SAVE THEM

SAVE THEM "Alone we can do so little, together we can do so much"
(1)

28/04/2025

♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."

♦️" SAVE THEM "  let s make a better world " එන්න , අපි ලස්සන ලොවක් තනමු."🟣 සිරි දළඳා  වන්දනාවට සම්බන්ධ පින්වත් පිරිසට ආ...
28/04/2025

♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."

🟣 සිරි දළඳා වන්දනාවට සම්බන්ධ පින්වත් පිරිසට ආහාර හා ජලය ලබාදීමේ ව්‍යාපෘතිය - 2025 අප්‍රේල්

උපකාරයක් අවැසි මිනිසුන් වෙනුවෙන් "SAVE THEM" අප විසින් බොහෝ සමාජ සේවා ව්‍යාපෘති සංවිධානය කරන්නට යෙදුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.

2025 සිරි දළඳා වන්දනාවට සම්බන්ධ පින්වත් පිරිසට ආහාර හා ජලය ලබාදීමේ ව්‍යාපෘති දිවයින පුරා සමාජ සේවා ආයතන වලින් සිදුකර තිබුනා.

ඒ අනූව Reborn Athletic Acedemy ආයතනය මූලිකත්වයෙන් පසුගිය අප්‍රේල් 26 වනදා සංවිධානය කල සුප් , කෝපි, පාන් , ජලය සහ ඖෂධ බෙදාදීමේ වාඩසටහන්වලට SAVE THEM අපිත් මූල්‍යමය දායකත්වයන් එකතු කලා. සැලසුම් කල පරිදිම ඒ ව්‍යාපෘතිය ඉතාම සාර්ථක අයුරින් සිදුවුනා..

🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.

සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..

එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️

🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.

Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch

N.M.S.N.G.Nishshanka
Peoples' bank- Bandarawela branch
037200100021211

🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
සචිනි - 0704039756
Email --
[email protected] [email protected]

♦️" SAVE THEM "  let s make a better world " එන්න , අපි ලස්සන ලොවක් තනමු."🟣 බණ්ඩාරවෙල සැනසුම වැඩිහිටි නිවාසයේ  වැඩිහිටිය...
01/12/2024

♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."

🟣 බණ්ඩාරවෙල සැනසුම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන්ට උදෑසන ආහාර වේලක් ලබාදිමේ වැඩසටහන - 2024 නොවැම්බර්

උපකාරයක් අවැසි මිනිසුන් වෙනුවෙන් "SAVE THEM" අප විසින් බොහෝ සමාජ සේවා ව්‍යාපෘති සංවිධානය කරන්නට යෙදුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.

බණ්ඩාරවෙල "සැනසුම" වැඩිහිටි නිවාසය බොහෝ කලක පටන් සරණක් අවැසි වැඩිහිටියන් සඳහා සෙවන සලසන පුන්‍ය ආයතයනයක්. විවිධ වයස් ප්‍රමාණවල වැඩිහිටියන් 30කට ආසන්න ප්‍රමාණයක් මෙහි ජීවත් වනවා.
ඒ වැඩිහිටියන් වෙනුවෙන් රසවත් ආහාර වේලක් ලබාදීමට අප සැලසුම් කල ව්‍යාපෘතිය පසුගිය නොවැම්බර් 30 වනදා ඉතා සාර්ථක අයුරින් සිදුවුනා..

මේ වැඩසටනේදී වෛද්‍ය සායනයක් පවත්වා වැඩිහිටියන් ට අවශ්‍ය බෙහෙත් හා වෛද්‍ය උපදෙස් ද ලබාදුන් අතර ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ද අපට හැකි පරිදි ලබා දීමට කටයුතු කලා. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වෙසෙන වැඩිහිටියන් ට යම් හෝ අස්වැසිල්ලක් එයින් ලැබෙනු ඇතැයි අප විස්වාස කරනවා.

🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.

සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..

එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️

🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.

Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch

N.M.S.N.G.Nishshanka
Peoples' bank- Bandarawela branch
037200100021211

🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
සචිනි - 0704039756
Email --
[email protected] [email protected]

♦️" SAVE THEM "  let s make a better world " එන්න , අපි ලස්සන ලොවක් තනමු."🟣මහරගම අපේක්ෂා රෝහලේ දහවල් ආහාර වේල ලබාදීමේ ව්...
21/07/2024

♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."

🟣මහරගම අපේක්ෂා රෝහලේ දහවල් ආහාර වේල ලබාදීමේ ව්‍යාපෘතිය ජුලි 2024

උපකාරයක් අවැසි මිනිසුන් වෙනුවෙන් "SAVE THEM" අප විසින් බොහෝ සමාජ සේවා ව්‍යාපෘති සංවිධානය කරන්නට යෙදුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.

ඒ අනූව ගැහෙන හදවත් සමාජ සත්කාරක පදනම හා එක්ව තුන්වන වරටත් සංවිධානය කරනු ලැබූ මහරගම අපේක්ෂා රෝහලේ දහවල් ආහාර වේල ලබාදීමේ ව්‍යාපෘතිය 2024/07/ 20 වන සෙනසුරාදා දින සිඳු කරන්නට යෙදුනා.

මෙම උතුම් වූ සත්කාරක කටයුත්ත සඳහා SAVE THEM අපත් රු 1500/= මුදලක් පරිත්‍යාග කොට සම්බන්ධ උනා.

මෙම සත්කාරක කටයුත්ත මඟින්

🔷 ආහාර ලබා දීම - පළතුරු වර්ග සමඟ
🔷 බෙහෙත් ඖෂධ ලබාදීම
🔷 දරුවන් සඳහා සෙල්ලම් බඩු ලබාදීම
🔷 සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබාදීම

ආදී බොහෝ කටයුතු සිඳු කලා.💚

🛑 ිහිපත්_කිරීමයි...

මෙම සත්කාරක කටයුත්ත සිඳු කිරීමේදී අපේක්ෂා රෝහල ඇතුලත ඡායාරූප ගැනීම සිඳු කිරීමට අවස්ථාව ලබා නොදීම නිසා ඡායාරූප නැතිබව කණගාටුවෙන් දන්වා සිටිමි.
(වංචනික පුද්ගලයින් සමාජ මාධ්‍ය තුළින් එම ඡායාරූප උපයෝගී කොටගෙන මුදල් උපයන බැවින් එලෙස ඡායාරූප ගැනීම තහනම් කොට ඇත)

🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.

සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..

එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️

🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.

Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch

N.M.S.N.G.Nishshanka
Peoples' bank- Bandarawela branch
037200100021211

🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
සචිනි - 0704039756
Email --
[email protected] [email protected]

♦️" SAVE THEM "  let s make a better world " එන්න , අපි ලස්සන ලොවක් තනමු."🟣 බණ්ඩාරවෙල සුදර්ශි ලමා නිවාසයේ  දරුවන්ට දිවා ...
11/03/2024

♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."

🟣 බණ්ඩාරවෙල සුදර්ශි ලමා නිවාසයේ දරුවන්ට දිවා ආහාර වේලක් ලබාදිමේ වැඩසටහන - 2024 මාර්තු

උපකාරයක් අවැසි මිනිසුන් වෙනුවෙන් "SAVE THEM" අප විසින් බොහෝ සමාජ සේවා ව්‍යාපෘති සංවිධානය කරන්නට යෙදුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.

පසුගිය පෙබරවාරි මාසයේ අප විසින් සුදර්ශි ලමා නිවාසයේ දරුවන් වෙනුවෙන් සිදුකල ව්‍යාපෘතිය ඔබට මතක ඇතැයි සිතනවා. ඒ ව්‍යාපෘතියේ දී හඳුනාගත් අඩුපාඩු බොහෝයි. එබැවින් නැවත වරක් එහි ව්‍යාපෘතියක් සිදු කිරීමට අප අදහස් කලා.

