අතුරුගිරියේ අපි

අතුරුගිරියේ අපි අතුරුගිරියේ අපි වෙනුවෙන්
(3)

🚘✨ **JUNE SPECIAL OFFER EXTENDED!** ✨🚘Give your vehicle the premium care it deserves with our professional **Windscreen ...
11/06/2026

🚘✨ **JUNE SPECIAL OFFER EXTENDED!** ✨🚘

Give your vehicle the premium care it deserves with our professional **Windscreen Polish & Coating Service** at Alfa Detailing Studio.

✅ Crystal Clear Visibility
✅ Water Repellent Protection
✅ Better Night & Rain Driving
✅ UV & Weather Resistance
✅ German & Japanese Premium Products Used 🇩🇪🇯🇵

🔥 **Special Offer Price – ONLY Rs. 10,000/-**
🎁 FREE Windscreen Coating Included

💥 **EXCLUSIVE CUSTOMER BENEFIT** 💥
Customers who purchase this service will receive **50% OFF on their next Windscreen Coating Update**, helping you maintain long-lasting protection at a fraction of the cost.

📅 Offer Valid Until 30th June
📍 Homagama
🚗 Doorstep Service Available Around Colombo
📌 Appointment Required

📞 Book Your Appointment Today
📲 074 202 5548

⚠️ Limited Slots Available – Reserve Early!

https://www.facebook.com/profile.php?id=61584544512241

මෙම ජා.හැ සමග මුදල් පසුම්බියක් ( දුඹුරු පාට )අතුරුගිරිය Commercial Bank එකේ සිට අතුරුගිරිය රෝහලට යන මාර්ගයේදී අස්ථානගතවී...
11/06/2026

මෙම ජා.හැ සමග මුදල් පසුම්බියක් ( දුඹුරු පාට )
අතුරුගිරිය Commercial Bank එකේ සිට අතුරුගිරිය රෝහලට යන මාර්ගයේදී අස්ථානගතවී ඇත..... එහි වටිනා ලියකියවිලි ඇති බැවින් හමුවූ කෙනෙකු සිටී නම් ,
+94 75 271 1645 මෙම අංකයට ඇමතුමක් ලබාදෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.......

🩸 ​[ SHARE කරලා උදව් කරන්න ] 🩸​අතුරුගිරිය කඩුවෙල පාරේ, ඔරුවල පොඩි ගේට්ටුව පහු කරලා එද්දි තියෙන "නන්දලාල් ස්ටෝර්ස්" (Nand...
11/06/2026

🩸 ​[ SHARE කරලා උදව් කරන්න ] 🩸

​අතුරුගිරිය කඩුවෙල පාරේ, ඔරුවල පොඩි ගේට්ටුව පහු කරලා එද්දි තියෙන "නන්දලාල් ස්ටෝර්ස්" (Nandalal Stores) කඩේ අසල මේ ආච්චි අම්මා අතරමං වෙලා ඉන්නවා.

​එයාට දැනට කල්පනාව මදි ගතියක් තියෙනවා. ගෙවල් කොහේද ඇහුවම "එහා පැත්තේ කෝච්චි පාර ළඟ" කියලා කියනවා. තවත් විස්තර අහද්දි "කොට්ටාව" සහ "පන්නිපිටිය" කියන ප්‍රදේශ ගැන විතරක් මතකයෙන් කියවනවා. ළමයි ඉන්නවද ඇහුවට නැහැ කියනවා, කසාද බැඳලත් නැහැ කියනවා. කොහේ හරි ගෙදරක ටික දවසක් හිටියා, එහෙට කවුද කට්ටියක් ආවා වගේ එක එක අසම්බන්ධ කතා කියන්නේ. හරියටම විස්තරයක් කියන්න කල්පනාවක් නැහැ.

​මේ ආච්චි අම්මාව අඳුරන කෙනෙක් ඉන්නවා නම් හෝ පවුලේ අය මේ ගැන සොයනවා නම් කරුණාකරලා වහාම සම්බන්ධ කරගන්න.

​දැනට ඉන්න ස්ථානය: අතුරුගිරිය කඩුවෙල පාර, ඔරුවල පොඩි ගේට්ටුව අසල (Nandalal Stores ළඟ).

​📌 කරුණාකර මේ පින්තූරය සහ විස්තරය උපරිම Share කරලා මේ ආච්චි අම්මාව ඉක්මනින්ම එයාගේ භාරකරුවන් ගාවට යවන්න උදව් කරන්න.

අද දින අතුරුගිරියේදී මෙම 🍎 apple  දුරකථනය බිම වැටී තිබී හමු විය...සිම් පත දුරකථනයේ නොමැත..අයිතිකරුවෙක් සිටීනම් අනන්‍යතාව...
10/06/2026

අද දින අතුරුගිරියේදී මෙම 🍎 apple දුරකථනය බිම වැටී තිබී හමු විය...සිම් පත දුරකථනයේ නොමැත..අයිතිකරුවෙක් සිටීනම් අනන්‍යතාව තහවුරු කර රැගෙන යන්න..අයිතිකරු හමුවනතෙක් මෙය ශෙයා කරන්න..0766822002

Hy Cakes Lovers....❤️🥰🎂ඔබගේ උත්සව අවස්තා වලට ඔබට අවශ්‍ය ඕනෑම කේක් වර්ගයක් ගුණාත්මක හා පිරිසිදුව ,රසවත්ව.... සාදාරණ මිලකට...
10/06/2026

Hy Cakes Lovers....❤️🥰🎂
ඔබගේ උත්සව අවස්තා වලට ඔබට අවශ්‍ය ඕනෑම කේක් වර්ගයක් ගුණාත්මක හා පිරිසිදුව ,රසවත්ව.... සාදාරණ මිලකට අපේන් ලබාගත හැක....😍❤️

