03/04/2026
ගිය අවුරුද්දේ අප සංගමය මගින් සංවිදානය කර අදිසිසු ක්‍රිකට් තරගාවලියෙන් එකතු වු මුදලින් පාසලේ අඩක් වැඩ අවසන් කර තිබු ක්‍රිඩා කමරේ ඉතිරි වැඩ පොරොන්දු වු පරිදි මෙසේ අරම්බ කරා 2026-4-3 එම තරගාවලියට සහයෝගය ලබා දුන් අයට අප සංගමයේ ස්තුතිය .