ඒ අනූව අනේකවිධ දුක් කම්කටොලු වලට මුහුණ දෙමින් ජීවිතය සරි කරගන්නට වෙහෙසෙන , බණ්ඩාරවෙල සුදර්ශි ආබාධිත ළමා නිවාසයේ දරුවන් සදහා නැවත වරක් ආහර වේලක් ලබාදීමට අප සැලසුම් කල ව්‍යාපෘතිය පසුගිය මාර්තු 10 වනදා ඉතා සාර්ථක අයුරින් සිදුවුනා..

මේ වැඩසටනේදී දරුවන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ද අපට හැකි පරිදි ලබා දීමට කටයුතු කලා. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වෙසෙන දරුවන් ට යම් හෝ අස්වැසිල්ලක් එයින් ලැබෙනු ඇතැයි අප විස්වාස කරනවා.

"SAVE THEM" සමාජ සත්කාරයේ ව්‍යාපෘති සංවිධායිකා සචිනි නිශ්ශංක සහෝදරියගේ උපන්දිනයත් එදිනට යෙදී තිබීමත් තවත් සුවිශේෂී සිදුවීමක් උනා.

මේ කර්තව්‍යයේ මූලිකත්වය ගෙන ක්‍රියාකල ඇයටද "SAVE THEM" වෙනුවෙන් සුබ උපන්දිනකට සුබාශිංසන එකතු කරනවා.

🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.

සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..

එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️

🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.

Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch

N.M.S.N.G.Nishshanka
Peoples' bank- Bandarawela branch
037200100021211

🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
සචිනි - 0704039756
Email --
[email protected] [email protected]

♦️" SAVE THEM "  let s make a better world " එන්න , අපි ලස්සන ලොවක් තනමු."🟣 බණ්ඩාරවෙල සුදර්ශි ලමා නිවාසයේ  දරුවන්ට උදෑසන...
29/02/2024

♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."

🟣 බණ්ඩාරවෙල සුදර්ශි ලමා නිවාසයේ දරුවන්ට උදෑසන ආහාර වේලක් ලබාදිමේ වැඩසටහන - 2024 පෙබරවාරි

පසුගිය කාලය පුරාම මුලු දිවයිනම ආවරණය වන පරිදි බොහෝ සමාජ සේවා කටයුතු වල නිරත වන්නට "SAVE THEM" අපට හැකියාව ලැබුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.

නොයෙක් බාධක මධ්‍යයේ ප්‍රජා සහභාගිත්වයෙන් හා කළණ මිතුරන්ගේ උපකාරයෙන් සාර්ථක ව්‍යාපෘති ගණනාවක් අප විසින් සිදු කරන්නට යෙදුනා.

ඒ අනූව අනේකවිධ දුක් කම්කටොලු වලට මුහුණ දෙමින් ජීවිතය සරි කරගන්නට වෙහෙසෙන , බණ්ඩාරවෙල සුදර්ශි ආබාධිත ළමා නිවාසයේ දරුවන් සදහා ආහර වේලක් ලබාදීමට අප සැලසුම් කල ව්‍යාපෘතිය පසුගිය පෙබරවාරි 28 වනදා ඉතා සාර්ථක අයුරින් සිදුවුනා..

🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.

සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..

එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️

🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.

Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch

N.M.S.N.G.Nishshanka
Peoples' bank- Bandarawela branch
037200100021211

🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
සචිනි - 0704039756
Email --
[email protected] [email protected]

♦️" SAVE THEM "  let s make a better world " එන්න , අපි ලස්සන ලොවක් තනමු."🌻හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජේෂ්ඨ පුරවැ...
30/10/2023

♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."

🌻හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
ජේෂ්ඨ පුරවැසි බලමණ්ඩල උත්සවය සඳහා දායකත්වය ඔක්තෝබර් 2023

හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ
ජේෂ්ඨ පුරවැසි බලමණ්ඩල උත්සවය පසුගියදා පැවැත්වුනා. ප්‍රදේශයේ ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සංවිධානය කොට තිබූ මෙම වැඩසටහනට බොහො වැඩිහිටි පිරිස් සම්බන්ධ උනා.

