22/02/2025
ඌවපරණගම ප්‍රජා සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව, බෝඹුරුඇල්ල සංචාරක ගම්මානයේ සිදුකරන ලද ක්ෂේත්‍ර චාරිකාව සඳහා සම්බන්දවු ජා.ජ.බ ඌවපරණගම ප්‍රධාන සංවිධායක දිනදාස රත්නායක සහෝදරයා ප්‍රමුඛ ඌවපරණගම සංචාරක කමිටුව.