Mondo Migranti

Chiama Indicazioni Contatta l'organizzazione

Mondo Migranti Mondo Migranti: Turning Hard Work Into Elite Results.

🇮🇹✨ **දැන් ඔබ ඉතාලියේ කොහේ සිටියත් Sponsor Visa සඳහා අපි ඔබ සමඟයි!**ඔබත් ඉතාලියේ Sponsor Visa සඳහා අයදුම් කිරීමට බලාපොරො...
15/10/2026

🇮🇹✨ **දැන් ඔබ ඉතාලියේ කොහේ සිටියත් Sponsor Visa සඳහා අපි ඔබ සමඟයි!**

ඔබත් ඉතාලියේ Sponsor Visa සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වෙනවාද? 🇮🇹✈️

ඔබගේ අයදුම්පත් නිවැරදිව සම්පූර්ණ කර ගැනීමට සහ අවශ්‍ය ලියකියවිලි සකස් කර ගැනීමට MONDO MIGRANTI වෙතින් සහාය ලබාගන්න. 🤝📄

✅ අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා සහාය
✅ අවශ්‍ය ලියකියවිලි පිළිබඳ මඟපෙන්වීම
✅ පියවරෙන් පියවර සහාය
✅ ඔබට අවශ්‍ය තොරතුරු සඳහා පුද්ගලික උපදෙස්

📲 **දැන්ම අපට කතා කරන්න!**

📞 WhatsApp / Call: +39 392 464 8101

🌐 **MONDO MIGRANTI**
*Your Trusted Support in Italy* 🇮🇹

ඔබගේ ඉතාලි ගමනේදී විශ්වාසයෙන් යුතුව ඉදිරියට යන්න අපි ඔබට සහාය වන්නෙමු! ❤️

Your family can receive €1,000 for essential food items. No application required! The lists are prepared automatically.K...
15/10/2026

Your family can receive €1,000 for essential food items. No application required! The lists are prepared automatically.

Key Details:
💰 Total Benefit: €1,000.
📅 Timeline: €500 from 4 November 2026, €500 from April 2027.
🎯 Who Qualifies? Families in Italy with ISEE ≤ €15,000. Priority for households with 3+ members, including at least one minor.
🛒 Use For: Essential food purchases only; alcohol is excluded.
⏳ Crucial Deadline: The first purchase must be made by 16 December 2026 to keep the initial benefit!

Contact Mondo Migranti for help checking your eligibility:
📞 VERONA: Via Santa Lucia, 4 | +39 349 669 3951
📞 MILANO: Via S. Agostino, 8 | 351 593 7947

----

Mondo Migranti වෙතින් 2026-2027 සඳහා €1,000 ආහාර උපකාරක කාඩ්පත!
ඔබේ පවුලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා €1,000 ක ප්‍රතිලාභයක් ලබා ගත හැක. කිසිදු අයදුම් පතක් අවශ්‍ය නොවේ! සුදුසුකම් ලැබූවන්ගේ ලැයිස්තුව ස්වයංක්‍රීයව සකස් කෙරේ.

ප්‍රධාන තොරතුරු:
💰 මුළු ප්‍රතිලාභය: €1,000.
📅 කාලසටහන: €500 ක් 2026 නොවැම්බර් 4 සිට, තවත් €500 ක් 2027 අප්‍රේල් සිට.
🎯 සුදුසුකම් ලබන්නේ කවුද? ISEE €15,000 ට අඩු ඉතාලියේ වෙසෙන පවුල්. සාමාජිකයින් 3 ක් හෝ ඊට වැඩි, අවම වශයෙන් එක් බාල වයස්කාර දරුවෙකු සිටින පවුල් සඳහා ප්‍රමුඛතාවය ලබා දේ.
🛒 ප්‍රයෝජනය: අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පමණි (මත්පැන් සඳහා නොවේ).
⏳ වැදගත් අවසාන දිනය: පළමු ප්‍රතිලාභය තහවුරු කර ගැනීමට නම්, පළමු මිලදී ගැනීම 2026 දෙසැම්බර් 16 වන විට සිදු කළ යුතුය!

Mondo Migranti වෙතින් ඔබේ සුදුසුකම් පරීක්ෂා කර ගැනීමට උදව් ලබා ගන්න:
📞 වේරෝනා (VERONA): Via Santa Lucia, 4 | +39 349 669 3951
📞 මිලානෝ (MILANO): Via S. Agostino, 8 | 351 593 7947

----

Mondo Migranti presenta: Carta Dedicata a Te da €1.000 del 2026-2027!
La vostra famiglia può ricevere un contributo di €1.000 per beni alimentari essenziali. Nessuna domanda richiesta! L'elenco è redatto automaticamente.

Dettagli Chiave:
💰 Contributo Totale: €1.000.
📅 Calendario: €500 dal 4 novembre 2026, altri €500 da aprile 2027.
🎯 Chi si qualifica? Famiglie in Italia con ISEE ≤ €15.000. Priorità per nuclei con almeno 3 membri, di cui almeno un figlio minore.
🛒 Utilizzo: Solo per acquisti di beni alimentari essenziali; l'alcol è escluso.
⏳ Scadenza Cruciale: Per mantenere il beneficio iniziale, il primo acquisto deve essere effettuato entro il 16 dicembre 2026!

Contattate Mondo Migranti per assistenza nella verifica dei requisiti:
📞 VERONA: Via Santa Lucia, 4 | +39 349 669 3951
📞 MILANO: Via S. Agostino, 8 | 351 593 7947

🇮🇹 ඉතාලියේ ජීවත්වෙන ඔයාට මේ Benefits Miss වුනාද?  🇮🇹ඔබත් ඉතාලියේ ජීවත් වන අයෙක්ද? ඉතාලි රජය මගින් ලබාදෙන විවිධ සහන, දීමන...
15/10/2026

🇮🇹 ඉතාලියේ ජීවත්වෙන ඔයාට මේ Benefits Miss වුනාද? 🇮🇹

ඔබත් ඉතාලියේ ජීවත් වන අයෙක්ද? ඉතාලි රජය මගින් ලබාදෙන විවිධ සහන, දීමනා සහ Bonus ලබාගැනීමට ISEE නිවැරදිව සකස් කරගැනීම ඉතාමත් වැදගත් වේ.

Mondo Migranti වන අපි ඔබගේ සියලුම ලියකියවිලි නිවැරදිව, පහසුවෙන්, ඉක්මනින් සහ විශ්වාසනීයව සකස් කරදීමට සූදානම්. "Your Documents Our Priority" - ඔබගේ අනාගතය අපගේ වගකීමයි.

✨ ISEE හරහා ඔබට ලබාගත හැකි සහන සහ දීමනා:

පවුල් සඳහා ලැබෙන දීමනා (Family Allowances)
දරුවන් සඳහා ලැබෙන දීමනා (Child Benefits)
අධ්‍යාපන හා විශ්වවිද්‍යාල සහන (Education & University Subsidies)
ගෘහස්ථ බිල්පත් සහන (Household Utility Subsidies)
නිවාස සහන (Housing Subsidies)
ප්‍රවාහන සහන (Transport Subsidies)
සෞඛ්‍ය සහන (Healthcare Subsidies)

එහෙනම් තවත් පරක්කු නොවී දැන්ම ISEE ගමු!

📞 දැන්ම අපිට කතාකරන්න:
📱 Phone / WhatsApp: 349 669 3951 / 351 593 7947

📍 අපගේ කාර්යාල:
🏢 Verona Office: Via Santa Lucia, 4, 37139 Verona VR | 📞 349 669 3951
🏢 Milano Office: Via S. Agostino, 8, 20123 Milano MI | 📞 351 593 7947

Together for a Brighter Future ❤️

---

🇮🇹 Are you living in Italy and missing out on government benefits? 🇮🇹

If you reside in Italy, getting your ISEE accurately processed is essential to claim various government subsidies, bonuses, and financial aid.

