පිං පොත සමාජ සත්කාර / සරණක් ඇවැසි මිනිසුන් උදේසා

  • Home
  • Sri Lanka
  • Anuradhapura
  • පිං පොත සමාජ සත්කාර / සරණක් ඇවැසි මිනිසුන් උදේසා

පිං පොත සමාජ සත්කාර / සරණක් ඇවැසි මිනිසුන් උදේසා "අපි අපේම මිනිස්සු වෙනුවෙන්" ❣️

උතුම් පරිත්‍යාග - ❣️
"මනුසත් ශ්‍රී ලාංකිකයින්ගෙන්"✍️🦾

විශේෂ  පුන්‍යාඅනුමෝදනාවයි🥺❤️💐(උතුම් මනුස්සකම්)💞💞🙏අපි පසුගිය දිනක උපකාර ඉල්ලා විස්තර පල කල ඌව පරනගම මහා විදුහලේ ඉගෙනුම ල...
01/04/2026

විශේෂ පුන්‍යාඅනුමෝදනාවයි🥺❤️💐
(උතුම් මනුස්සකම්)
💞💞🙏

අපි පසුගිය දිනක උපකාර ඉල්ලා විස්තර පල කල ඌව පරනගම මහා විදුහලේ ඉගෙනුම ලබන ඉගෙනුමට ඉතාම දක්ෂ පියා අහිමි අඩුආදයම්ලාභී දරුවන් දෙදනකුටත් , ස්ථිර නිවසක් නොමැති අඩුආදයම්ලාභි ඒක් දරුවෙකුටත් රු.5,000 බැගින් මේ මා⁣සයේ (පෙබරවාරි ) ලබා දෙන ශිෂ්‍යධාරය ලබා දීම සිදුකරා❤️❤️❤️

මෙම පිංකම වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයන් ලබා දුන් මනුසත් ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් පිදෙන උතුම් පුන්‍යාඅනුමෝදනාවයි මේ❤️🙏

1 . ඇමරිකාවේ පදිංච් සතිකා වික්‍රමසිංහ
මහත්මිය
රු.15,000 ❤️🙏

ගොඩක් ස්තුතියි ඔබසැමටම, අප්‍රමාණ වු පිං ලැබේවා, නිදුක් වේවා ,නීරෝගි වේවා,සුවපත් වේවා කිසිදු දුර්භික්ෂ කලකදී ආහාරපාන අඩුපාඩුවක් සිදු⁣නොවේවා රැකී රක්ෂා දිනෙන් දින දියුනු වේවා ඔබ ඇතුළු පවුලේ සියලු දෙනා හටත් , ඔබ නමින් මියපරලෝව ගිය සියලුම නෑදැ හිත මිතුරන් හටත් මේ පිං අනුමොදන් වේවා.තෙරැවන් සරණයි ❤️🙏

අපගේ දුරකථන අංකය 078 530 0673

පිං පොත සමාජ සත්කාරය,මනුසත් ශ්‍රී ලාංකිකයින් සමග එක්ව සිදුකරන සමාජ සත්කාරයකි❤❤️🙏

#303වන සමාජ සත්කාරය
🦋🦋🥰💞🙏

විශේෂ  පුන්‍යාඅනුමෝදනාවයි😍🥰🥰(උතුම් මනුස්සකම්)💞💞🙏දරුවන් 22 ක්  ඉගෙනගන්න දුශ්කරම පාසලක් වන ගල්ගමුව සියඹලැව ප්‍රථමික විදුහ...
01/04/2026

විශේෂ පුන්‍යාඅනුමෝදනාවයි😍🥰🥰
(උතුම් මනුස්සකම්)
💞💞🙏

දරුවන් 22 ක් ඉගෙනගන්න දුශ්කරම පාසලක් වන ගල්ගමුව සියඹලැව ප්‍රථමික විදුහලේ දරුවන් වෙනුවෙන් දිවා ආහාර වේල ලබා දීමට 2025 වසරේ ජනවාරි අපි ව්‍යාපෘතියක් සංවිධානය කලා,ඒ ඒ ව්‍යාපෘතිය මේ වසරේත් දරුවන් වෙනුවෙන් සුදානම් බව සතුටින් දැනුම් දෙනවා
💞💞

අප මුලිකව ගිය වසරේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කීරිමට හේතුව ආර්ථික අපහසුතා මත මේ පාසලේ දරුවන්ගේ පාසල් පැමිනිම දිනෙන් දින අඩුවීමයි,ඇත්තටම ඒ උත්සාහය සාර්ථකයි ගොඩක් දරුවන් දැන් පාසල් ඒනවා සතුටින් ඉගෙනගන්නවා පුරා වසර කිහිපයක සිට මනුසත් ශ්‍රී ලාංකිකයින් අප සමග මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වුනා ගොඩක් ස්තුතියි ඒ සැමටම.🥰😍

දරුවන් වෙනුවෙන් සතියකට දින තුනක් ලබා දෙන ආහාර වේලේ සදුදා දින (මාර්තු 09) ආහාර වේල මේ අයුරින් අද දින ලබා දුන්නා🙏🙏🙏🙏

මෙම පිංකම වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයන් ලබා දුන් මනුසත් ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් පිදෙන උතුම් පුන්‍යාඅනුමෝදනාවයි මේ❤️🙏

1 . නදී හේරත් මහත්මිය
රු.5,500❤️🙏

ගොඩක් ස්තුතියි ඔබසැමටම, අප්‍රමාණ වු පිං ලැබේවා, නිදුක් වේවා ,නීරෝගි වේවා,සුවපත් වේවා කිසිදු දුර්භික්ෂ කලකදී ආහාරපාන අඩුපාඩුවක් සිදු⁣නොවේවා රැකී රක්ෂා දිනෙන් දින දියුනු වේවා ඔබ ඇතුළු පවුලේ සියලු දෙනා හටත් , ඔබ නමින් මියපරලෝව ගිය සියලුම නෑදැ හිත මිතුරන් හටත් මේ පිං අනුමොදන් වේවා.තෙරැවන් සරණයි❤️🙏

ඔබත් දරුවන් වෙනුවෙන් දිවා ආහාර වේලක දායකත්ව දරන්න කැමති නම් අපිට කතා කරන්න
078 530 0673 💐💐💐💐💐

පිං පොත සමාජ සත්කාරය,මනුසත් ශ්‍රී ලාංකිකයින් සමග එක්ව සිදුකරන සමාජ සත්කාරයකි❤❤️🙏💐

#293 සමාජ සත්කාරය
🦋🦋🥰💞🙏

ඔබ සැමට සුපින්බර වු බක් පුන් පොහෝ දිනක් වේවා 🙏🙏🙏 සව්සත බුදු හිමි සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා...සව්සත සදහම් සර...
01/04/2026

ඔබ සැමට සුපින්බර වු බක් පුන් පොහෝ දිනක් වේවා 🙏🙏🙏

සව්සත බුදු හිමි සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා...

සව්සත සදහම් සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා...

සව්සත මහ සඝ සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා...

සව්සත තිසරණ සරණ ගොසින් හැම දුකින් මිදී සුවපත් වේවා...

ඔබටත්, ලොව සියළු දෙනාටමත් සෙතක්, ශාන්තියක්, යහපතක්ම වේවා...🙏

තෙරුවණ් සරණයි
නමෝ බුද්ධාය🙏🙏🙏

විශේෂ  පුන්‍යාඅනුමෝදනාවයි😍🥰🥰(උතුම් මනුස්සකම්)💞💞🙏දරුවන් 22 ක්  ඉගෙනගන්න දුශ්කරම පාසලක් වන ගල්ගමුව සියඹලැව ප්‍රථමික විදුහ...
30/03/2026

විශේෂ පුන්‍යාඅනුමෝදනාවයි😍🥰🥰
(උතුම් මනුස්සකම්)
💞💞🙏

දරුවන් 22 ක් ඉගෙනගන්න දුශ්කරම පාසලක් වන ගල්ගමුව සියඹලැව ප්‍රථමික විදුහලේ දරුවන් වෙනුවෙන් දිවා ආහාර වේල ලබා දීමට 2025 වසරේ ජනවාරි අපි ව්‍යාපෘතියක් සංවිධානය කලා,ඒ ඒ ව්‍යාපෘතිය මේ වසරේත් දරුවන් වෙනුවෙන් සුදානම් බව සතුටින් දැනුම් දෙනවා
💞💞

