31/07/2026
※ මාසිකව පැවැත්වෙන පැහැදිලි කිරීමේ වැඩසටහන ※
(毎月の意識向上プログラム/Monthly awareness program)
ජපානයේ සිටින ඔබ වෙනුවෙන් මාසිකව පවත්වනු ලබන පැහැදිලි කිරිමේ වැඩසටහන 01/08/2026 හවස හතට (7pm) Online ZOOM හරහා පවත්වනු ලැබේ.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82541728693?pwd=L1BlNjdtL3pzcGRqbjVxZndDa3BzQT09
Meeting ID: 825 4172 8693
Passcode: TITP2021