Daham Suwada Foundation - Anuradhapura

Daham Suwada Foundation - Anuradhapura සමස්ත ලංකා දහම් සුවඳ පදනම

2025 වර්ෂයේ අ.පො.ස සමාන්‍යපෙල විභාගයට පෙනි සිටින දහම් සුවඳ ළමා සමාජ දරුවන්ට  ආශීර්වාදය පතා පැවති උතුම් ස්වණමාලී සෑ වන්දන...
23/02/2025

2025 වර්ෂයේ අ.පො.ස සමාන්‍යපෙල විභාගයට පෙනි සිටින දහම් සුවඳ ළමා සමාජ දරුවන්ට ආශීර්වාදය පතා පැවති උතුම් ස්වණමාලී සෑ වන්දනාව අප නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී..

04/02/2025
මහා බලගතු අධිෂ්ඨාන පුජාව..සමස්ත ලංකා දහම් සුවඳ පදනමේ නිර්මාතෘ / අනුශාසක පූජ්‍ය මහව කල්‍යාණ ඤාණ හිමියන්ගේ සහ දේශීය පාරම්ප...
21/01/2024

මහා බලගතු අධිෂ්ඨාන පුජාව..

සමස්ත ලංකා දහම් සුවඳ පදනමේ නිර්මාතෘ / අනුශාසක පූජ්‍ය මහව කල්‍යාණ ඤාණ හිමියන්ගේ සහ දේශීය පාරම්පරික වෛද්‍යරුන්ගේ සංගමය එක්ව සංවිධානය කල
(ඖෂධිය පහන් සහ ඖෂධිය ගිලන්පස පුජාව)!!! කුරුන්දී පුදබිම ඇතුළු ජාතික උරුමයන් ආරක්ෂා කිරිම සහ කලින් කල නැගෙන මිසදුටු මත දුරුවීම පිණිසත් සියළුම රට වැසියන්ට යහපත් කාළයක් උදාවේවා යැයි අරමුණින් පැවති ආශිර්වාදාත්මක අධිෂ්ඨාන පුජාව.!!!තෙරුවන් සරණයි..!!!

Address

Anuradhapura

Alerts

Be the first to know and let us send you an email when Daham Suwada Foundation - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Daham Suwada Foundation - Anuradhapura:

Share