Sri Lanka Association In Japan 在日スリランカ協会

電話する アクセス ウェブサイト その団体に問い合わせる

Sri Lanka Association In Japan  在日スリランカ協会 Welcome to the official page of the Sri Lanka Association in Japan!

The Sri Lanka Association in Japan (SLAJ) aims to build a better relationship between Japan and Sri Lanka in terms of tourism, economy, education, environment, culture and health sectors.

We will support each other and work to make the best use of the diverse communities of Japan and Sri Lanka.

In addition, the Association cooperates with the Embassy of Sri Lanka in Japan to convey the interests of Sri Lanka to Japanese people and foreigners residing in Japan.

2026/08/30
🇱🇰 කුමමොතෝ භූමි කම්පාවෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් 🇯🇵ජපානයේ කුමමොතෝ ප්‍රදේශයේ සිදුවූ භූමි කම්පාවෙන් පීඩාව...
2026/07/29

🇱🇰 කුමමොතෝ භූමි කම්පාවෙන් පීඩාවට පත් වූ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් 🇯🇵

ජපානයේ කුමමොතෝ ප්‍රදේශයේ සිදුවූ භූමි කම්පාවෙන් පීඩාවට පත් වූ සියලුම ශ්‍රී ලාංකික සහ ජපන් ජනතාව වෙත ජපානයේ ශ්‍රී ලංකා සංගමය ලෙස අපගේ ගැඹුරු සංවේගය පළ කරමු.

මෙම අභියෝගාත්මක අවස්ථාවේදී ආරක්ෂිතව සිටින ලෙසත්, අදාළ ජපන් බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත් සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

කිසියම් ශ්‍රී ලාංකිකයෙකුට හදිසි සහයෝගයක්, තොරතුරු හෝ සම්බන්ධීකරණයක් අවශ්‍ය නම්, කරුණාකර අප සමඟ සම්බන්ධ වන්න. හැකි උපරිමයෙන් සහය වීමට අපි සැමවිටම සූදානම්.

මෙම තත්ත්වය ඉක්මනින් යථා තත්ත්වයට පත්වේවායි ප්‍රාර්ථනා කරන අතර, පීඩාවට පත් වූ සියලු දෙනාගේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙන් අපගේ සිතුවිලි සහ ප්‍රාර්ථනා එක් කරමු.

🇱🇰 Japan Sri Lanka Association
Together, We Stand. Together, We Support.

Sri Lanka Association Japan
President
Udaya Athukorala

2026/07/19

ඔබේ ගැටළු ගැන කතා කරන්න.. දැනගන්න..මේ අවස්තාව මඟනොහැරගන්න...
ස්ථානය - Add Business Center Shimbashi Ekimae
(Ginza Exit) , Room 501
Sri Lanka Embassy,Tokyo -スリランカ大使館-

ජපානයෙ වෙසෙන ශ්‍රී ලාංකික ඔබ සැමට ආරාධනා!ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමන් ඇතුළු නිලධාරින් සමග සුහ...
2026/07/17

ජපානයෙ වෙසෙන ශ්‍රී ලාංකික ඔබ සැමට ආරාධනා!
ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමන් ඇතුළු නිලධාරින් සමග සුහද හමුවීමක්!
සහභාගිවීමට කැමති අය QR එකෙන් ලියාපදිංචි වීම සනාථ කරන්න.

අප සංගමයේ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන නාමල් කරුණාදාස (Brastel) මහතාගේ ආදරණීය පියාණන්ගේ අභාවය පිළිබඳව ...
2026/07/16

අප සංගමයේ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන නාමල් කරුණාදාස (Brastel) මහතාගේ ආදරණීය පියාණන්ගේ අභාවය පිළිබඳව අප සංගමය ඉතා සංවේගයෙන් දැනුම් දෙයි.

මෙම දුක්බර අවස්ථාවේ, ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව නාමල් කරුණාදාස (Brastel)මහතාටත්, ඔහුගේ පවුලේ සැමටත් අපගේ බලවත් ශෝකය සහ හෘදයාංගම සංවේගය පළ කරමු.

අභාවප්‍රාප්ත වූ පියාණන්ට උතුම් නිවන් සුව අත්වේවා!

2026/06/05

住所

Tokyo Minato-ku
Sri Lanka Embassy, 2-1-54, Takanawa Minato-Ku

営業時間

月曜日 09:00 - 17:00
火曜日 09:00 - 17:00
水曜日 09:00 - 17:00
木曜日 09:00 - 17:00
金曜日 09:00 - 17:00
土曜日 09:00 - 17:00

電話番号

+81334406911

ウェブサイト

アラート

Sri Lanka Association In Japan 在日スリランカ協会が新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

その団体に問い合わせる

Sri Lanka Association In Japan 在日スリランカ協会にメッセージを送信:

ショートカット

共有する

カテゴリー