හීබෲ" මොකක්ද මේ? යුදෙවු භාෂාව,එනම් ඊශ්?
Address
Tel Aviv
Website
Alerts
Be the first to know and let us send you an email when යුදෙව් භාෂාවෙන් බිඳක් - Language of Israel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Shortcuts
Category
යුදෙව් භාෂාවෙන් බිඳක්
"හීබෲ" මොකක්ද මේ? යුදෙවු භාෂාව,එනම් ඊශ්‍රායල් රටෙහි භාවිතාවන භාෂාව හඳුන්වන්නේ එලෙසිනි.මෙම භාෂාවේ විශේෂ ලක්ෂණය වන්නේ මෙහි එන බොහෝ වචන අරාබි භාෂාව මෙන්ම උගුරෙන් ශබ්ධ වීමයි.
දැනටමත් ඊශ්‍රායල් රටෙහි සේවයේ නියුතුව සිටින අපේ ලාංකික සහෝදර, සහෝදරියන්ට සහ එහි සේවයට පැමිණීමට පුලපුලා බලා සිටින ලාංකික සොයුරු සොයුරියන්ටත් මෙම පිටුව හරහා ඔබ දන්නා දැනුම බෙදා ගැනීමට පිටුවහලක් වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
" Hebrew" what is hebrew? language of Jews, Mother tongue of majority of Israelis. The special known fact about hebrew is that there are these guttural sounds, like arabic.
We believe all the srilankan brothers/ sisters who work in israel presently and who are expecting to come to will get good use of this page.