Kalum Kumara Jana Sahana Foundation

Kalum Kumara Jana Sahana Foundation "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිර?

ගමයි පන්සලයි වැවයි දාගැබයි යන අරුත්බර කියමන යථාවත් වූ ගමක මධ්‍යම පන්තියේ සමාජ ස්ථරයක හැදී වැඩෙමින් ග්‍රාමීය ජනතාවගේ සිතැඟි මනාව හඳුනාගෙන විවිධ වූ සමාජ ස්ථරයන්ගේ අවශ්‍යතා ඉටුකර දීමට, "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම" යන උත්තුංග තේමා පාඨය තම ජීවිතය කර ගනිමින් රාමුවකට සීමා වූ සමිති සමාගමකට එහා ගිය සුවහසක් ජනී ජනයාගේ රැකවරණය උදෙසාම ඔවුනට සරණක් වන්නට, දේශ ශක්ති දේශ අභිමානි ලංකාපුත්‍ර දිවයිනටම සා

මවිනිසුරු කේ.කැලුම් කුමාර ප්‍රනාන්දු මහතා "කැලුම් කුමාර ජන සහන පදනම" දිගාමඩුලු පිංබිමෙහි රෝපණය කරන ලදී. ග්‍රාමීය සමිති සමාගම් රැසක නිළතල හොබවමින් ඊට එහා ගිය දිස්ත්‍රික්කයේ සමාජ සංවිධාන බොහෝමයක ලද අත්දැකීම් ශක්තියක් කරගනිමින් ආගමික, සාමාජීය,සංස්කෘතික හා ක්‍රීඩා කටයුතු වෙනුවෙන්, පූර්ව ලමා විය පසු කරන දුවා දරුවන්ගේ පටන් බාල මහළු තරුණ සියළු සමාජ ස්ථරයන් ආවරණය කරමින් කැලුම් කුමාර ජන සහන පදනම ඔබේ සේවය උදෙසා නිරන්තර අවදියෙන් ඔබට රැකවරණය ලබා දීමට කැපවී සිටිමි.

Address

No: 50, Rajawewa
Ampara
32000

Telephone

+94714442728

Website

Alerts

Be the first to know and let us send you an email when Kalum Kumara Jana Sahana Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Kalum Kumara Jana Sahana Foundation:

Share