The Youth Voice of Nilwala - නිල්වලාවේ තරුණ හඬ

The Youth Voice of Nilwala - නිල්වලාවේ තරුණ හඬ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Youth Voice of Nilwala - නිල්වලාවේ තරුණ හඬ, Youth Organization, Panadugama, Akuressa.

යෞවන යෞවනියන්ගේ අදහස්වලට ප්‍රමුඛතාවය දෙන “නිල්වලාවේ තරුණ හඬ” සංවිධානය හරහා අපතේ යන තරුණ ශ්‍රමය, බුද්ධිය හා කාර්යශූරත්වය, නිසි කළමනාකරණය තුළින් ඵලදායී ලෙස යොදා ගැනීම උදෙසා ක්‍රමවත් සැලසුමක් දියත් කිරීමට උපාය මාර්ගික සැලසුම් සකස්කර ක්‍රියාත්මක කිරීම.

13/09/2022
13/09/2022

මන්ත්‍රී කරුණා කොඩිතුවක්කු තමන්ට ලැබුණු වැටුප්, දීමනා යලි ජනතාවට ලබාදෙයි.

උපුටා ගැනීම - දිවයින පුවත්පත
(මාධ්‍ය ඒකකය. 2022.09.13)

06/09/2022

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මැතිතුමා ජනතාව හමුවේ පොරොන්දු වූ පරිදි, පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි සියලු දීමනා, පෞද්ගලික කාර්යමණ්ඩල වැටුප් ඇතුළු සියලු වරප්‍රසාදයන් ජනතාව අතට පත් කිරීම 2022 සැප්තැම්බර් මස 18 වන දින උදෑසන 09.30 ට අකුරැස්ස පානදුගම ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේ දී සිදුකෙරේ.

- මාධ්‍ය ඒකකය -

15/06/2022
බත් දන්සල - පළමු අදියර සාර්ථකව අවසන් විය.දෙවන අදියර ප.ව. 6.00 සිට රාත්‍රී 11.00 දක්වා..
14/06/2022

බත් දන්සල - පළමු අදියර සාර්ථකව අවසන් විය.
දෙවන අදියර ප.ව. 6.00 සිට රාත්‍රී 11.00 දක්වා..

Address

Panadugama
Akuressa
81400

Telephone

+94412283444

Website

Alerts

Be the first to know and let us send you an email when The Youth Voice of Nilwala - නිල්වලාවේ තරුණ හඬ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share