DFYC Arachchikattuwa

DFYC Arachchikattuwa යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය - ආරච්චිකට්ටුව

පුත්තලම් දිස්ත්‍රික් යෞවන ක්‍රිඩා උළෙල  2025 ආරච්චුකට්ටුව තාරුණ්‍යෙන් සුබ පැතුම් මෙවර දිස්ත්‍රික් ශූරතාවය ආරච්චිකට්ටුවට ...
21/11/2025

පුත්තලම් දිස්ත්‍රික් යෞවන ක්‍රිඩා උළෙල 2025

ආරච්චුකට්ටුව තාරුණ්‍යෙන් සුබ පැතුම්

මෙවර දිස්ත්‍රික් ශූරතාවය ආරච්චිකට්ටුවට රැගෙන ඒවට ඔබ සියලුම ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට උණුසුම් සුබ පැතුම්

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී    ප්‍රාදේශීය යෞවන සමාජ කඹ  තරගාවලිය
07/11/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී
ප්‍රාදේශීය යෞවන සමාජ කඹ තරගාවලිය

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී    ප්‍රාදේශීය යෞවන සමාජ එල්ලේ තරගාවලිය
07/11/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී
ප්‍රාදේශීය යෞවන සමාජ එල්ලේ තරගාවලිය

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී    ප්‍රාදේශීය යෞවන සමාජ ක්‍රිකට්  තරගාවලිය
07/11/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී
ප්‍රාදේශීය යෞවන සමාජ ක්‍රිකට් තරගාවලිය

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී    ප්‍රාදේශීය යෞවන සමාජ  වොලිබෝල් තරගාවලිය
07/11/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී
ප්‍රාදේශීය යෞවන සමාජ වොලිබෝල් තරගාවලිය

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී    ප්‍රාදේශීය යෞවන කැරම්  තරගාවලිය
07/11/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී
ප්‍රාදේශීය යෞවන කැරම් තරගාවලිය

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී    ප්‍රාදේශීය යෞවන සමාජ බීච් වොලිබෝල් තරගාවලිය
07/11/2025

35 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙල - 2025 සමගාමී
ප්‍රාදේශීය යෞවන සමාජ බීච් වොලිබෝල් තරගාවලිය

අවු 15 ත් 29ත් අතර ආරච්චිකට්ටුව කොට්ටාසයේ පදිංචි තරුණ ඔබ සැමට ආරාධාන එන්න ඔබේ ක්‍රිඩා දක්ශතාවයෙන් ජාතික මට්ටමට යන ප්‍රථම...
05/11/2025

අවු 15 ත් 29ත් අතර ආරච්චිකට්ටුව කොට්ටාසයේ පදිංචි තරුණ ඔබ සැමට ආරාධාන එන්න ඔබේ ක්‍රිඩා දක්ශතාවයෙන් ජාතික මට්ටමට යන ප්‍රථම කඩයිම පසු කරමු


වසර 09කට පසු ආරච්චිකට්ටුව කොට්ටාසයෙන් ශ්‍රී ලංකා යෞවන සමාජ ජාතික  සම්මේළනය සදහා තේරීපත් වූ ඔබට උණුසුම් සුබ පැතුම්. වසර 1...
25/08/2025

වසර 09කට පසු ආරච්චිකට්ටුව කොට්ටාසයෙන් ශ්‍රී ලංකා යෞවන සමාජ ජාතික සම්මේළනය සදහා තේරීපත් වූ ඔබට උණුසුම් සුබ පැතුම්. වසර 13ක යෞවන සමාජ කේෂ්ත්‍රයේ අත්දැකීම් එක්ක ලාංකීය තාරුණ්‍යට සේවය කරන්න හැකි වේවා..


2025/2026 ආරච්චිකට්ටුව ප්‍රාදේශිය යෞවන සමාජ සම්මේළන නිළදාරී මණ්ඩලය. උණුසුම් සුබ පැතුම්.
25/08/2025

2025/2026 ආරච්චිකට්ටුව ප්‍රාදේශිය යෞවන සමාජ සම්මේළන නිළදාරී මණ්ඩලය. උණුසුම් සුබ පැතුම්.


2025 / 2026 ආරච්චිකට්ටුව ප්‍රාදේශිය යෞවන සමාජ සම්මේළන නිළවරණය ,ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කාරයාලයේදී සාර්ථකව නිමා විය...
25/08/2025

2025 / 2026 ආරච්චිකට්ටුව ප්‍රාදේශිය යෞවන සමාජ සම්මේළන නිළවරණය ,ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කාරයාලයේදී සාර්ථකව නිමා විය.

Address

Divisional Secretariat
Arachchikattuwa

Website

Alerts

Be the first to know and let us send you an email when DFYC Arachchikattuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share