Happy Tails

Happy Tails Volunteer organization for Animal Welfare.

31/07/2026

වෙල්ලස්සෙන් හොයාගත්ත මගේ ආදරේ ❤️

28/07/2026

ආදරණීයම පිලිගැනීමේ නිලධාරී 😼❤️

20/07/2026

සමකෝණී ත්‍රිකෝණයකි
ඔබත් මමත් ඇයත් තිදෙන

17/07/2026

බව් ගෙඩි දෙකක් 🤍🤎

17/07/2026

බුබූ පැකට් රාලහමී

16/07/2026

මලකෝලම් බෝල සබන් මාරි බුන්ජා

16/07/2026

අපෙ යාලුවො ඔක්කොමලා 🙈❤️

15/07/2026

මලකෝලම් මාරි බුන්ජා

13/07/2026

වෙල්ලස්ස අහස යට 💜

ඔයාලම කියන්න අනේ, ලමයිව හදන්න පුළුවන් ද තරවටු නොකර? 😒🤌මේ මේ සුදු අලේ මෙහෙම බුම්බන් ඉන්නේ , එයා කරපු වැරැද්දකට එයාගෙ අයිය...
10/07/2026

ඔයාලම කියන්න අනේ,
ලමයිව හදන්න පුළුවන් ද තරවටු නොකර? 😒🤌

මේ මේ සුදු අලේ මෙහෙම බුම්බන් ඉන්නේ , එයා කරපු වැරැද්දකට එයාගෙ අයිය බැන්න කියලා 😒

ඔයාල කියන්නකො බැනපු එක හරිද වැරදිද?

Address

University Of Uva Wellassa
Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Tails posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share