Divisional Federation Of Youth Clubs-Haliela

Divisional Federation Of Youth Clubs-Haliela Divisional Federation Of Youth Clubs-Haliala
Official page

May this Sinhala and Tamil New Year🌞🙏🏻Wish you and your family a happy new year filled with peace, peace and harmony, al...
14/04/2025

May this Sinhala and Tamil New Year🌞🙏🏻Wish you and your family a happy new year filled with peace, peace and harmony, all your wishes come true, overflowing with honey, healthy, prosperous🌾, happy new year...! 💐

2024.12.21 බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට පැවති ජාතික තරුණ සේවා සභාවේ සී/ස බදුල්ල දිස්ත්‍රික් තරුණ සේවා සමූපකාර සමිතිය...
21/12/2024

2024.12.21 බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍රකොට පැවති ජාතික තරුණ සේවා සභාවේ සී/ස බදුල්ල දිස්ත්‍රික් තරුණ සේවා සමූපකාර සමිතියේ වාර්ශික මහ සභා රැස්වීමේදී 2025 මූල්‍ය වර්ශය සිට වසර තුනක කාලයක් දක්වා වන අධ්‍යක්ශක මණ්ඩලය වෙනුවෙන් අභිනවයෙන් තේරී පත් වූ තේජානි රත්නායක තරුණ නායිකාවට සහ අනෙකුත් අධ්‍යක්ශකවරුන්ට සහ අධ්‍යක්ශකවරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්.
ප්‍රාදේශීය කාරක සභාව හාලිඇල
යෞවන සමාජ ප්‍රාදේශීය බල මණ්ඩලය හාලිඇල.

05/12/2024
ජාතික වෙසක් උළෙල 2024ජාතික තරුණ සේවා සභාව හා හාලිඇල යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය  මගින් තුරුණු වෙසක්  තේමාව යටතේ සිදු ව...
26/05/2024

ජාතික වෙසක් උළෙල 2024
ජාතික තරුණ සේවා සභාව හා හාලිඇල යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය මගින් තුරුණු වෙසක් තේමාව යටතේ සිදු වූ වැඩසටහන් මාලාව 24,25 දෙදින ,
🟡 ධර්ම දේශනා
🟡 කඩල දන්සල හා අයිස්ක්‍රීම් දන්සල
🟡 භක්ති ගීත
යන වැඩසටහන් වැලිකෙමුල්ල ශ්‍රී ආනන්දාරාම විහාරය මූලික කොටගෙන සහ ඇල්ලෙවෙල ශ්‍රී විජයාරාම අභයපුර විහාරස්ථානයේ මෙන්ම අලුගොල්ල බෝධිය අසල අති සාර්ථක ලෙස පැවැත් විණි.
මෙම කටයුතු සාර්ථක කරගැනීම සදහා සහයෝගය ලබාදුන් ජාතික තරුණ සේවා සභාව මෙන්ම..ඇල්ලෙවෙල ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේටත් ගම්වාසී සියලුම දෙනාටත් වැලිකෙමුල්ල ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති වහන්සේටත් හාලිඇල තරුණ සේවා නිලධාරීන් දෙපළටත් හාලිඇල යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලයේ සියලුම නිලධාරීන්ටත් නන් අයුරින් සහයෝගය ලබා දුන් සියලුම දෙනාටත් බෙහෙවින් ම ස්තූති 🙏
⚪ හාලිඇල යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය ⚪

බැති සිතින් ආරාධනා ජාතික තරුණ සේවා සභාව මගින් ජාතික වෙසක් උලෙළට සමගාමීව සංවිධානය කරනු ලබන වැඩසටහන් හෙට සහ අනිද්දා දින වල...
23/05/2024

බැති සිතින් ආරාධනා

ජාතික තරුණ සේවා සභාව මගින් ජාතික වෙසක් උලෙළට සමගාමීව සංවිධානය කරනු ලබන වැඩසටහන් හෙට සහ අනිද්දා දින වලදී පැවැත්වේ ..
සංවිධානය .... හාලිඇල යෞවන සමාජ ප්‍රාදේශීය බලමණ්ඩලය

