06/10/2025
19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් හිමි කර කරගත් ආනමඩුව මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසර ඉගෙනුම ලබන දනෝද්‍යා සෙව්මිණී දියණිය ඇගයීමේ උත්සවය, ඔක්තෝම්බර් මස 8 වන දා පැවැත්වීමට, පාසල හා ආදිසිසුන් එකතුව සියලු කටයුතු සූදානම් කරමින් සිටී.
ආරම්භය පෙරවරු 08.30 ට පුත්තලම නගරයෙන් ආරම්භ වන අතර ඉන් අනතුරුව කල්අඩිය හන්දිය, ගල්කුලම, කොට්ටුකච්චිය යන නගර පසුකරමින්, 9.30 වන විට ආණමඩුව මධ්‍ය හා විද්‍යාලය කරා පැමිණීමට බලාපොරොත්තු වේ.
ඒ සඳහා ඔබ සියලු දෙනාගේම දායකත්වය සහ සහයෝගය අප වෙත ලබා දෙන්න. ස්තුතියි !!!
ආදි ශිෂ්‍ය සංගමය ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය.