We urge everyone in our association to inform each other as much as you can, or to get together, to help an infected person or anyone in need!
Indirizzo
Milan
Sito Web
Notifiche
Lasciando la tua email puoi essere il primo a sapere quando Corona සම්බන්දව නවතම පුවත් pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.
Scelte rapide
Digitare
Corona සම්බන්දව නවතම පුවත්.
සිරුරෙන් සිරුරට වෙනස්ව පැතිරි යන CORONA වෛරසය ඉතාලියේ මේ වනවිට ඇති වී ඇති අර්බුද කාරි තත්වයන් වලට මුහුන දී ඇති අපගේ ශ්‍රි ලාංකිකයන් හට පවතින තත්වය තුල, එකිනෙකාට පවතින අවශ්‍යතාවයන් වේනුවෙන් උපකාර සහා උදවු වගේම සෞඛ්‍යය තත්වයන් ගැන කථීකාවතක් ගොඩනැගීමයි අප සංගමයේ අරමුන වී ඇත්තේ. සෞඛ්‍යම තත්වයන් මැඩපැවැත්වීම සංඳහ අවශ්‍ය ගුරුහරුකම් වෙනුවෙන් ඔබ හදුනන වෛද්‍යවරුන් සහා හෙදියන් හට මෙම සංගමයට ඇයදුම් කරන්න කරනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු! ඔබට හැකි අයුරින් එකිනෙකාව දැනුවත් කර හෝ, පොදුවේ එකතු වී, ආසාදිතයෙකුට හෝ උදවු අවශය්‍ය යම් පිරිසක් වෙත්ද අප සංගමයේ සෑම දෙනාවම දැනුවත් කරන පිනිස ඉල්ලමු! [අපි වෙනුවෙන් අපි]