Nisadas Arana

Nisadas Arana Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nisadas Arana, Nonprofit Organization, Badulla.

08/08/2023

ජීවිතය මහා පුදුමයි
ආදරය කියන්නෙ බොරුවක් කියලා තේරුම් යන්න අපි ට කොච්චර කල් යනවද?
ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියපු මිනිස්සු, මගේ මැණික, රත්තරන්, පුංචි සුරංගනාවි කියලා ආදරෙන් කතා කරපු මිනිස්සු ඒ වචනම තව ගැහැණියකට ඊටත් වඩා ආදරණීයව කියන්න ගත කරන්නෙ බොහොම පොඩි කාලයයි. උදේම නැගිටලා ආදරෙන් හදලා දුන්න බත් එක අරගෙන ගිහින් මං වෙනුවෙන් එක කටක් කන්න මැණික කියලා වෙන ගැහැණියකට කියන්න තරම් පහත් වෙන්නෙ කොහොමද කියලා හිතාගන්නත් අමාරුයි. ඒ හැමදේම දැනගෙන හිත තද කරන් ජීවත් වෙන එක ඊටත් වඩා ගොඩාක් අමාරුයි. මතක් වෙන වාරයක් පාසා මේ මොහොතේත් ඇහෙන් වැටුණු වැටෙන කදුලු කොච්චර ද කියලා ඔයා දන්නෙවත් නැතුව ඇති😥

Address

Badulla

Website

Alerts

Be the first to know and let us send you an email when Nisadas Arana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share