අප මුලිකව ගිය වසරේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කීරිමට හේතුව ආර්ථික අපහසුතා මත මේ පාසලේ දරුවන්ගේ පාසල් පැමිනිම දිනෙන් දින අඩුවීමයි,ඇත්තටම ඒ උත්සාහය සාර්ථකයි ගොඩක් දරුවන් දැන් පාසල් ඒනවා සතුටින් ඉගෙනගන්නවා පුරා වසර කිහිපයක සිට මනුසත් ශ්‍රී ලාංකිකයින් අප සමග මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වුනා ගොඩක් ස්තුතියි ඒ සැමටම.🥰😍

දරුවන් වෙනුවෙන් සතියකට දින තුනක් ලබා දෙන ආහාර වේලේ බ්‍රහස්පතින්දා දින (මාර්තු 05) ආහාර වේල මේ අයුරින් අද දින ලබා දුන්නා🙏🙏🙏🙏

මෙම පිංකම වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයන් ලබා දුන් මනුසත් ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් පිදෙන උතුම් පුන්‍යාඅනුමෝදනාවයි මේ❤️🙏

1 . පසන් ඩයස් මහත්මා හර්ෂනී කංචනා මහත්මිය ටිෆ්නී ඩයස් මහත්මිය
රු.5,500❤️🙏

ගොඩක් ස්තුතියි ඔබසැමටම, අප්‍රමාණ වු පිං ලැබේවා, නිදුක් වේවා ,නීරෝගි වේවා,සුවපත් වේවා කිසිදු දුර්භික්ෂ කලකදී ආහාරපාන අඩුපාඩුවක් සිදු⁣නොවේවා රැකී රක්ෂා දිනෙන් දින දියුනු වේවා ඔබ ඇතුළු පවුලේ සියලු දෙනා හටත් , ඔබ නමින් මියපරලෝව ගිය සියලුම නෑදැ හිත මිතුරන් හටත් මේ පිං අනුමොදන් වේවා.තෙරැවන් සරණයි❤️🙏

ඔබත් දරුවන් වෙනුවෙන් දිවා ආහාර වේලක දායකත්ව දරන්න කැමති නම් අපිට කතා කරන්න
0785300673 💐💐💐💐💐

පිං පොත සමාජ සත්කාරය,මනුසත් ශ්‍රී ලාංකිකයින් සමග එක්ව සිදුකරන සමාජ සත්කාරයකි❤❤️🙏💐

#293 සමාජ සත්කාරය
🦋🦋🥰💞🙏

රු.65,000 ක් අද වන විට සම්පුර්නයි වහලයේ වැඩ අවසන්  කීරිම සදහා තව අවශ්‍ය රු.442,750 කි ❤️🙏
30/03/2026

රු.65,000 ක් අද වන විට සම්පුර්නයි වහලයේ වැඩ අවසන් කීරිම සදහා තව අවශ්‍ය
රු.442,750 කි ❤️🙏

විශේෂ  පුන්‍යාඅනුමෝදනාවයි ❤️❤️🙏(උතුම් මනුස්සකම්)💞💞🙏 #313වනසමාජසත්කාරයඅප මීට දින කිහිපයකට පෙර ඌව පරනගම පාසලේ ඉගෙනුමට ඉතා...
30/03/2026

විශේෂ පුන්‍යාඅනුමෝදනාවයි ❤️❤️🙏
(උතුම් මනුස්සකම්)
💞💞🙏

#313වනසමාජසත්කාරය

අප මීට දින කිහිපයකට පෙර ඌව පරනගම පාසලේ ඉගෙනුමට ඉතා දක්ෂ අඩු ආදයම්ලාභී දරුවන් පස්දෙනකු වෙනුවෙන් රු.5,000 බැගින් වු පාසල් උපකරන සහ පොත් පරිත්‍යාග කලා ඒ අප හා සම්බන්ද වු ශ්‍රි ලාංකිකයෙකුගේ ඉල්ලීමකට අනුවයි ඒ වෙනුවෙන් පාසලෙන් ද විශාල සහයෝගයක් අප වෙත ලැබුනා
🙏🙏

ආර්ථික අපහසුතා සහිතව ඉගෙනගන්න දරුවන් ගොඩක් ඉන්න පාසලක් තාමා ඌව පරනගම මහා විදුහල මීට පෙර අප පාසල හා සම්බන්දව දරුවන්⁣ බොහෝමයක් වෙනුවෙන් උපකාර කලා ඒ වෙනුවෙන් උපකාර කල සැමටම ස්තුති ඉදිරියේදිත් උපකාර අවශ්‍යම දරුවන්ට උදව් කරන්න අපි සුදානම් 🙏🙏🙏

මෙම පිංකම වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයන් ලබා දුන් මනුසත් ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් පිදෙන උතුම් පුන්‍යාඅනුමෝදනාවයි මේ❤️🙏

1 . ඕස්ට්‍රේලියාවේ පදිංච් නුවන් මහත්මා🌻
රු.25,000

ගොඩක් ස්තුතියි ඔබට, අප්‍රමාණ වු පිං ලැබේවා, නිදුක් වේවා ,නීරෝගි වේවා,සුවපත් වේවා කිසිදු දුර්භික්ෂ කලකදී ආහාරපාන අඩුපාඩුවක් සිදු⁣නොවේවා රැකී රක්ෂා දිනෙන් දින දියුනු වේවා ඔබ ඇතුළු පවුලේ සියලු දෙනා හටත් , ඔබ නමින් මියපරලෝව ගිය සියලුම නෑදැ හිත මිතුරන් හටත් මේ පිං අනුමොදන් වේවා.තෙරැවන් සරණයි❤️🙏

අපගේ දුරකථන අංකයන්
0785300673

පිං පොත සමාජ සත්කාරය,මනුසත් ශ්‍රී ලාංකිකයින් සමග එක්ව සිදුකරන සමාජ සත්කාරයකි❤❤️🙏

30/03/2026

කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබවහන්සේට නිර්වාන සුවයම අත් වේවා 🙏🙏

දවසේ පින්බර දසුන 🙏🙏🙏  ස්වාමීණී අනන්තාපරිමාණ සක්වල තේජස් පැතිරූ මහාපුරුෂයාණෙනි.. මම ඔබවහ්නසේ ගේ ගුණ සිහිකර වන්දනා කරමි......
25/03/2026

දවසේ පින්බර දසුන 🙏🙏🙏

ස්වාමීණී අනන්තාපරිමාණ සක්වල තේජස් පැතිරූ මහාපුරුෂයාණෙනි.. මම ඔබවහ්නසේ ගේ ගුණ සිහිකර වන්දනා කරමි...

අවීචියේ සිට භවාග්‍රය දක්වා සකලලෝක සත්වයාගේ ස්වභාවය දන්නාවූ ඉසිවරයාණෙනි.. ඒ ඒ කිසිදු ලෝකයක කිසිදු සැපයක් ඇත්නම් ඒ සියල්ල අනිත්‍ය බවත්.. හීන බවත් ලාමක බවත් දේශනා කොට අනුත්තර වූ නිර්වාණ සම්පත්තිය දී සියළු ලෝකයාට පිහිටවූ මුණිඳාණෙනි.. මම ඔබවහන්සේ සරණ ගියෙමි ස්වාමීණී...

සාදූ! සාදූ!! සාදූ!!!

නමෝ බුද්ධාය 🙏🙏🙏

විශේෂ  පුන්‍යාඅනුමෝදනාවයි😍🥰🥰(උතුම් මනුස්සකම්)💞💞🙏දරුවන් 22 ක්  ඉගෙනගන්න දුශ්කරම පාසලක් වන ගල්ගමුව සියඹලැව ප්‍රථමික විදුහ...
22/03/2026

විශේෂ පුන්‍යාඅනුමෝදනාවයි😍🥰🥰
(උතුම් මනුස්සකම්)
💞💞🙏

දරුවන් 22 ක් ඉගෙනගන්න දුශ්කරම පාසලක් වන ගල්ගමුව සියඹලැව ප්‍රථමික විදුහලේ දරුවන් වෙනුවෙන් දිවා ආහාර වේල ලබා දීමට 2025 වසරේ ජනවාරි අපි ව්‍යාපෘතියක් සංවිධානය කලා,ඒ ඒ ව්‍යාපෘතිය මේ වසරේත් දරුවන් වෙනුවෙන් සුදානම් බව සතුටින් දැනුම් දෙනවා
💞💞

