02/11/2023
ජීවත් වීමම අරගලයක් වුණු කාලෙක අපේ ආදරණීයයන් මගහැරෙන අවස්ථා අනන්තයි.වයෝවෘද්ධ අම්මව අප්පච්චිව මේ රටේ තියලා ඔබ පිටරටකට යන්නේ හිතකින් නොවෙන්න පුලුවන් ,
රස්සාවට යන්නේ හිතකින් නොවෙන්න පුලුවන් ,
දැන් ඔබට කිසිම බයක් සැකයක් නැතිවම ඔබේ අරමුණු කරා යන ගමනෙදි ඔබේ ආදරණීය අම්මට අප්පච්චිට රැකවරණය අපි සලසන්නම්.
අනුරාධපුර පූජා නගරයේ ප්‍රථම වතාවට ගෙදර වගේ ජීවත්වෙන්න පහසු පසුබිමක පිහිටි වැඩිහිටි නිවස්නයක් තමයි "අපේ මහගෙදර".
*සුව පහසු නිදන කාමර ඇතුලුව නිස්කලංක පරිසරයක්
* ඉතා සුහදශීලී කාර්‍ය මණ්ඩලය.
* මසකට වරක් රුවන්වැලි මහා සෑය හා ජය ශ්‍රී මහා බෝධිය වන්දනා කරවීම.
* වෛද්‍ය සේවා සැපයීම හා හෙද සේවාව සැපයීම.
* කැරම්,චෙස් වැනි විනෝද ක්‍රීඩා හා පැදුරු පාටි පැවැත්වීම.
දු.ක. - 025 22 20 917
076 17 82 694
0710597701 - WhatsApp