At Mondo Migranti, "Your Documents Our Priority" – we prepare all required documents easily, quickly, and reliably. Your future is our responsibility!

✨ Subsidies & Benefits You Can Access Through ISEE:
Family Allowances
Child Benefits
Education & University Fee Subsidies
Household Bill Subsidies (Electricity, Gas, Water)
Housing Subsidies & Rent Support
Public Transport Subsidies
Healthcare Subsidies

Don't delay any longer, let's process your ISEE today!

📞 Contact Us Now:
📱 Phone / WhatsApp: 349 669 3951 / 351 593 7947

📍 Our Offices:
🏢 Verona Office: Via Santa Lucia, 4, 37139 Verona VR | 📞 349 669 3951
🏢 Milano Office: Via S. Agostino, 8, 20123 Milano MI | 📞 351 593 7947

Together for a Brighter Future ❤️

---

🇮🇹 Vivi in Italia e stai perdendo i tuoi Benefit statali? 🇮🇹

Se sei residente in Italia, richiedere l'ISEE in modo corretto è fondamentale per accedere a tutti i bonus, sussidi e agevolazioni previsti dalla legge.

Con Mondo Migranti, "Your Documents Our Priority": siamo pronti a preparare tutti i tuoi documenti in modo semplice, veloce e affidabile. Il vostro futuro è la nostra responsabilità!

✨ Ecco i principali servizi e agevolazioni disponibili con l'ISEE:
Assegni per la famiglia
Bonus e contributi per i figli
Agevolazioni per istruzione e università
Bonus bollette domestiche (Luce, Gas, Acqua)
Sostegno per l'alloggio e affitto
Agevolazioni sui trasporti pubblici
Sostegno e agevolazioni sanitarie

Non aspettare oltre, calcoliamo subito il tuo ISEE!

📞 Contattaci subito:
📱 Telefono / WhatsApp: 349 669 3951 / 351 593 7947

📍 Le nostre sedi:
🏢 Sede di Verona: Via Santa Lucia, 4, 37139 Verona VR | 📞 349 669 3951
🏢 Sede di Milano: Via S. Agostino, 8, 20123 Milano MI | 📞 351 593 7947

Together for a Brighter Future ❤️



---

🇮🇹  ඉතාලියේ ඉන්න ඔයාගේ පවුලේ අයව ලඟට ගන්න හීනයක් තියෙනවද? ❤️✈️ඔබගේ 𝑭𝒂𝒎𝒊𝒍𝒊𝒂𝒓 𝑽𝒊𝒔𝒂 (𝑭𝒂𝒎𝒊𝒍𝒚 𝑹𝒆𝒖𝒏𝒊𝒐𝒏 𝑽𝒊𝒔𝒂) ක්‍රියාවලිය කිසිම...
12/10/2026

🇮🇹 ඉතාලියේ ඉන්න ඔයාගේ පවුලේ අයව ලඟට ගන්න හීනයක් තියෙනවද? ❤️✈️

ඔබගේ 𝑭𝒂𝒎𝒊𝒍𝒊𝒂𝒓 𝑽𝒊𝒔𝒂 (𝑭𝒂𝒎𝒊𝒍𝒚 𝑹𝒆𝒖𝒏𝒊𝒐𝒏 𝑽𝒊𝒔𝒂) ක්‍රියාවලිය කිසිම කරදරයකින් තොරව, නිවැරදිව සහ පිළිවෙලකට කරගන්න Mondo Migranti අපි සූදානම්!

අපි ලබාදෙන සේවාවන්:

විවාහ සහතිකය (Marriage Certificate)
උප්පැන්න සහතිකය (Birth Certificate)
පොලීස් වාර්තා (Police Reports)

අනෙකුත් සියලුම ලිපි ලේඛන (All Other Documents) සකස් කිරීම

ඔබගේ පවුල නැවත ඔයා ලගට ගන්න සිහිනය සැබෑ කරගන්න, අදම අප හා සම්බන්ධ වන්න!

📞 අමතන්න (Contact Us): 349 669 3951 / 351 593 7947

📍 Verona Office: Via Santa Lucia, 4, 37139 Verona VR | Tel: 349 669 3951
📍 Milano Office: Via S. Agostino, 8, 20123 Milano MI | Tel: 351 593 7947

✨ Your Family, Our Support!

---

🇮🇹 Bring Your Loved Ones to Italy with Ease! ❤️✈️

Are you living in Italy and planning to bring your family close to you? Don't miss this opportunity! Mondo Migranti is ready to assist you with every step of your Familiar Visa / Family Reunion Visa process accurately and hassle-free.

Our Services Include:

Marriage Certificate documentation
Birth Certificate documentation
Police Reports assistance
All other required documents

Take the first step toward reuniting with your family today!

📞 Contact Us: 349 669 3951 / 351 593 7947

📍 Verona Office: Via Santa Lucia, 4, 37139 Verona VR | 📞 349 669 3951
📍 Milano Office: Via S. Agostino, 8, 20123 Milano MI | 📞 351 593 7947

✨ Your Family, Our Support!

---

🇮🇹 Riunisci la tua famiglia in Italia con Mondo Migranti! ❤️✈️

Vivi in Italia e vuoi portare la tua famiglia vicino a te? Non perdere questa occasione! Mondo Migranti è pronta ad aiutarti a gestire tutte le pratiche per il tuo Familiar Visa (Ricongiungimento Familiare) in modo corretto ed ordinato.

I nostri servizi includono:

Pratiche per il Certificato di Matrimonio
Pratiche per il Certificato di Nascita
Gestione dei Rapporti di Polizia (Police Reports)
Supporto per tutti gli altri documenti richiesti

Fai il primo passo per riabbracciare i tuoi cari! Contattaci subito!

📞 Contatti: 349 669 3951 / 351 593 7947

📍 Ufficio Verona: Via Santa Lucia, 4, 37139 Verona VR | 📞 349 669 3951
📍 Ufficio Milano: Via S. Agostino, 8, 20123 Milano MI | 📞 351 593 7947

✨ Your Family, Our Support!

10/10/2026

🇮🇹 Importanti novità sui Visti di Lavoro in Italia per il 2025! ✈️
È stato pubblicato l'annuncio ufficiale riguardante i visti di lavoro (Sponsor Visa) per l'Italia, insieme alle date per la compilazione e l'invio delle domande.
📊 Quote previste:
76.200 Visti Sponsor (Lavoro subordinato non stagionale)
89.000 Posti per Lavoro Stagionale
650 Posti per Lavoro Autonomo
📅 Pre-compilazione delle domande:
Dal 23 Ottobre 2024 al 7 Dicembre 2024.
Hai uno sponsor in Italia o hai bisogno di supporto per la preparazione dei documenti? Mondo Migranti è al tuo fianco per preparare ed inviare la pratica prima dei "Click Day" ufficiali!
📞 Contattaci subito:
📍 Milano Mondo Migranti: +39 349 669 3951
📍 Verona Mondo: +39 351 593 7947
💬 Oppure scrivici un messaggio privato in Inbox!
👉 Segui la nostra pagina per rimanere sempre aggiornato su tutte le novità!

🇮🇹 𝟐𝟎𝟐𝟕 ඉතාලි රැකියා අවස්ථා - Mondo Migranti 🇮🇹ඔබේ හෙට දවස ඉතාලියේ සැබෑ කරගන්න! 2027 ඉතාලි වීසා සඳහා අයදුම්පත් පිරවීමේ ද...
10/10/2026

🇮🇹 𝟐𝟎𝟐𝟕 ඉතාලි රැකියා අවස්ථා - Mondo Migranti 🇮🇹

ඔබේ හෙට දවස ඉතාලියේ සැබෑ කරගන්න! 2027 ඉතාලි වීසා සඳහා අයදුම්පත් පිරවීමේ දින නිවේදනය කර ඇත.

📅 අයදුම්පත් පිරවීම: ඔක්තෝබර් 23 සිට ආරම්භ වේ.

