Jordan wala sri lankan kollo kello

Jordan wala sri lankan kollo kello SRI LANKAN BOYS AND GIRLS IN JORDAN

02/04/2024

මහරගම අපේක්ෂා රෝහලේ පණ ගැහෙන
හදවත් වෙනුවෙන්..

කලිනුත් සල්ලි එකතු කරා නේද?? 😴

ඔව් , එකතු කරා.. ටිකක් නෙමෙයි හදවත උණුවෙන මිනිස්සු කෝටි 20ක්ම එකතු කරලා දුන්නා පෙට් ස්කෑන් මැෂිමක් ගන්න.. ඒකෙන් අද වෙද්දි මාසෙට රෝගීන් 100ක් විතර පරීක්ෂා කෙරෙනවා.. තත්පරෙන් තත්පරේට වෙනස් වෙන පිළිකාවක ස්වභාවය තිතටම හඳුනා ගන්නවා.. ඒක දුප්පත් අසරණ රෝගීන්ට ලොකු හයියක්! 💪

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා..
පෙට් ස්කෑන් යන්ත්‍රයට කරන්න පුළුවන් එච්චරයි..
ඒ කියන්නෙ පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..
පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ
ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇
Tomo-Therapy & Linear Accelerators කියන්නෙ
ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.
ඒත් ඒවා ඉතාම මිල අධිකයි..
මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්
මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!
• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්
ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..
• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්
කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,
• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට
පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට,
පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !
අපි එකතු වෙමු,
ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු
ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL
Bank of Ceylon, Maharagama
Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

20/11/2022
0767456003 අවශ්‍ය අය වටිසප් මැසෙජ් කරන්න
08/06/2022

0767456003 අවශ්‍ය අය වටිසප් මැසෙජ් කරන්න

NT0356
21/04/2022

NT0356

විස්තර  සඳහා  පහත නමිබර් එකට වටිසප් මැසේජ් එකක් සමග පහත ඇති පොස්ටි එක එම වටිසප් එකට යවන්න
05/04/2022

විස්තර සඳහා පහත නමිබර් එකට වටිසප් මැසේජ් එකක් සමග පහත ඇති පොස්ටි එක එම වටිසප් එකට යවන්න

💆‍♂💆‍♂Salon නොයා ගෙදරදීම Facial එකක් කරගමුද💐💐🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴 ු_3400/-🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴ලස්සන වෙන්න☺️😍 ගොඩක් දෙනා   භාවිතා කරනවා. Saff...
24/03/2022

💆‍♂💆‍♂Salon නොයා ගෙදරදීම Facial එකක් කරගමුද💐💐
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
ු_3400/-
🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴🔴
ලස්සන වෙන්න☺️😍 ගොඩක් දෙනා භාවිතා කරනවා. Saffron කියන්නෙ ටිකක් මිල අධික ස්වාභාවික අමුද්‍රව්‍යක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්☺️ නමුත් Herbline Saffron නිෂ්පාදන පෙළ අප ඉතා අඩු මිලකට හඳුන්වා දීලා තියෙනවා😚😚😚
👉.Saffron Natural Fairness Clenser (රු.549/-)
🛄Pack එකක් ආලේප කරන ආකාරයට ආලේප කර විනාඩි 02කට පසු වක්‍රාකාරයෙන් සම්භාහණය කර සෝදා හරින්න.
🔉.සම අභ්‍යන්තර කුණු දුහුවිලි ඉවත් කරයි
🔉.Makeup-remove එකක් ලෙසද භාවිතා කල හැකිය.

👉.Saffron Natural Fairness Mud Pack (රු.549/-)
🔉.Pack එකක් ලෙස ආලේප කර විනාඩි 20කට පසු සෝදා හරින්න.
🔉.අඳුරු ළප කැළල් ඉවත් කරයි.

👉.Saffron Natural Fairness Scrub (රු.549/-)
🔉.විනාඩි 3ක් පමණ හොදින් scrub කරන්න.
🔉.මැරුණු සෛල ඉවත් කිරීමට ක්‍රියාකරයි.

👉.Saffron Natural Fairness Moisturizer (රු.549/-)
🔉.ආලේප කර හොඳින් සම්භාහණය කරන්න.
🔉.රුධිර සංසරණය උත්තේජනය වී රුධිර සංසණය පහසු කරයි.
🔉.මුහුණට පෝෂණය ලබා දීමට අවශ්‍ය සියලු විටමින් වර්ග අන්තර්ගත කර තිබෙන නිසා සමේ නැති වී ගිය පෝෂණය නැවත ලබා දෙයි.

👉.Saffron Natural Fairness Astringent Toner (රු.439/-)
🔉.පුළුන් කැබැල්ලකින් මුහුණේ ආලේප කරන්න.
🔉.පේෂල් එක ආරම්භයේ විවෘත කළ විවරයන් වසා දැමීම සිදු කරයි.

👉.Saffron Natural Fairness Sun Protection Cream (රු.769/-)
🔉.මෙහි හිරු කිරණින් ආරක්ෂා කිරීමට spf 30 අන්තර්ගත කර ඇත.
🔉.මෙය bb+ cream එකක් ලෙස ද ක්‍රියාකරයි.
🔉.Saffron වර්ණය තිබෙන නිසා make-up foundation එකක් ලෙසද භාවිතා කළ හැකිය.

Cash On Delevery🚚🚛
ඇණවුම ලැබුන පසු මුදල් ගෙවන්න🤗🤗

ඇණවුම් කිරීමට,
👉.ඔබට අවශ්‍ය නිෂ්පාදනයේ නම
👉.ඔබේ නම
👉.ලිපිනය
👉.භාවිතයේ පවතින දුරකථන අංක 2ක්
👉.ආසන්න ම නගරය
අපවෙත Inbox හෝ whatsapp කරන්න
(0767456003)

Address

Amman

Website

Alerts

Be the first to know and let us send you an email when Jordan wala sri lankan kollo kello posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share