Birthday Cakes🎂
Mini Cakes🎂
Cup Cakes🎂
Jar Cakes🎂
Bride to be cakes🎂
Engagement cakes🎂
Bento Cakes🎂
Bento with cupcake packs🎂
Sheet cake 🎂
Chocolate Cake🎂
Butter Cake 🎂
Ribbon Cake🎂
Coffee Cake🎂
Eggless Cake🎂
වැනි තවත් කේක් වර්ග ඔබට අවශ්‍ය අයුරින් නිර්මාණය කරගත හැක.. අවශ්‍ය නම් අප අමතන්න... ගෙදරදීම උසස් අමුද්‍රව්‍ය යෝදා සාදන ලග Home made Cake...❤️

Contact Us &Costomize your dream Cake... Cakes by Hansi
☎️ 0779703516
📌 Habarakada Mullegama...
Call us for your orders...❤️😍

දිනේෂ් පෙරේරා ආදරණීය මිත්‍රයා ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!!!!!
10/06/2026

දිනේෂ් පෙරේරා ආදරණීය මිත්‍රයා ඔබට අජරාමර නිවන් සුව ලැබේවා!!!!!

Cruelon Fashion✨ Saree Jackets | Customized Frocks | Ladies' & Children's Ready-Made Clothing ✨Cruelon Fashion offers st...
09/06/2026

Cruelon Fashion

✨ Saree Jackets | Customized Frocks | Ladies' & Children's Ready-Made Clothing ✨

Cruelon Fashion offers stylish and high-quality clothing for women and children. We specialize in custom-made frocks, elegant saree jackets, and a variety of ready-made garments designed to suit your style and comfort.

📍 Location: Athurugiriya, Pore, near Printexcel
📞 Contact: +94 77 822 4758

ඔබගේ අවශ්‍යතාවයට අනුව නිර්මාණය කරන ලද Frocks, Saree Jackets සහ කාන්තා හා ළමා නිමි ඇඳුම් සඳහා අදම Cruelon Fashion වෙත පැමිණෙන්න.

ගුණාත්මකභාවය, නවීන මෝස්තර සහ විශ්වාසනීය සේවාව එකම තැනකින්!

📍 අතුරුගිරිය, පෝරේ, Printxcel අසල
📞 077 822 4758

🌕 පොසොන් සමයේ විශේෂ ධර්මදේශනා මාලාව 🌕පින් රැස්කරගනිමින් සද්ධර්ම ශ්‍රවණයට ඔබ සැමට ආරාධනායි. 🙏☸️ #පොසොන්2026  #පින්කම්මාලා...
09/06/2026

🌕 පොසොන් සමයේ විශේෂ ධර්මදේශනා මාලාව 🌕
පින් රැස්කරගනිමින් සද්ධර්ම ශ්‍රවණයට ඔබ සැමට ආරාධනායි. 🙏☸️

#පොසොන්2026 #පින්කම්මාලාව #ධර්මදේශනාව #බුදුසරණයි 🙏

රැකියා ඇබෑර්තුප්‍රමුඛ පෙළේ බේකරි සහ රසකැවිලි නිෂ්පාදන ආයතනයකට සේවකයින් අවශ්‍යයිඅපගේ වේගයෙන් වර්ධනය වන ආයතනය සඳහා උනන්දුව...
09/06/2026

රැකියා ඇබෑර්තු
ප්‍රමුඛ පෙළේ බේකරි සහ රසකැවිලි නිෂ්පාදන ආයතනයකට සේවකයින් අවශ්‍යයි

අපගේ වේගයෙන් වර්ධනය වන ආයතනය සඳහා උනන්දුවෙන් හා වගකීමෙන් යුතුව සේවය කළ හැකි පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

පවතින රැකියා අවස්ථා
අලෙවි සහායකයින්
මුල්‍ය සහායකයින්
කේක් අලංකරණ ශිල්පීන්
ගිණුම් හා කාර්යාල සේවකයින්
බේකරි නිෂ්පාදන සේවකයින්
පළපුරුදු රියදුරන්
පවිත්‍රතා සේවකයින්
අපේක්ෂිත සුදුසුකම්
කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයේම අයදුම්කරුවන්ට අයදුම් කළ හැක.
අදාළ ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තිබීම අමතර වාසියකි.
ආයතනය ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන්ට ප්‍රමුඛතාව ලබා දේ.
අවශ්‍ය නම් නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
ලැබෙන ප්‍රතිලාභ

✔ ආකර්ෂණීය වැටුප් පැකේජයක්
✔ නොමිලේ ආහාර පහසුකම්
✔ නොමිලේ නවාතැන් පහසුකම්
✔ සුහදශීලී හා වෘත්තීයමය සේවා පරිසරයක්
✔ ආසන්න ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා විශේෂ අවස්ථා

දැන්ම අයදුම් කරන්න

වැඩිදුර විස්තර සඳහා අමතන්න:

📞 070 577 4874

ක්ෂණික බඳවා ගැනීම් සිදු කෙරේ. අදම අමතන්න!

✨EVERYTHING YOU LOVE,❤️ ALL IN ONE PLACE ✨🛍️Contact us on :WhatsApp Hotline.            :0710917618                  7C ...
09/06/2026

✨EVERYTHING YOU LOVE,❤️ ALL IN ONE PLACE ✨🛍️

Contact us on :WhatsApp
Hotline. :0710917618


7C Gallery

Address

Athurugiriya Road
Aturugiriya
10150

Website

Alerts

Be the first to know and let us send you an email when අතුරුගිරියේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to අතුරුගිරියේ අපි:

Share