Sri Rahula Old Students Association - Alawwa

Directions

Sri Rahula Old Students Association - Alawwa The Official page Of the Sri Rahula Old Student Association - Alawwa

ආදී රාහුලයන්ගේ ශක්තිය.....!අපේ රැහේ නිහඬ නියමුවා....ජයන්ත විජේසිංහ ලේකම්තුමාට සුබම සුබ උපන්දිනයක් වේවා.....!!!! 🎂❤️✨
03/09/2026

ආදී රාහුලයන්ගේ ශක්තිය.....!
අපේ රැහේ නිහඬ නියමුවා....
ජයන්ත විජේසිංහ ලේකම්තුමාට සුබම සුබ උපන්දිනයක් වේවා.....!!!! 🎂❤️✨

07/08/2026
රහල් වෛශාක්‍ය මංගල්‍යය 2026 වෙසක් සතියට සමගාමීව පැවැති සල්පිල් භාණ්ඩ වෙන්දේසිය, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය, ආදි ශිෂ්‍ය ස...
12/06/2026

රහල් වෛශාක්‍ය මංගල්‍යය 2026

වෙසක් සතියට සමගාමීව පැවැති සල්පිල් භාණ්ඩ වෙන්දේසිය, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය, ආදි ශිෂ්‍ය සංගමය මගින් පැවැත්වූ මහා කඩල දන්සල සහ කෝපි දන්සල සමග IVORY සංගීත රාත්‍රිය.

23/05/2026

සියලුම ආදි රාහුලයන් වෙතය්...

අලව්ව රාහුල ජාතික පාසලේ මැය් මස 27 වන බදාදා දින පැවැත්වීමට නියමිත රහල් වෛශාක්‍ය මංගල්ලය 2026 සදහා සහභාගී වන සියලුම බැතිමතුන් ට කඩල සහ කෝපි දන්සැලක් අප ආදි ශිෂ්‍ය මහා සංගමයේ පූර්න අනුග්‍රහයෙන් පවත්වන ලෙස ගරු විදුහල් පති තුමා විසින් ඉල්ළිමක් කර ඇත.

ඒ අනුව මැය් මස 27 වන සවස 6 සිට මෙම කටයුත්ත පැවැත්වීම සදහා කටවුතු සංවිධානය වෙමින් පවතී.

මෙම කටයුත්ත සදහා සංගමයේ තැන්පත් අරමුදල් භාවිතා නොකොට ඒ සදහා රහල් ආදි සිසු සිසුවියන්ගෙ බැතිබර දායකත්වයෙන් සිදු කරන ලෙසට සාමාජිකයත්වයෙන් යෝජනා විය.

එබැවින් මේ සදහා දායකත්වය ලබාදීමට කැමති ආදි සිසු සිසුවියන් සිය පරිත්‍යාගයන් 2026. 05. 26 දින සවස 6 ට ප්‍රථම පහත ස්ථානයන් වෙත ලබා දෙන්න.
Senlyna bag shop (සමූපකාර ගොඩනැගිල්ල ඉදිරිපිට. භාග්‍යා Enterprises (ප්‍රාදේශීය සභාව ඉදිරිපිට)

ආදි ශිෂ්‍ය සංගමයේ නිල ගිනුම් අංකය වෙතද මුදල් තැන්පත් කල හැකි අතර ගි.අංකය පහද දැක්වේ.( ගිනුමට මුදල් තැන්පත් කිරීමේදී ඔබේ නම සදහන් කරන්න.)

3893041
ලංකා බැංකුව අලව්ව

ඔබගේ සියලුම පරිත්‍යාගයන් 2026.05.26 සවස 6ට ප්‍රථම ලබා දීමට කාරුනික වන්න.

ස්තුතිය්.

විමසීම්..
ප්‍රසාද් යත්තල්ගොඩ- (76) 304 8153
ජයන්ත විජේසිංහ - (71) 100 3796
තුසිත සේනාරත්න - 0771777160

16/05/2026
ආදී රාහුලයින්ගේ අභිමානය.....!අපේ රැහේ නිහතමානී නායකයා....ප්‍රසාද් යත්තල්ගොඩ  ඔබට සුබ උපන්දිනයක් වේවා.....!!!!❤️‍🩹❤️‍🩹❤️‍...
13/05/2026

ආදී රාහුලයින්ගේ අභිමානය.....!
අපේ රැහේ නිහතමානී නායකයා....
ප්‍රසාද් යත්තල්ගොඩ ඔබට සුබ උපන්දිනයක් වේවා.....!!!!❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

සුභම සුභ උපන්දිනයක් වේවා භාණ්ඩගාරිකතුමා ....🎂🎂Thusitha Senarathne
12/05/2026

සුභම සුභ උපන්දිනයක් වේවා භාණ්ඩගාරිකතුමා ....🎂🎂
Thusitha Senarathne

Address

Giriulla Road
Alawwa
60280

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Rahula Old Students Association - Alawwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share