අප මුලිකව ගිය වසරේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කීරිමට හේතුව ආර්ථික අපහසුතා මත මේ පාසලේ දරුවන්ගේ පාසල් පැමිනිම දිනෙන් දින අඩුවීමයි,ඇත්තටම ඒ උත්සාහය සාර්ථකයි ගොඩක් දරුවන් දැන් පාසල් ඒනවා සතුටින් ඉගෙනගන්නවා පුරා වසර කිහිපයක සිට මනුසත් ශ්‍රී ලාංකිකයින් අප සමග මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වුනා ගොඩක් ස්තුතියි ඒ සැමටම.🥰😍

දරුවන් වෙනුවෙන් සතියකට දින තුනක් ලබා දෙන ආහාර වේලේ අගහරුවාදා දින (මාර්තු 03) ආහාර වේල මේ අයුරින් අද දින ලබා දුන්නා🙏🙏🙏🙏

මෙම පිංකම වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයන් ලබා දුන් මනුසත් ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් පිදෙන උතුම් පුන්‍යාඅනුමෝදනාවයි මේ❤️🙏

1 . යසිරු සමිත්දාස මහත්මා සහ සදුනි දයාවංශ මහත්මිය
රු.5,500❤️🙏

ගොඩක් ස්තුතියි ඔබසැමටම, අප්‍රමාණ වු පිං ලැබේවා, නිදුක් වේවා ,නීරෝගි වේවා,සුවපත් වේවා කිසිදු දුර්භික්ෂ කලකදී ආහාරපාන අඩුපාඩුවක් සිදු⁣නොවේවා රැකී රක්ෂා දිනෙන් දින දියුනු වේවා ඔබ ඇතුළු පවුලේ සියලු දෙනා හටත් , ඔබ නමින් මියපරලෝව ගිය සියලුම නෑදැ හිත මිතුරන් හටත් මේ පිං අනුමොදන් වේවා.තෙරැවන් සරණයි❤️🙏

ඔබත් දරුවන් වෙනුවෙන් දිවා ආහාර වේලක දායකත්ව දරන්න කැමති නම් අපිට කතා කරන්න
0785300673 💐💐💐💐💐

පිං පොත සමාජ සත්කාරය,මනුසත් ශ්‍රී ලාංකිකයින් සමග එක්ව සිදුකරන සමාජ සත්කාරයකි❤❤️🙏💐

#293 සමාජ සත්කාරය
🦋🦋🥰💞🙏

22/03/2026

කාත් කවුරුත්ම නැතිව තනිවු අඩුආදයම්ලාභී ආච්ච්ලා සීයලා තිස් දෙනෙකු වෙනුවෙන් අපි සංවිධානය කල පිංකමට අවශ්‍ය වු පරිත්‍යාගයන් සියල්ල සම්පුර්නයි ගොඩක් පිං උපකාර කල ශ්‍රි ලාංකිකයන්ට❤️😊🙏

දවසේ පින්බර දසුන 🙏🙏🙏සෝලසා සංඛ්‍ය ප්‍රමාණයක් මනෝ වාග් ප්‍රණිධානයෝ සපුරාගත්.. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පූරිත මහාප්‍රණිධාන ඇ...
22/03/2026

දවසේ පින්බර දසුන 🙏🙏🙏

සෝලසා සංඛ්‍ය ප්‍රමාණයක් මනෝ වාග් ප්‍රණිධානයෝ සපුරාගත්.. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පූරිත මහාප්‍රණිධාන ඇති.. සකලෝකවාසීන් කෙරේ පැතිරූ අසීමිත ආදර කරුණා ඇති.. ඉතා අල්ප ආයුෂ ඇති මිනිසුන් අතර ඉපිද මුත්.. අප්‍රමාණ සංඛ්‍යාවක් සත්වයෝ නිවනට පමුණුවා.. පන්සාලිස් වසක් පුරා දිවා රාත්‍රියද නොබලා අසිරිමත් බුදු සිරිත නිමා නොකොට.. පන්දහසක් කල් ධර්මයත් විනයත් ශාස්තෘ කොට අපට දුන් මහාකාරුණිකයාණන් වහන්සේ ඔබමය ස්වාමීණී...

