PERA PAWS

PERA PAWS Non profit , Non Government Organization
C- Castrations
O- Ovariohysterectomy
A- Adoptions
T- Treatment
we COAT the innocents

PERAPAWS  Adoptions🐶🐾❤️These  puppies  will make your entire life happy.Call the number in the post for further details ...
11/05/2026

PERAPAWS Adoptions🐶🐾❤️
These puppies will make your entire life happy.

Call the number in the post for further details

Please share this post until they can find a loving home.

PERAPAWS  Adoptions🐶🐾❤️These  puppies  will make your entire life happy.Call the number in the post for further details ...
10/05/2026

PERAPAWS Adoptions🐶🐾❤️
These puppies will make your entire life happy.

Call the number in the post for further details

Please share this post until they can find a loving home.

PERAPAWS  Adoptions🐱🐾❤️This little kitty will make your entire life happy.Call the number in the post for further detail...
29/04/2026

PERAPAWS Adoptions🐱🐾❤️
This little kitty will make your entire life happy.

Call the number in the post for further details

Please share this post until they can find a loving home.

PERAPAWS  Adoptions🐱🐾❤️These little kittens  will make your entire life happy.Call the number in the post for further de...
05/04/2026

PERAPAWS Adoptions🐱🐾❤️
These little kittens will make your entire life happy.

Call the number in the post for further details

Please share this post until they can find a loving home.

These fur balls in streets need loving homes Please share
03/04/2026

These fur balls in streets need loving homes
Please share

බව්වො කියන්නෙ ආදරය අධි මාත්‍රාවෙන් බලාපොරොත්තු වෙන සත්ත්ව කොට්ඨාසයක්.  ඒකට පාරෙ බව්වො ගෙදර බව්වො කියලා වෙනසක් නෑ. දුඹුරු...
02/04/2026

බව්වො කියන්නෙ ආදරය අධි මාත්‍රාවෙන් බලාපොරොත්තු වෙන සත්ත්ව කොට්ඨාසයක්. ඒකට පාරෙ බව්වො ගෙදර බව්වො කියලා වෙනසක් නෑ. දුඹුරු කියන්නෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ සංගමිත්තා ශාලාව තමන්ගෙ ගෙදර කරගත්ත (ටිකක් වයසක) බව්වෙක්. බව්වොන්ට ආදරේ අක්කලා දෙතුන් දෙනෙකුගෙ හුරතලා වෙච්ච දුඹුරු වැඩ වරද්දගත්තෙ හැම මනුස්සයාම බව්වොන්ට ආදරෙයි කියලා හිතපු නිසා. කොච්චරවත් ඔව් ඔව් ගගා තොරතෝංචියක් නැතුව කියව කියවා පස්සෙන් එන මේ බව්වා දැකලා සමහරු අතට දඬු මුගුරු ගත්තම දුඹුරුත් බව්වෙක් වශයෙන් තමන්ගෙ පණ බේරගන්න සටන් කරා. ඒ කාලෙ පරිපාලනයෙ හිටපු කෙනෙක් දුඹුරුට සේවකයො දම්මලා ගැස්සුවාට පස්සෙ දුඹුරු කොස්සක් දැක්කත් බුරාගෙන පනින තැනට ආවා කියලත් සමහරු කියනවා. අමානුෂික විදිහට දුඹුරුව ඈතකට ගිහින් අතරමං කරන්න පවා මේ මිනිස්සු නපුරු වුණත් දුඹුරු දුර කතර ගෙවාගෙන පුරුදු තැනට ආවා. හැබැයි ඒ අතරතුරේ වෙන බව්වො ගැන්සියක් එතන තමන්ගෙ වැයික්කිය කරගත්ත නිසා දුඹුරුට මුලුගැන්නෙන්න සිද්ධ වුණා. වයසත් එක්ක ඇස් පෙනීමයි කන් ඇහීමයි අඩු වෙච්ච දුඹුරු ඈතින් ඡායාවක් එනකොට බුරාගෙන පනින නිසා එයාට පිස්සු බල්ලෙක් කියලා ලේබලයක් ඇලවුණා. හැබැයි දුඹුරුට හිතවත් අය නම් කියන්නෙ හරියට හතේ කණිසම වදිනකොට කෑම ඉල්ලාගෙන එන්න තරම් පියවි සිහියක් තියෙන, ආදරෙන් දුඹුරූ කියලා කතා කරාම නැට්ට වනලා ආදරේ පෙන්නන මේ බව්වට ඇති පිස්සුවක් නෑ කියලා. ඒ කොහොම වෙතත් මේ පිස්සු බලු ලේබලය නිසා එයාට ආදරේ අක්කලා උපාධිය අහවර කරලා ගිය දවසක දුඹුරුගෙ ජීවිතය අනතුරේ.
ආදරේ ඉල්ලලා අපරාධකාරයෙක් වුණ මේ අහිංසක බව්වට අවසාන දවස් ටික සැනසිල්ලෙ ගෙවාගන්න ඔයාලගෙ ගෙදරින් පුංචිම පුංචි ඉඩක් වෙන් කරන්න බැරි ද?

PERAPAWS  Adoptions🐱🐾❤️These little kittens will make your entire life happy.Call the number in the post for further det...
20/03/2026

PERAPAWS Adoptions🐱🐾❤️
These little kittens will make your entire life happy.

Call the number in the post for further details

Please share this post until they can find a loving home.

Pera Paws අපි කවදත් කැපවුණේ සත්තුන්ට ආදරය කරුණාව පිරුණු සමාජයක් ගොඩනගන්න.  අවුරුදු පහක් තිස්සෙම අපි සත්තුන්ට ආදරණීය පවුල...
17/03/2026

Pera Paws අපි කවදත් කැපවුණේ සත්තුන්ට ආදරය කරුණාව පිරුණු සමාජයක් ගොඩනගන්න. අවුරුදු පහක් තිස්සෙම අපි සත්තුන්ට ආදරණීය පවුල් හොයලා දෙන්න, නිවාස අහිමි රෝගී වුණු සත්තුන්ට අවශ්‍ය රැකවරණය හොයලා දෙන්න කැපවුණා.
Paw Prints තුළින් අපි උත්සාහ කළේ ඒ ආදරයේ පණිවුඩය රටටම කියන්න.
Vets for Future අනුග්‍රාහකත්වයත්, සංවිධාන කටයුතුවලදී විභව සාහිතය සංගමයේ ශ්‍රම දායකත්වයත් අපේ පුංචි සංවිධානයට යෝධ ශක්තියක් වුණා.

Address

Alawatugoda

Website

Alerts

Be the first to know and let us send you an email when PERA PAWS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share