Be SAFE Haifa

Be SAFE Haifa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Be SAFE Haifa, Community Center, Tel Aviv.

08/08/2026

🚨 BREAKING NEWS 🚨
මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්!

🔥 ALL WRITE LIVE – TEL AVIV 🔥එක් වේදිකාවක්… 🎶එක් Band එකක්… 🎸එක් unforgettable musical night එකක්! ❤️‍🔥🎤 ALL WRITE LIVE📅...
08/08/2026

🔥 ALL WRITE LIVE – TEL AVIV 🔥

එක් වේදිකාවක්… 🎶
එක් Band එකක්… 🎸
එක් unforgettable musical night එකක්! ❤️‍🔥

🎤 ALL WRITE LIVE
📅 December 19, 2026
📍 Tel Aviv 🇮🇱

“Where Every Beat Becomes a Memory.” ✨

මේ වසරේ BIGGEST MUSICAL NIGHT එකට ready වෙන්න! 🔥
ඔබේ favorite hits එක්ක unforgettable night එකක් ගත කරන්න අපිත් එක්ක එකතු වෙන්න! 🎶

ONE STAGE • ONE BAND • ONE MEMORY ❤️‍🔥

04/08/2026
08/07/2026

වසර ගණනාවක් ශ්‍රී ලාංකික හදවත් සංගීතයෙන් පිරවූ නාමය...

゚viralシ SUNFLOWER MUSICAL BAND Sunflower Musical Band

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!!
29/06/2026

පින්බර පොසොන් පොහෝ දිනක් වේවා!!

තාලෙට සලඹ හොල්ලලා ඉඟ සුඟ හැඩට පද්දලා නටන්න..." ඊශ්‍රායලයේ ඉන්න අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් Be Safe Haifa වෙතින් පිදෙන ...
22/06/2026

තාලෙට සලඹ හොල්ලලා ඉඟ සුඟ හැඩට පද්දලා නටන්න..." ඊශ්‍රායලයේ ඉන්න අපේම සහෝදර සහෝදරියන් වෙනුවෙන් Be Safe Haifa වෙතින් පිදෙන වසරේ දැවැන්තම නත්තල් තෑග්ග!

"Stay Strong - Never Alone" කියන ආදර්ශ පාඨය පෙරදැරි කරගෙන, අපි හැමෝම එකතු වෙන "Tel Aviv Mega Christmas Bash" එකට මෙවර නව පරපුරේ රිද්මය, තරිඳු දිල්ශාන් සමඟ සුපිරි සංගීත කණ්ඩායම "Sunflower" එකතු වෙනවා!

වෙනදාට වඩා වෙනස්ම, කකුල් රිදෙනකන් නටලා උපරිම ෆන් එකක් ගන්න පුළුවන් "මතකයේ රැඳෙන ඒ අමතක නොවන දවස" කරගන්න හැමෝම සෙට් වෙමු Tel Aviv වලදි.

🗓️ Date: December 12 (12.12)
📍 Location: Tel Aviv, Israel
🤝 Proudly Organized by: Be Safe Haifa

තවත් විස්තර ළඟදීම!

🔥 ඔබගේ ඉල්ලීමට සතියක් කලින්! | 12.12 🔥"දෙසැම්බර් 19 වෙනකන් ඉවසන් ඉන්න බැහැ..."ඊශ්‍රායලයේ ඉන්න අපේම ශ්‍රී ලාංකික සහෝදර සහ...
20/06/2026

🔥 ඔබගේ ඉල්ලීමට සතියක් කලින්! | 12.12 🔥

"දෙසැම්බර් 19 වෙනකන් ඉවසන් ඉන්න බැහැ..."
ඊශ්‍රායලයේ ඉන්න අපේම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ගේ දැවැන්ත ඉල්ලීම මත, අපි තීරණය කළා ඒ අමතක නොවන දවස සතියකින් ඉස්සරහට ගන්න!

Tel Aviv MEGA Christmas BASH එක වෙනුවෙන් Sunflowers එක්ක ලංකාවේ දැවැන්තම තරු පිරිවර බලාපොරොත්තු වුණාටත් වඩා සතියක් කලින් ඔබ වෙතට එනවා.

ඔව්, පරණ දිනේ කැඩිලා ගියා... 12.12 අලුත් ගැම්මකින් මතු වුණා! 👇

❌ කලින් දිනය: ~~දෙසැම්බර් 19~~
✅ නව දිනය: 12.12 (දෙසැම්බර් 12 - සෙනසුරාදා)

අපේ අයගේ ඉල්ලීම අහක දාන්න අපිට පුළුවන්ද? 12.12 මතකයේ රැඳෙන ඒ අමතක නොවන දවස දැන් තවත් ළඟයි. ලෑස්ති වෙන්න වෙනසකට! 🎶✨

📍 ස්ථානය: Tel Aviv, Israel

🎉 Happy Birthday, Dewika! 🎂✨Today, we celebrate a truly amazing person and an invaluable member of the Be Safe Haifa fam...
20/06/2026

🎉 Happy Birthday, Dewika! 🎂✨

Today, we celebrate a truly amazing person and an invaluable member of the Be Safe Haifa family! Dewika, thank you for your unwavering dedication, positive energy, and all the hard work you put into our community.

We wish you a year ahead filled with immense joy, good health, and beautiful moments! Keep shining! 🌟

🦅 Stay Strong - Never Alone

Address

Tel Aviv

Website

Alerts

Be the first to know and let us send you an email when Be SAFE Haifa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share