Sri Lanka Association in Italy

Sri Lanka Association in Italy Sri Lanka Association in Italy is the oldest Association of Sri Lankan community since 1980.

06/01/2024
11/09/2023

අප සංවිධානයේ කටයුතු වලදී අගනා සහයෝගයක් ලබාදෙන, සංවිධානයේ සංවිධායක ලේකම්වරියවන ජානකී සිල්වා මහත්මියගේ ගේ දයාබර මෑණියන් අභාවප්‍රාප්ත වී ඇති බව කණගාටුවෙන් දැනුම් දෙමි.
දේහයට අවසන් ගෞරව දැක්වීම 12/09/2023 අගහරුවාදා දින සවස 1.00 සිට 3.30 දක්වා මහනුවර පිහිටි කදූරට මලශාලාවෙහිදී හා
ඉන් අනතුරුව දේහය පිලිබද අවසාන කටයුතු එදිනම සවස 4.00 ට පමණ මහනුවර මහයිය්යාව සුසාන භූමියෙහිදී සිදු කරනු ලැබේ.එතුමියගේ භවගමන සුගතිගාමී වේවායි පතමු .🙏🙏🙏🙏🙏🙏

10/04/2023
10/04/2023

Indirizzo

Rome
00185

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Sri Lanka Association in Italy pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi