09/06/2026
Kind Hearts අපි 💙
ලෝලුවාගොඩ- මීරිගමහි නිසල තපෝවනය සේනාසනයට අවශ්ය වී තිබූ ගෑස් ලිපක්, විදුලි කේතලයක් සහ විදුලි බල්බ ලබා දීමට අපට හැකිවිය.
මේ සදහා මුදල් පරිත්යාග කල Avishka Ft Gayani Silva දෙපළ, Isuru D Mendiz Anjana Perera Kawindee Mithsugi Dilshan Sohan Dima F'do Uthsahan Shanod Silva Dilshani Hashi සහ Dilshan Mahendra යන අපගේ සහෝදර සහෝදරියන්ටද මෙවැනි පින්කමක් සිදු කර ගැනීමට අපව සම්බන්ධ කරගත් Madushani සහ Madushan යන දෙපළටද බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.