21/07/2025
මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය මහ සභා රැස්වීම 2025 ජූලි 27 ඉරිදා දින පෙ.ව. 09.00 ට විද්‍යාලීය ආදි ශිෂ්‍ය ශාලාවේදී පැවැත්වේ.
එදිනට...
*නව සාමාජිකත්ව ලබා දීම,
*සාමාජික පොත් ලකුනු කිරීම,
*2025 වසරේ ඉදිරි සැලසුම් සාකච්චා කිරීම,
*විදුහල්පති තුමන් සභාව ඇමතීම,
-වැනි විශේෂ අවස්ථාවන් සිදු කිරීමට නියමිතව ඇත. ඔබ සැමගේ පැමිණීම අප අපේක්ෂා කරන්නෙමු..!!!