Centralianz '12 Club

Directions

Centralianz '12 Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Centralianz '12 Club, Community Service, Anuradhapura.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ 2 වන ඉංග්‍රීසි මාධ්‍ය කණ්ඩායම වූ අප විසින් 2012 ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් ආරම්භ කළ'Rebuild මැ...
25/01/2026

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ 2 වන ඉංග්‍රීසි මාධ්‍ය කණ්ඩායම වූ අප විසින්
2012 ආදී ශිෂ්‍ය කණ්ඩායම විසින් ආරම්භ කළ
'Rebuild මැදි මාතා' වැඩසටහනින්
නවීකරණය කල විදුහලේ නව පුස්තකාල ව්‍යාපෘතිය හා සමගාමීව
නව පුස්තකාලය වෙනුවෙන් අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා වන වටිනා සම්පත් පොත් 250 කට අධික ප්‍රමාණයක් සහ ගංවතුරෙන් විපතට පත්වූ අප පාසලේ ඉගෙනුම ලබන දූදරුවන් 8 දෙනෙක් සඳහා නව වසරේ අධ්‍යාපනයට අවශ්‍ය පොත්පත්, ලිපිද්‍රව්‍ය, ඇඳුම් සහ සපත්තු වවුචර් වැනි සියලු දේ සහිත උපකරණ කට්ටල ප්‍රදානයක්
2026.01.23 දින අප පාසලේදී සිදු කරන ලදී...

අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය ගරු විදුහල්පතිතුමාගේ හා සෙසු කාර්යය මණ්ඩලයේ මඟ පෙන්වීම මත2012 උසස් පෙල ආදි සිසු කණ්ඩායමේ මූල්...
22/01/2026

අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය ගරු විදුහල්පතිතුමාගේ හා සෙසු කාර්යය මණ්ඩලයේ මඟ පෙන්වීම මත

2012 උසස් පෙල ආදි සිසු කණ්ඩායමේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන්

" REBUILD මැදි මාතා "
ව්‍යාපෘතිය යටතේ
දිට්වා සුළිකුණාටුවෙන් විනාශයට පත් පැරණි පුස්තකාල ගොඩනැගිල්ල වෙනුවට ලද නව පුස්තකාල ගොඩනැගිල්ල නවීකරණය කර

2026 ක් වූ ජනවාරි 22 වැනි දින
සිසු අයිතියට පත් කල වගයි....

🙏👊

"දිට්වා" සුලිකුණාටුවෙන් රටේ ඇතිවූ දැඩි වර්ෂාපතනයත් සමඟ මුහුණ පෑමට සිදුවූ ගංවතුර ආපදා තත්ත්වය හමුවේ ඉතා අමිහිරි අත්දැකීමක...
28/12/2025

"දිට්වා" සුලිකුණාටුවෙන් රටේ ඇතිවූ දැඩි වර්ෂාපතනයත් සමඟ මුහුණ පෑමට සිදුවූ ගංවතුර ආපදා තත්ත්වය හමුවේ ඉතා අමිහිරි අත්දැකීමකට මුහුණ පෑමට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයටද සිදුවිය. සමස්ත රටට, ලෝකයට අභිමානවත් දරු පරපුරක් බිහිකල අනුරාධපුර හදවත බඳු වූ මැදි විදුහල් මාතාවට ඉන් සිදු වූ විනාශය අතිමහත්ය. එම සිදු වූ විනාශය සම්බන්ධයෙන් මැදි විදුහලේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් අපි මහත් සේ කම්පාවට පත්වෙමු.

සිදු වූ විනාශය ශක්තියක් කරගෙන මැදි විදුහල් මාතාව නැවත නඟා සිටුවීමේ අරමුණ පෙරදැරි කරගෙන ඊට සුළු හෝ සහයක් වන්නට 2012 උසස් පෙල අපිද බලාපොරොත්තු වන්නෙමු. එහිදී වසර ගණනාවක් විදු මව් සෙවණේ අකුරු කළ, හැදී වැඩුණු අපගේ යුතුකමක් සේ සළකා 2012 උසස් පෙල කණ්ඩායමක් වශයෙන් එකට එක්වී විදුමව යලි නඟාසිටුවීමේ අරමුණින් එකාමෙන් එක් සිත්ව එකට එක්ව ආරම්භ කළ ව්‍යාපෘතිය වන "REBUILD මැදි මාතා" ව්‍යාපෘතිය යටතේ පුස්තකාලය රැගෙන යන නව ස්ථානය පිලිසකර කර, තීන්ත ආලේප කොට නවීකරණය කර ඊට අවශ්‍ය ඉහල වටිනාකමෙන් යුත් සම්පත් පොත් රාශියක්ද, රාක්ක, පිළිගැනීමේ නිළධාරී මේස යනාදී භාණ්ඩ රාශියක්ද විදු මාතාවට භාරදීමට අපි අපේක්ෂා කරන්නෙමු.🫶❤️🙏

16/02/2025

Centralianz Cricket Fiesta 2025, Event එකේ 12'අපේ කන්ඩායමට සුභ පතන්න පැමිණි හැමෝටම ගොඩාක් ස්තූතී සහ අවුරුදු පතා Centralienz Cricket Festa සංවිධානය කරන 2001 බැච් එකේ අයියල අක්කල හැමොටමත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා...! 💚💚💚💚💚💚💚💚

මැනේජර් මහත්තයත් ඇවිල්ල ඉන්නෙ. Akhila Wijesundara
15/02/2025

මැනේජර් මහත්තයත් ඇවිල්ල ඉන්නෙ. Akhila Wijesundara

15/02/2025

ඔක්කොම් ලෑස්තී, අපේ කොල්ලො කෙල්ලො ටික තමා දැං ඕනෙ ❤💚❤💚❤💚💚

14/02/2025

වාර්ශිකව මධ්‍ය විද්‍යාලීය ආදි සිසුන් පවත්වනු ලබන මහා ක්‍රිකට් තරගාවලිය මෙවරත්හෙට සහ අනිද්දා දිනවල(Feb 15,16) පවත්වන බවත්, ඒ සදහා 2012 නියෝජනය කරමින් කන්ඩායමක් සහබාගී වීමට නියමිත අතර ඔවුන් දිරිමත් කිරීමට අපි ඔබගේ සහභාගීත්වය අපේක්ශා කරමු. 💚💚💚

24/02/2024

අද දිනයේ 2011 කන්ඩායමට එරෙහි පැවති තරගයෙන් අප 2012 කන්ඩායම විශිශ්ඨ ජයක් හිමිකරගැනීමෙන් පසු. අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබිය. එම තරග හෙට දිනයේ පැවත්වීමට නියමිතව ඇති අතර ඔබගේ පැමිනීම අපේක්ශා කරමු... 💚💛

24/02/2024

අපි නං ඇවිල්ල ඉන්නෙ, කට්ටිය එනව නේද??

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Centralianz '12 Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share