21/11/2022
අප විද්‍යාලයේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක වෛද්‍ය රන්ජන් ගනේගම සොයුරාගේ පියාණන් අප අතරින් වෙන් වු බව සංවේගයෙන් යුතුව දන්නවා සිටින අතර දේහය ගෙවල් 55 නිවසේ තැනපත් කර ඇත. අවසන් කටයුතු 2022.11.21 දින අනුරාධපුර නිසල නිම්නයේදී සිදු කරනු ලබයි.
මාධ්‍ය ඒකකය
ආදි ශිෂ්‍ය නායක සංසදය
අ/ශාන්ත ජෝශප් විද්‍යාලය