Uva College Old Boys Association

Call Directions

Uva College  Old Boys Association Official Facebook Fan Page of OLD BOYS ASSOCIATION of UVA COLLEGE Badulla 🇺🇦

30/09/2026
🕊️ OBITUARY | OLD BOYS ASSOCIATION – UVA COLLEGE, BADULLAWith profound sadness, we announce the passing of Mr. Karuppaia...
19/09/2026

🕊️ OBITUARY | OLD BOYS ASSOCIATION – UVA COLLEGE, BADULLA

With profound sadness, we announce the passing of Mr. Karuppaiah Kandasamy
(12 November 1932 – 18 September 2026)

He was the beloved father of Mr. K. Sathis Kumar, a proud member and former Treasurer of the Old Boys Association, Uva College – Badulla.

🕯️ Funeral Rites:
📅 20 September 2026
⏰ 10.00 a.m.
📍 Badulla Cemetery

The Old Boys Association extends its deepest sympathies and heartfelt condolences to Mr. Sathis Kumar and the bereaved family during this time of profound loss.

May his soul attain the Supreme Bliss of Nibbana. 🙏

Old Boys Association
Uva College – Badulla
Virtute et Labore

ලෑස්තිද ඌව කොල්ලනේ🇺🇦💫තව 10 දෙනෙකුට පමණක් ලියාපදිංචි විය හැකිය.ඉන් පසුව ලැබෙන ලියාපිදිංචි අප විසින් බාර නොගන්නා බවට දන්වා...
16/09/2026

ලෑස්තිද ඌව කොල්ලනේ🇺🇦💫

තව 10 දෙනෙකුට පමණක් ලියාපදිංචි විය හැකිය.ඉන් පසුව ලැබෙන ලියාපිදිංචි අප විසින් බාර නොගන්නා බවට දන්වා සිටිමු..

අදම ඔබේ ලියාපදිංචිය තහවුරු කරන්න🇺🇦💫

 🇺🇦💫තරඟාවලියට අවශ්‍ය Registration 130න් 100 සීමාව පලවෙනි දවසෙන්ම ඉක්මවා ගිහින්,🏹🏏🎯ඔයාගේ Registration එක පරක්කු වුණොත් ඉත...
15/09/2026

🇺🇦💫

තරඟාවලියට අවශ්‍ය Registration 130න් 100 සීමාව පලවෙනි දවසෙන්ම ඉක්මවා ගිහින්,🏹🏏🎯

ඔයාගේ Registration එක පරක්කු වුණොත් ඉතිරි 30 දෙනා අතරට එන්න බැරිවෙයි.🏆️🎖️️🇺🇦

ඒ නිසා දැන්ම ඔයාලාගේ Registration එක Conform කරන්න.🎉️🎊️🎯

පලමු 130දෙනා ලියාපදිංචිය තහවුරු කරගැනීමට සඳුදා ඉදන් ආරම්භ කිරීමට නියමිතයි.💫🇺🇦"Uvites Cricket Carnival 2026" සඳහා සහභාගී ...
12/09/2026

පලමු 130දෙනා ලියාපදිංචිය තහවුරු කරගැනීමට සඳුදා ඉදන් ආරම්භ කිරීමට නියමිතයි.💫🇺🇦

"Uvites Cricket Carnival 2026" සඳහා සහභාගී වීමට කැමති සියලු දෙනා පහත සඳහන් සංවිධායකවරු අමතා තරඟාවලිය සඳහා වූ whatsup සමුහයට එකතුවීමට කටයුතු කරන්න. එහිදි තරඟාවලියට අදාල සියලුම නිවේදන එම whatsup සමුහයේ පමණක් දැනුම්දෙන බව කාරුණිකව සලකන්න.

ඉසුරු - 0763999246
තාජීර් - 0775797800
මහීශාන්ත - 0771303020
අසංක - 0740310265
අමිල - 0764664489
නුවන් - 0718104199

Uva College Badulla Uva College-Badulla Uvites SC Uva College Old Boys Association

ලෑස්තිද ඌව කොල්ලනේ🇺🇦💫පලමුව ලියාපදිංචි 130දෙනාට පමණක් ක්‍රීඩා කිරීමට හැකිබව මතක තබාගන්න❤️අදම ඔබේ ලියාපදිංචිය තහවුරු කරන්න...
11/09/2026

ලෑස්තිද ඌව කොල්ලනේ🇺🇦💫

පලමුව ලියාපදිංචි 130දෙනාට පමණක් ක්‍රීඩා කිරීමට හැකිබව මතක තබාගන්න❤️

අදම ඔබේ ලියාපදිංචිය තහවුරු කරන්න💐❤️🙏

Uva College Badulla Uva College-Badulla Uva College Old Boys Association

🏏ලෑස්තිද ඌව කොල්ලනේ 🇺🇦💫🎉 ඌව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන Uvites Cricket Carnival 2026 සඳහා ක්‍රීඩා කිරීමට ක...
10/09/2026

🏏ලෑස්තිද ඌව කොල්ලනේ 🇺🇦💫

🎉 ඌව විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සංවිධානය කරන Uvites Cricket Carnival 2026 සඳහා ක්‍රීඩා කිරීමට කැමති සියලුම මිතුරන්ට ආරාධනා!

🤝 පැරණි මිතුරන් හමුවීමට,
🏏 විනෝදාත්මක ක්‍රිකට් තරඟවලට සහභාගී වීමට,
🎊 සුහදත්වය සහ සහෝදරත්වය නැවත අත්විඳීමට,

අප සමඟ එකතු වන්න!

Address

UVA COLLEGE
Badulla
90000

Telephone

0552222500

Website

Alerts

Be the first to know and let us send you an email when Uva College Old Boys Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share