ඔවුන් වෙනුවෙන් රසවත් තේ පැන් සංග්‍රහයක් ලබා දීමේ කටයුත්ත ට රු 3000/=ක මුදලක් SAVE THEM අප විසින් පරිත්‍යාග කරන්නට යෙදුනා.

🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා..

යලි ශ්‍රී ලාංකීය ජාතිය ලෙස එක්සිත්ව නැගිට මාතෘ භූමිය ජය මාවතට පිවිසෙනු දැකීම "SAVE THEM" අපේ පැතුමයි.

සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..

එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️

🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.

Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch

🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
Email -- [email protected]

♦️" SAVE THEM "  let s make a better world " එන්න , අපි ලස්සන ලොවක් තනමු."🟣 තණමල්විල  "සිත් සෙවන" අබාධිත නිවාසයේ  දරුවන්...
27/10/2023

♦️" SAVE THEM " let s make a better world
" එන්න , අපි ලස්සන ලොවක් තනමු."

🟣 තණමල්විල "සිත් සෙවන" අබාධිත නිවාසයේ දරුවන් හා වැඩිහිටියන් සදහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදිමේ වැඩසටහන - 2023 ඔක්තෝම්බර්

"එන්න අපි ලස්සන ලොවක් හදමු" මැයෙන් "SAVE THEM" අප විසින් ආරම්භ කල සමාජ සේවා ව්‍යාපෘතිය වසරකට වැඩි කාලයක් සාර්ථකව සිදු කරන් ඒමට අපට හැකියාව ලැබුනා. අපට හැකි පරිදි උපකාරයක් අවැසි බොහෝ ජීවිත වලට අස්වැසිල්ලක් වන්නට, තල්ලුවක් වන්නට අප උත්සහ කලා.

2023 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ ව්‍යාපෘතිය ලෙස අනේකවිධ දුක් කම්කටොලු වලට මුහුණ දෙමින් ජීවිතය සරි කරගන්නට වෙහෙසෙන , තණමල්විල "සිත් සෙවණ" ආබාධිත නිවාසයේ දරුවන් හා වැඩිහිටියන් වෙනුවෙන් සංවිධානය කල වැඩසටහනකට දායක වීමට SAVE THEM අපි අදහස් කලා..

ඒඅනූව මේ සත්ක්‍රියාවේ සංවිධායක පිරිස වන "ගැහෙන හදවත් සමාජ සේවා සංවිධානය" වෙත රු 2000 /= ක මුදලක් SAVE THEM අප විසින් පරිත්‍යාග කරන්නට යෙදුනා ..

ඒ අනුව පසුගිය ඔක්තෝබර් 23 වනදා ඉතා සාර්ථක අයුරින් මේ ව්‍යාපෘතිය සිදුවුනා..

https://rb.gy/fv8kh

🕊️ අප හා එක්වූ ආදරණීය හදවත් ඇති මිනිසුන්ගේ කැපවීමේ හා නිර්ලොභි දායකත්වයෙන් ඉදිරියටත් මෙවැනි සත්කාර උදෙසා දායක වන්නට අප අදහස් කරනවා.

සොඳුරු ආදරණීය මිනිසුන් සමග නැගිටින්න වෙර දරන ජීවිත වලට හුස්මක් වන්නට අප යන සොඳුරු චාරිකාව හා ඔබත් ඒකාත්මික වන්න..

එන්න අපි ලස්සන ලොවක් තනමු..🕊️🕊️

🌷අප සමඟ ඒකාත්මික වන්නට ඔබත් කැමති නම් ඔබේ දායකත්වයන් යොමුකරන්න.

Peoples Bank
316 2002 1002 0565
DAJM DISSANAYAKA
Ragama Branch

🌷 විමසීම්
Tel -- ජගත් - 071 5319613
Email -- [email protected]

Address

Badulla

Telephone

+94715319613

Website

Alerts

Be the first to know and let us send you an email when SAVE THEM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to SAVE THEM:

Share