16/11/2025
සංවේගයෙන් දැනුම් දීමයි....
*************************
සීතාවක් අපි සංරක්ෂණ සංවිධානයේ සභාපති අජිත් ශ්‍යාමින්ද මැතිතුමාගේ ආදරණීය මෑණියන් අභවප්‍රාප්ත විය.
************************
දේහය...
පනාවල පාරේ මානියංගම අංක 172/1 දරන නිවසේ තැන්පත්කර ඇති අතර...
දේහය පිළිබඳ අවසන් කටයුතු 2025/11/17 වන සඳුදා ප.ව.6.00 ට පමණ සීතාවකපුර නගර සභාවේ " නිසල සෙවන" අදාහනාගාරයේදී සිදු කරනු ලබන බවට කාරුණිකව දැනුම් දෙමු.
B.කරුණාවතී මාතාවට අජරාමර නිවන් සුව ලැබේවා!