Milton Keynes Vihara & Mindfulness Centre

Milton Keynes Vihara & Mindfulness Centre The Milton Keynes Vihara is a registered charity (Registration Number: 1183908)

Dear All,සියඵ සිත් පහන් වේවා! සැමට සෙත් වේවා!May all minds be peaceful!May grace be upon you all!සැමට පිංබර වෙසක් දිනයක්...
30/05/2026

Dear All,

සියඵ සිත් පහන් වේවා! සැමට සෙත් වේවා!
May all minds be peaceful!
May grace be upon you all!

සැමට පිංබර වෙසක් දිනයක් වේවා!
Wishing you all A Very Happy Vesak Full Poya Day!

වෙසක් සම්බුද්ධ ජයන්තිය
Vesak Sambuddha Jayanthi Anniversary!
2026

🌷 සම්බුදු උප්ත්තිය (Birth Of Lord Buddha): 2650

🌷සම්මා සම්බුද්ධත්වය (Enlightenment): 2615

🌷පරිනිර්වාණය (Great Passing in Parinibbana): 2570

සියලු අකුසල් වලින් දුරුවීම හෙවත් භාවනා අරමුණක සිත පැවැත්වීම.
Be free from all unwholesome and focus on wholesome!

කුසල් කිරීම හා දියුණු කිරීම හෙවත් පංච නීවරණ යටපත් කිරීම.
Develop skilful merits by eradicating five hindrances.

තම සිත පිරිසිදු කිරීම හෙවත් සතර සතිපට්ඨානය තුල සිටීම.
Purify the mind by establishing in four frames of mindfulness!

සියලු බුදු රජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි!
The Admonition of All Lord Buddhas!

තෙරුවන් සරණයි!
May the Noble Triple Gem Bless you all.

Bhante Samitha Akurala and all at the Buddhist Centre
පූජ්‍ය අකුරළ සමිත ස්වාමීන් වහන්සේල සහ විහාරස්ථානයේ සියළු දෙනා
💐🙏💐🙏💐🙏

Watch the Video Below:https://youtu.be/xA7YrWZvvIw ධර්ම දාන දේශණාවේ මාතෘකාව: අරිය පරියේෂන සූත්‍රය​: බුදු රදුන් අනුදැන වද...
24/05/2026

Watch the Video Below:
https://youtu.be/xA7YrWZvvIw

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
අරිය පරියේෂන සූත්‍රය​: බුදු රදුන් අනුදැන වදාළ උතුම් සෙවීම.

Dhamma Dana Talk Topic:
Ariyapariyesana Sutta: The The Noble Search taught by the Lord Buddha.

This Saturday Dhamma Dana is Sponsored by:

💐 Dr Nanda De Silva and Family.

In beloved memory of Mrs Swarna De Silva to mark the first month Remembrance Merits Transfer. To remember and share merits with all other departed.
To wish all in the family and friends for wellbeing, good health, progress and protection. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!
🙏🙏🙏

මෙම සෙනසුරාදා ධම්ම දාන පිංකමේ දායකත්වය:

💐 දොස්තර නන්ද ද සිල්වා මහත්මා සහ පවුලේ සියළු දෙනා විසින්.

මීට මසකට පෙර අභාවප්‍රාප්ත ස්වර්ණා ද සිල්වා මහත්මිය සිහිපත් කොට පුණ්‍යානුමෝදනා කිරීම. මියගිය සියළු දෙනාටම පිං අනුමෝදන් කිරීම. පවුලේ සියළු දෙනා ඇතුළු සියළු දෙනාටම ආශිර්වාද පිණිස. සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා! සැමට තෙරුවන් සරණ ලැබේවා!

Milton Keynes Vihara Daham Sisila Dhamma Dana Weekly Programmeමි...

London Buddhist Vihara celebrated Vesak Buddha Day with a series of Dhamma Talks. Final Dhamma Talk was delivered by Bha...
15/05/2026

London Buddhist Vihara celebrated Vesak Buddha Day with a series of Dhamma Talks. Final Dhamma Talk was delivered by Bhante Samitha Akurala. This Dhamma Talk was sponsored by UK OBA of D S Senanayaka College, Colombo 7 and UK OGA of Sirimavo Bandaranayaka College, Colombo 7.