💼 ලබාගත හැකි රැකියා ක්ෂේත්‍ර:
🌾 ඍතු කෘෂිකාර්මික රැකියා
🏨 ඍතු සංචාරක ක්ෂේත්‍රය
📄 ස්පොන්සර් වීසා (කාලීන නොවෙන)
🏡 ගෘහ සේවය හා වැඩිහිටියන් බලා ගැනීම

වැඩි විස්තර සඳහා දැන්ම අප හා සම්බන්ධ වන්න!

📞 Contact / WhatsApp:
📲 349 669 3951 / 351 593 7947

📍 අපගේ කාර්යාල:
• Verona Office: Via Santa Lucia, 4, 37139 Verona VR (Tel: 349 669 3951)
• Milano Office: Via S. Agostino, 8, 20123 Milano MI (Tel: 351 593 7947)

---

🇮🇹 Your Future in Italy - 2027 Opportunities | Mondo Migranti 🇮🇹

Make your dream of living and working in Italy come true! Application filling dates for 2027 Italy entry visas have been officially announced.

📅 Application Form Filling Starts: From October 23

💼 Available Job Categories:
🌾 Seasonal Agriculture Work
🏨 Seasonal Tourism Sector
📄 Non-Seasonal / Sponsor Visa
🏡 Domestic Work & Elderly Caregiver

Contact us today for full details and assistance!

📞 Contact / WhatsApp:
📲 349 669 3951 / 351 593 7947

📍Our Offices:
• Verona Office: Via Santa Lucia, 4, 37139 Verona VR (Tel: 349 669 3951)
• Milano Office: Via S. Agostino, 8, 20123 Milano MI (Tel: 351 593 7947)

---

🇮🇹 Opportunità di Lavoro in Italia 2027 - Mondo Migranti 🇮🇹

Il tuo futuro in Italia inizia qui! Sono state annunciate le date per la compilazione delle domande di ingresso per il 2027.

📅 Inizio compilazione domande: Dal 23 Ottobre.

💼 Settori disponibili:
🌾 Lavoro agricolo stagionale
🏨 Settore turistico stagionale
📄 Visa sponsor / Non stagionale
🏡 Lavoro domestico e assistenza anziani

Contattaci subito per maggiori informazioni e assistenza!

📞 Contatti / WhatsApp:
📲 349 669 3951 / 351 593 7947

📍 I nostri uffici:
• Ufficio Verona: Via Santa Lucia, 4, 37139 Verona VR (Tel: 349 669 3951)
• Ufficio Milano: Via S. Agostino, 8, 20123 Milano MI (Tel: 351 593 7947)

---

ඔබ ඉතාලි රැකියාවකට අයදුම් කලාද...? .වැඩි විස්තර සඳහා කතා කරන්න අපිට 👇👇👇
05/10/2026

ඔබ ඉතාලි රැකියාවකට අයදුම් කලාද...? .
වැඩි විස්තර සඳහා කතා කරන්න අපිට 👇👇👇

🌍🇮🇹🇫🇷🇩🇪Italian, French, German — now you can easily translate your documents into any language you need! ✨📄 Documents📑 C...
05/10/2026

🌍🇮🇹🇫🇷🇩🇪
Italian, French, German — now you can easily translate your documents into any language you need! ✨

📄 Documents
📑 Certificates
🗣️ Official Translations
✍️ All translation services with trust, accuracy, and speed...

Call us now and let us take care of your translation needs.

01/10/2026



📲349 669 3951

Via Cesare da sesto 22 Milano
(Santa Agostino)

Indirizzo

Via Villafranca, 61B
Verona
37137

Orario di apertura

Lunedì 09:00 - 13:00
15:00 - 19:00
Martedì 09:00 - 13:00
15:00 - 19:00
Mercoledì 09:00 - 13:00
15:00 - 19:00
Giovedì 09:00 - 13:00
15:00 - 19:00
Venerdì 09:00 - 13:00
15:00 - 19:00
Sabato 09:00 - 17:00

Telefono

+393881140537

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Mondo Migranti pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'organizzazione

Invia un messaggio a Mondo Migranti:

Scelte rapide

Condividi