Baddegama Trade & Industrial Owners Society

Baddegama Trade & Industrial Owners Society Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Baddegama Trade & Industrial Owners Society, Community Service, Baddegama.

2026.04.30 දින පැවති බද්දේගම වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ මහා සභා රැස්වීමඑම අවස්ථාවේදී,●ලොතරැයි දිනුම් ඇදීම සිදු කි...
06/05/2026

2026.04.30 දින පැවති බද්දේගම වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ මහා සභා රැස්වීම

එම අවස්ථාවේදී,
●ලොතරැයි දිනුම් ඇදීම සිදු කිරීම
●සංගමයේ නිල වෙබ් අඩවිය හඳුන්වාදීම
●සංගමයේ සාමාජිකයින්ගේ ඉදිරි කටයුතු පහසු කිරීම සඳහා මොබයිල් ඇප් එකක් එළිදැක්වීම
යන විශේෂ කාර්යයන් සාර්ථකව සිදු කරන ලදී.

📸 Photo Credit: Sarasavi Studio

“අපේ අය වෙනුවෙන් — එකමුතුව” ආපදා තත්වයෙන් පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට අත්වැලක් වෙමු... 🙏❤️කුරුවිට, රත්නපුර දෙවන ගැමුණු...
30/11/2025

“අපේ අය වෙනුවෙන් — එකමුතුව”
ආපදා තත්වයෙන් පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට අත්වැලක් වෙමු... 🙏❤️

කුරුවිට, රත්නපුර දෙවන ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් පීඩාවටපත් ජනතාවට බෙදාදීම සදහා ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ ගාල්ල දෙවන ගැමුණු හේවා බලඇණිය වෙත භාර දෙන ලදී. ඒ වගේම බද්දේගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා භාණ්ඩ බෙදා දීම සඳහාද භාණ්ඩ ලබා දෙන ලදී.

මේ සඳහා උපකාර කල බද්දේගම වෙළඳ ප්‍රජාවට බද්දේගම වෙළඳා හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ ස්තූතිය..🙏🙏

“අපේ අය වෙනුවෙන් — එකමුතුව” ආපදා තත්වයෙන් පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට අත්වැලක් වෙමු... 🙏❤️
29/11/2025

“අපේ අය වෙනුවෙන් — එකමුතුව”
ආපදා තත්වයෙන් පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට අත්වැලක් වෙමු... 🙏❤️

29/07/2025

25th Anniversary & Annual Get-together

Congratulations..🎉
23/06/2025

Congratulations..🎉

2025-2026 Annual General Meeting and Official ColorBaddegama Trade & Industrial Owners Society
23/06/2025

2025-2026 Annual General Meeting and Official Color
Baddegama Trade & Industrial Owners Society

බද්දේගම වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය විසින් නගරය සහ ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි සවිකල CCTV කැමරා පද්ධතිය විවෘත කිරී...
30/03/2025

බද්දේගම වෙළඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය විසින් නගරය සහ ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි සවිකල CCTV කැමරා පද්ධතිය විවෘත කිරීම 2025.03.30 අද දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මැතිතුමන්ගේ සුරතින් සිදු කරන ලදී.

බද්දේගම වෙළඳ හා කර්මාන්ත සංගමය විසින් නගරය සහ ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි සවිකල CCTV කැමරා පද්ධතිය විවෘත කිරීම.2025.03....
30/03/2025

බද්දේගම වෙළඳ හා කර්මාන්ත සංගමය විසින් නගරය සහ ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි සවිකල CCTV කැමරා පද්ධතිය විවෘත කිරීම.
2025.03.30 අද දින මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මැතිතුමන්ගේ සුරතින් සිදු කරනු ලැබේ.

මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ඔබට ගෞරවයෙන් ආරාධනා කරමු.

Address

Baddegama

Website

Alerts

Be the first to know and let us send you an email when Baddegama Trade & Industrial Owners Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share