Dhamso Past Prefects' Association

Dhamso Past Prefects' Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhamso Past Prefects' Association, Community Organization, Ambalangoda.

19/08/2024

ෂෝ මනී ජාවාරම ........
දෙමාපියනි, ඔබේ ආදරණීය දරුවා ගේ උසස් අධ්‍යාපනය විදෙස් රටකදී ලබාදීමට ඔබ බලාපොරොත්තු වන්නෙ නම්, ඒ සඳහා ඇවැසි ක්‍රියාමාර්ගයන් කල් තබා සූදානම් කරන්න​.

ඔබ වෙනුවෙන් මුදල් පෙන්වීමට "දෙවියන් මෙන්" පෙනී සිටින්න ෂෝ මනී ජාවාරම් කරුවන් ගෙන් පරිස්සම වන්නෙ. එවැනි වංචා සහගත ක්‍රියාවක් ඔබේ දරුවාගේ වීසා අයදුම්පත සමඟ සිදුකිරීම ඔබේ දරුවාගේ වීසා අයදුම්පත ප්‍රතිෂේප වීමට බලපාන ප්‍රධාන හේතුවකි.
එසේ වුව හොත්, එය ඔබේ දරුවාගේ විදෙස් අධ්‍යාපන සිහිනය සදාකාලිකවම බොඳකිරීම දක්වාම බලපානු ඇත​.

දරුවන් ගේ ශිෂ්‍ය වීසා කටයුතු පහසු කිරීම සඳහා ධනාත්මකව මඟ පෙන්වන යූ ටියුබ් නාලිකා කරුණාකර මේ පිළිබඳව අවධානය යොමු කරන්න​.
මෙවන් වංචා සහගත ක්‍රියාවන් අපේ දරුවන් ගේ වීසා කටයුතු බොහෝ දුශ්කර වීමට හෝ ලංකාව කළු ලයිස්තු ගතකිරීම දක්වාම දුර දිග විහිදීමට හැක​.

15/02/2023

Address

Ambalangoda

Alerts

Be the first to know and let us send you an email when Dhamso Past Prefects' Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share