ලේ බැංකුව බදුල්ල Blood Bank Badulla

ලේ බැංකුව බදුල්ල Blood Bank Badulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ලේ බැංකුව බදුල්ල Blood Bank Badulla, Community Service, Badulla.

🙏
24/08/2025

🙏

05/07/2025

අද දින බදුල්ල අවට රුධිරය දන්දීමට කැමති ඔබට බදුල්ල ලේ බැන්කුවට පැමින ඒ සදහා දායකවන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමු...

10/10/2024

ඔක්තෝබර් මස ලේ දන්දීමේ වැඩසටහන්
10/01-වාරිමාර්ග කාර්යාලය උල්හිටිය
10/03-වාරිමාර්ග කාර්‍යලය උමා ඇල
10/05-බදුල්ල පලාත් පුස්තකාල ශාලාව
10/06-ඌරනිය විහාරස්ථානය
10/10-දිගනතැන්න විහාරස්ථානය
10/12-ආගරතැන්න ප්‍රජාශාලාව
10/13-කන්දෙගෙදර ප්‍රජාශාලාව
10/15-කොස්ලන්ද රෝහල
10/17-ඇතිලිවැව බොකොටුව
10/19-හෙවනකුබුර විහාරස්ථානය
10/26-පිටවලතැන්න
10/27-බදුල්ල කතොලික දේවස්ථානය
10/29-අබගස්දෝව සමුපකාර සමිතිය

Blood donation programme - Town Hall badulla 2024/09/24
24/09/2024

Blood donation programme - Town Hall badulla
2024/09/24

Blood donation programme -Geradi ella organized by Amazone youth club
24/09/2024

Blood donation programme -Geradi ella organized by Amazone youth club

27/08/2024

රුධිර ජනක සෛල ප්‍රදානය සදහා ලියාපදිංචි වීමට බදුල්ල ලේ බැන්කුවට පැමිනෙන්න..

27/08/2024

රුධිර ජනක සෛල ප්‍රදානය සදහා ඔබටත් ලියාපදිංචි විය හැක..

27/08/2024

සැප්තැම්බර් මස ලේ දන්දීමේ වැසටහන්

09/01-තැපැල් කාර්යාලය බන්ඩාරවෙල
09/4-දිස්ත්‍රික් ලේකම් කාර්යාලය බදුල්ල
09/07- හින්ගුරුගමුව විහාරස්ථානය
09/08- කුට්ටියගොල්ල විහාරස්ථානය
09/10- මලිත්ත මහා විදුහල
09/12- බදුල්ල කෘෂිකර්ම කාර්‍යලය
09/14- ඉහල කොටවර විහාරස්ථානය
09/15- තිම්බිරිගස්පිටිය විහාරස්ථානය
09/17- නාවල මහා විදුහල වැලිමඩ
09/18- ගොඩවෙල මහා මෙව්නා අසපුව
09/19- කරමැටිය මැලිබන් ගාර්මන්ට්
09/23- ගැරඩි ඇල්ල ප්‍රජාශාලාව
09/24- බදුල්ල නගර ශාලාව
09/25- ලුනුගල ප්‍රජාශාලාව
09/28- සපුගොල්ල විහාරස්ථානය
09/29- ස්ප්‍රින්වැලි බැද්දෙගම විහාරස්ථානය

බදුල්ල ලේ බැන්කුවේ රුධිර සන්චිත සීග්‍රයෙන් අඩුව ඇති බැවින් අද දින බන්ඩාරවෙල නගරශාලාවේ පවත්වන ලේ දන්දීමේ කදවුරට ඔබ සැමට  ...
16/04/2024

බදුල්ල ලේ බැන්කුවේ රුධිර සන්චිත සීග්‍රයෙන් අඩුව ඇති බැවින් අද දින බන්ඩාරවෙල නගරශාලාවේ පවත්වන ලේ දන්දීමේ කදවුරට ඔබ සැමට ආරාධනා කරමු.

අප්‍රේල් මස 12,13,14,15 දිනයන් හීදී බදුල්ල ලේ බැන්කුවට පැමින  රුධිරය පරිත්‍යාග කිරීමට ඔබ සැමට ආරාධනා..
31/03/2024

අප්‍රේල් මස 12,13,14,15 දිනයන් හීදී බදුල්ල ලේ බැන්කුවට පැමින රුධිරය පරිත්‍යාග කිරීමට ඔබ සැමට ආරාධනා..

31/03/2024

අප්‍රේල් මස ලේ දන්දීමේ කදවුරු - බදුල්ල ලේ බැන්කුව
2024.04.01- කරදගොල්ල විහාරස්ථානය ඇල්ල
2024.04.04-කැටගොඩ විහාරස්ථානය අබගස්දෝව
2024.04.06-ලුනාටුවේගම ප්‍රජාශාලාව ඌවපරණගම
2024.04.07-ගනේතැන්න විහාරස්ථානය අබගස්දෝව
2024.04.09-ප්‍රාදේශිය රෝහල දෙහිගස් හන්දිය හදපානාගල
2024.04.11-කරමැටිය විහාරස්ථානය මීගහකිඋල
2024.04.16-බන්ඩාරවෙල නගරසභා ශාලව
2024.04.18-මැදවෙල ප්‍රජාශාලාව
2024.04.20-කිතුල්වත්ත විහාරස්ථානය සොරනාතොට
2024.04.21-පනාකන්නිය විහාරස්ථානය කැටවල
2024.04.23-අම්පිටිය විහාරස්ථානය ගලඋඩ
2024.04.25-සෙල්ලකතරගම ව්හාරස්තානය
2024.04.27-ලුනුගල දෙමල මහා විද්‍යාලය
2024.04.28-පීල්ලාරාව විහාරස්ථානය
2024.04.30-ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය

Address

Badulla

Telephone

0552222124

Website

Alerts

Be the first to know and let us send you an email when ලේ බැංකුව බදුල්ල Blood Bank Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share