ඔබ සැමට ආරාධනා

ජාතික තරුණ සේවා සභාව හා හාලිඇල යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය මගින් සංවිධානය කල SMART YOUTH සූර්ය මංගල්‍යය පසුගියදා හාලිඇල...
02/05/2024

ජාතික තරුණ සේවා සභාව හා හාලිඇල යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය මගින් සංවිධානය කල SMART YOUTH සූර්ය මංගල්‍යය පසුගියදා හාලිඇල ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලීය ක්‍රීඩාංගනයේදි විශාල පිරිසකගෙ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස පැවැත්විනි.. මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වූ ජාතික මණ්ඩල නියොජිතයින්, යෞවන සමාජ දිස්ත්‍රික් සම්මේලන නියොජිතයන්,,ඇතුලු යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල නිලදාරින්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලදාරින්, හාලිඇල පොලිස් ස්ථානයේ නිලදාරින්,නන් අයුරින් උදව් උපකාර කර සියලු දෙනාටත්,ගම්වාසීන් ඇතුලු සියලු දෙනාට ස්තුතියි...

යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හාලිඇල...

ජාතික තරුණ සේවා සභාව හා හාලිඇල යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය සංවිධානය කරනු ලබන SMART YOUTH සූර්ය මංගල්‍යය 2024 අප්‍රේල් 2...
23/04/2024

ජාතික තරුණ සේවා සභාව හා හාලිඇල යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලය සංවිධානය කරනු ලබන SMART YOUTH සූර්ය මංගල්‍යය 2024 අප්‍රේල් 27 උදෑසන 9.00 සිට දවස පුරා හාලිඇල ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලීය ක්‍රීඩාංගනයේදි පැවැත්වේ...එ සදහා ඔබ සැමට ආරාධනා....

සංවිධානය - ජාතික තරුණ සේවා සභාව ,යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලන ය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හාලිඇල

හාලිඇල විවිධ සේවා සමූපකාර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත සමූප මේලා අලෙවි ප්‍රදර්ශනය, අප්‍රේල්  9 වනදා සිට 11  දක්වා පැවැත...
31/03/2024

හාලිඇල විවිධ සේවා සමූපකාර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත සමූප මේලා අලෙවි ප්‍රදර්ශනය, අප්‍රේල් 9 වනදා සිට 11 දක්වා පැවැත්වීමට නියමිත අතර ඔබ‍ට අවශ්‍ය;

# අවුරුදු කැවිලි වර්ග
# ඇදුම් පැළදුම්
# සැකසු අහාර
# පැල වර්ග
# අත්කම් නිර්මාණ
# නිවසට අවශ්‍ය භාණ්ඩ,

ඇතුළු උත්සව සමයේ ඔබේ නිවසට අවශ්‍ය සියලුදේ මිලදී ගත හැක.

ඔබගේ කුටිය 05 වෙනිදාට පෙර වෙන් කරවා ගන්න .
0703965500

ඔබ සියලු දෙනාට ආරාධනා ...🙏

හාලිඇල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය 2024/03/10 දින පෙ.ව.9.00ට හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ ඒ සඳහා ඔබ සි...
04/03/2024

හාලිඇල යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය 2024/03/10 දින පෙ.ව.9.00ට හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වේ ඒ සඳහා ඔබ සියලුම දෙනාට ගෞරවයෙන් ආරාධනය කර සිටිමු

Y-CLUBS 2024යෞවන සමාජයක සාමාජිකයෙකු වී ජීවිතය දිනන්න අදම එක්වන්න අප සමග
17/02/2024

Y-CLUBS 2024
යෞවන සමාජයක සාමාජිකයෙකු වී ජීවිතය දිනන්න අදම එක්වන්න අප සමග

Address

Haliela
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Federation Of Youth Clubs-Haliela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share