සාදූ! සාදූ!! සාදූ!!!

නමෝ බුද්ධාය 🙏🙏🙏

විශේෂ  පුන්‍යාඅනුමෝදනාවයි😍🥰🥰(උතුම් මනුස්සකම්)💞💞🙏දරුවන් 22 ක්  ඉගෙනගන්න දුශ්කරම පාසලක් වන ගල්ගමුව සියඹලැව ප්‍රථමික විදුහ...
20/03/2026

විශේෂ පුන්‍යාඅනුමෝදනාවයි😍🥰🥰
(උතුම් මනුස්සකම්)
💞💞🙏

දරුවන් 22 ක් ඉගෙනගන්න දුශ්කරම පාසලක් වන ගල්ගමුව සියඹලැව ප්‍රථමික විදුහලේ දරුවන් වෙනුවෙන් දිවා ආහාර වේල ලබා දීමට 2025 වසරේ ජනවාරි අපි ව්‍යාපෘතියක් සංවිධානය කලා,ඒ ඒ ව්‍යාපෘතිය මේ වසරේත් දරුවන් වෙනුවෙන් සුදානම් බව සතුටින් දැනුම් දෙනවා
💞💞

අප මුලිකව ගිය වසරේ මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කීරිමට හේතුව ආර්ථික අපහසුතා මත මේ පාසලේ දරුවන්ගේ පාසල් පැමිනිම දිනෙන් දින අඩුවීමයි,ඇත්තටම ඒ උත්සාහය සාර්ථකයි ගොඩක් දරුවන් දැන් පාසල් ඒනවා සතුටින් ඉගෙනගන්නවා පුරා වසර කිහිපයක සිට මනුසත් ශ්‍රී ලාංකිකයින් අප සමග මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වුනා ගොඩක් ස්තුතියි ඒ සැමටම.🥰😍

දරුවන් වෙනුවෙන් සතියකට දින තුනක් ලබා දෙන ආහාර වේලේ බ්‍රහස්පතින්දා දින (පෙබරවාරි 12) ආහාර වේල මේ අයුරින් අද දින ලබා දුන්නා🙏🙏🙏🙏

මෙම පිංකම වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයන් ලබා දුන් මනුසත් ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් පිදෙන උතුම් පුන්‍යාඅනුමෝදනාවයි මේ❤️🙏

1 . චන්දිකා කාරියවසම් මහත්මිය
රු.5,500❤️🙏

ගොඩක් ස්තුතියි ඔබසැමටම, අප්‍රමාණ වු පිං ලැබේවා, නිදුක් වේවා ,නීරෝගි වේවා,සුවපත් වේවා කිසිදු දුර්භික්ෂ කලකදී ආහාරපාන අඩුපාඩුවක් සිදු⁣නොවේවා රැකී රක්ෂා දිනෙන් දින දියුනු වේවා ඔබ ඇතුළු පවුලේ සියලු දෙනා හටත් , ඔබ නමින් මියපරලෝව ගිය සියලුම නෑදැ හිත මිතුරන් හටත් මේ පිං අනුමොදන් වේවා.තෙරැවන් සරණයි❤️🙏

ඔබත් දරුවන් වෙනුවෙන් දිවා ආහාර වේලක දායකත්ව දරන්න කැමති නම් අපිට කතා කරන්න
0785300673 💐💐💐💐💐

පිං පොත සමාජ සත්කාරය,මනුසත් ශ්‍රී ලාංකිකයින් සමග එක්ව සිදුකරන සමාජ සත්කාරයකි❤❤️🙏💐

#293 සමාජ සත්කාරය
🦋🦋🥰💞🙏

Address

Anuradhapura

Telephone

+94710347049

Website

Alerts

Be the first to know and let us send you an email when පිං පොත සමාජ සත්කාර / සරණක් ඇවැසි මිනිසුන් උදේසා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to පිං පොත සමාජ සත්කාර / සරණක් ඇවැසි මිනිසුන් උදේසා:

Share