15/08/2026
Is there room on your land for fireflies, birds, butterflies, bees, and earthworms?
At the Tendril Foundation, we do not use any toxic chemicals in our land management. Consequently, the soil teems with earthworms that enrich the land. Decaying trees and branches, butterfly-attracting shrubs, and nectar-rich flowers for bees are found everywhere. That is why we are able to watch fireflies at night, listen to the sound of flapping bat wings and the mysterious calls of owls, and hear the diverse songs of birds in the morning.
Instead of engaging in a frantic race to extract profit from every inch of land, make space for the fireflies, birds, butterflies, bees, and earthworms on your land; they will undoubtedly bring you a sense of peace.
ඔබගේ ඉඩමේ කණමැදිරියන්ට, කුරුල්ලන්ට, සමනළයන්ට, මී මැස්සන්ට, ගැඩවිල්ලන්ට ඉඩ තිබේ ද?
අප අපගේ ටෙන්ඩ්රිල් පදනමේ ඉඩම් කළමනාකරණයේදී විෂ රසායන කිසිවක් භාවිත කරන්නේ නැත. එබැවින් එම ඉඩම්වල පස සාරවත් කරන ගැඩවිල්ලන් බහුලය. දිරායන ගස් සහ අතු, සමනළ ආකර්ෂණය සහිත පඳුරු, මී මැස්සන් රොන් ගන්නා මල් වර්ග එහි සෑම තැනකම ඇත. රාත්රියට කණමැදිරියන් දෙස බලා සිටීමටත්, වවුලන් තටු සලන නාදය, බස්සන්ගේ ගුප්ත ස්වරය, උදෑසන විවිධ කුරුලු නාද ඇසීමට අපට හැකිවී ඇත්තේ එබැවිනි.
අතිධාවනකාරී තරගයක යෙදෙමින් සෑම බිම් අඟලකින්ම මුදල් සෙවීමට නොසිතා ඔබගේ ඉඩමේ කණමැදිරියන්ට, කුරුල්ලන්ට, සමනළයන්ට, මී මැස්සන්ට, ගැඩවිල්ලන්ට ඉඩදෙන්න. ඔවුන් අනිවාර්යයෙන්ම ඔබට සැනසීම ගෙන ඒවි.