05/04/2026
මා කවුද යන්න, මා හට ඔබෙන් ඇසිමට අවශ්‍යතාවක් නොමැත. මා දන්නා ජීවිතයේ රිද්මය, මිහිරියාව මා බොහෝ විද ඇත්තෙමී. ඒ තවත් පුද්ගලයෙකුගෙන් නොව, මා කුඩා කල සිටම දැඩි සේ ආදරය කරන සංගීතයේ සප්ත ස්වරය නිසාවෙනී. මා , මා පිළිබදව දන්නා කාලයක සිට මා අත රැදි ගිටාරය ඔබට ඉතාමත් කෘතඥ වෙමි. ඒ මන්ද ඔබ මා රැගෙන ගිය තැන් බොහෝයි. මා සොම්නසට පත් කල අවස්ථා බොහෝයි. සිත රිදුනු බොහෝ විට ආදරයෙන් සිත සනසා ලු වාරයන් බොහෝයි.....ආදරණිය ඔබට ස්තුතියි...