25/12/2025
35 වන ජාතික යොවුන් ක්‍රීඩා උළෙල - 2025
පසු ගිය දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති 35 වන ජාතික යොවුන් ක්‍රීඩා උළලේදී මීටර් 10000 පිරිමි තරගයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන බදුල්ල දිස්ත්‍රීක්කය රනින් සැරසූ ගෝබී නාථ් ආදරණිය සහෝදරයාට අපගේ උණුසුම් සුබ පැතුම් එක් කර සිටින අතර
34 වන ජාතික යොවුන් ක්‍රීඩා උළලේද මීටර් 10000 ධාවන ඉසව්වෙන් රන් පදක්කම ලබාගනිමින් මෙවරත් නොකඩා දෙවනි වරටත් රන් පදක්කම තම නම ඉදිරියේ සනිටුහන් කරගැනීමින් ඔබ ලැබූ ජයග්‍රණයට බදුල්ල දිස්ත්‍රීක් ආදි යෞවනයන් හැටියට අප කෘතවේදී වන්නෙමු.
ජාතික මට්ටමේ තරගාවලියක් තුළින් බදුල්ල දිස්ත්‍රීක්කයට ජයග්‍රණ රැසක් අත්කර දුන් ඔබට නුදුරු අනාගතයේම ජාත්‍යන්තරය ඉදිරියේ ලක්මාතාව රනින් සැරසවීමට ශක්තිය ධෛර්යය ලැබේවායී ප්‍රාර්ථනා කරන්නෙමු.