5 Zone Raddolugama

5 Zone Raddolugama Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 5 Zone Raddolugama, Nonprofit Organization, Balapitiya.

රද්දොළුගම 5 සහ 6 කලාපයීය සුභ සාධක සංගමයට ආධාර පිණිස සිදු කරනු ලැබූ ටිකට් පත් ආලෙවියෙන් පසු කුසපත් ඇදීම මගින් ජයග්‍රහකයන්...
16/01/2026

රද්දොළුගම 5 සහ 6 කලාපයීය සුභ සාධක සංගමයට ආධාර පිණිස සිදු කරනු ලැබූ ටිකට් පත් ආලෙවියෙන් පසු කුසපත් ඇදීම මගින් ජයග්‍රහකයන්ට ත්‍යාග ප්‍රධානය කිරීම පසු ගියදා අප සුභ සාධක සංගම් ගොඩනැගිල්ලේ දී සිදු කරනු ලැබීය. මෙහීදී ප්‍රථම, දෙවන සහ තෙවන ත්‍යාගයන් ඇතූළු සැනසිලි ත්‍යාග ප්‍රධානය කරන ලදී.

මේ සදහා ටිකට් පත් මිලදී ගැනීමෙන් සහයෝගය ලබා දුන් ප්‍රදේශවාසී සියළුම දෙනාට අපගේ ස්තුතිය පුද කර සිටිමු.

ඔබ සැමට ආරාධනා.....
04/12/2025

ඔබ සැමට ආරාධනා.....

රද්දොළුගම 5 සහ 6 වන කලාපයීය සුභ සාධක සංගමයේ වාර්ෂික විනෝද චාරිකාව 2024 සැප්තැම්බර් මස 01 ඉරු දින මාදු ගග ආශ්‍රිතව යන ලදී...
02/09/2024

රද්දොළුගම 5 සහ 6 වන කලාපයීය සුභ සාධක සංගමයේ වාර්ෂික විනෝද චාරිකාව 2024 සැප්තැම්බර් මස 01 ඉරු දින මාදු ගග ආශ්‍රිතව යන ලදී.

මේ එහි විශේෂ අවස්ථාවන් වලින් බිදක්

රද්දොළුගම 5 සහ 6 කලාපයීය සුභ සාධක සංගමය සංවිධානය කරනු ලැබූ සර්ව ආගම්ක වැඩසටහන ජනවාරි මස 06 සහ 07 යන දෙදින අප කාර්යාල ගොඩ...
20/01/2024

රද්දොළුගම 5 සහ 6 කලාපයීය සුභ සාධක සංගමය සංවිධානය කරනු ලැබූ සර්ව ආගම්ක වැඩසටහන ජනවාරි මස 06 සහ 07 යන දෙදින අප කාර්යාල ගොඩනැගිල්ලේ දී පැවැත්වුණි. මෙම කටයුත්ත සාර්ථක කර ගැනීම සදහා අපට සහයෝගය දැක්වූ

01) සියළුම සාමාජික සාමාජික මහත්ම මහත්මීන්ට
02) රද්දොළුගම බෞද්ධ මහා සංගමය
03) වසන්ත විජේරත්න මහතාට
04) කටාන ප්‍රාදේශීය සභා රද්දොළුගම කාර්යාලයේ සේවක මහත්ම මහත්මීන්ට
05) මෙම වැඩසටහන සදහා සහභාගී වී සියළුම කලාප සුභ සාධක සංගම් වල නිළධාරී මහත්ම මහත්මීන්ට
06) රද්දොළුගම පොලිස් ස්ථානාධිපතිතුමන් ඇතුළු එම නිළධාරීන්ට
07) පසිදු කෝෂිල මහතාට
08) වැඩසටහන් සදහා සහභාගී සියළුම දෙනා ඇතුළු සහය වූ සැමට

අප සංගමයේ ස්තුතිය පුද කර සිටිමු.

අද දින ධර්මදේශනය
06/01/2024

අද දින ධර්මදේශනය

අතිපූජනීය ඇරැව්වල සුධම්ම ස්වාමීන් වහන්සේ විසින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකරනු ලබන ත්‍රිපිටක අධ්‍යන වැඩසටහනකි

Wish you Happy New year
31/12/2023

Wish you Happy New year

නව වසර උදා වීම නිමිත්තෙන් රද්දොළුගම 5 සහ 6 කලාපයීය සුභ සාධක සංගමය විසින් සර්ව ආගමික වැඩසටහනක් සංවිධානය කරනු ලැබේ. එදින ක...
28/12/2023

නව වසර උදා වීම නිමිත්තෙන් රද්දොළුගම 5 සහ 6 කලාපයීය සුභ සාධක සංගමය විසින් සර්ව ආගමික වැඩසටහනක් සංවිධානය කරනු ලැබේ. එදින කතෝලික දේව මෙහෙය සවස 5.00, මුස්ලිම් දේව මෙහෙය සවස6.00 ටත් ප.ව. 7.00 අති පූජ්‍ය ඇරව්වල සුධම්ම ස්වාමීන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනය අප සුභ සාධක සංගම් කාර්යාලයේදී පැවැත්වේ. මෙම වැඩසටහන් සදහා සහභාගී වන මෙන් ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

Address

Balapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when 5 Zone Raddolugama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share