14/05/2026

අන්තර් ආගමික හමුව....
Interfaith meeting...

Multi Faith Team at East & North Herts NHS met at At Ristorante L'Olivo - Biggleswade.

Bhante Samitha also attended representing Buddhist faith communities.

නැගෙනහිර සහ උතුරු හාර්ට්පර්ඩ්සයා ප්‍රදේශයේ ජාතික සෞඛ්‍ය සේවයේ අන්තර් ආගමික කණ්ඩායම, බිග්ල්ස්වේඩ් හි රිස්ටෝරන්ට් එල්'ඔලිවෝ ආපන ශාලා පරිශ්‍රයේදී හමුවුනා.

බ‌ෞද්ධ ආගම නියෝජනය කරන පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ ද ඊට සහභාගී වුනා.

Āḷavaka sutta, the tenth Discourse in
Khuddaka Nikāya
Sutta Nipāta
says "dadaṁ mittāni ganthati"
Giving or generocity builds friendships.

Food and Faith unites communities..

together, let's make a difference.

"දදං මිත්තානි ගන්ථති" දන් දීම් ආදී පරිත්‍යාගශීලී වීමෙන් මිතුරු කම් ගොඩනැගෙන බව ඛුද්දක නිකායේ සුත්ත නිපාතයේ දස වන ආළවක සූත්‍රයේ සදහන් වෙනවා.

ආහාර සහ ආගම සහජීවනය ඇති කරනවා.

එකමුතුව!
අපි වෙනසක් ඇති කරමු.

අන්තර් ආගමික හමුව....Interfaith meeting...At Ristorante L'Olivo - Biggleswade"දදං මිත්තානි ගන්ථති" දීමෙන් මිතුරු කම් ගොඩ...
14/05/2026

අන්තර් ආගමික හමුව....
Interfaith meeting...
At Ristorante L'Olivo - Biggleswade

"දදං මිත්තානි ගන්ථති"
දීමෙන් මිතුරු කම් ගොඩනැගේ.
ආළවක සූත්‍රය (10) ඛුද්දක නිකාය සුත්ත නිපාතය

"dadaṁ mittāni ganthati"
Giving builds friendships.

Āḷavaka sutta (10) Khuddaka Nikāya Sutta Nipāta

Food and Faith unites communities..
ආහාර සහ ආගම සහජීවනය ඇති කරයි..

04/05/2026
🎅 ✨💐🙏Wishing You All Our Dear Ones, Families and Friends.,A MERRY CHRISTMAS..!සැමට සුභ නත්තලක් වේවා! 🎅 ✨💐🙏Wishing you Wi...
25/12/2025

🎅 ✨💐🙏
Wishing You All Our Dear Ones, Families and Friends.,
A MERRY CHRISTMAS..!

සැමට සුභ නත්තලක් වේවා!
🎅 ✨💐🙏

Wishing you With true peace, happiness, good health, Calm moments, warm laughter and big joys that stay with you.

May this season give you rest, hope and a fresh start for the year ahead.!

Bhante Samitha Akurala and all at
Milton Keynes Vihara Mindfulness Meditation Centre

අපේ ආදරණීය පිංවත් සැමට සාමය, සතුට, නිරෝගීසුව, සැනසීම, සහ සෞභාග්‍ය සැලසේවා!
ලබන වසර නැවුම් වසරක් වේවා!
පූජ්‍ය අකුරළ සමිත ස්වාමින් වහන්සේ සහ මිල්ටන් කීන්ස් විහාරයේ සෑම දෙනා...

https://mkvihara.org/

Address

3, Aldrich Drive, Willen
Milton Keynes
MK159HP

Opening Hours

Monday 8am - 9pm
Tuesday 8am - 9pm

Telephone

+447983466105

Alerts

Be the first to know and let us send you an email when Milton Keynes Vihara & Mindfulness Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share