SL UK Plug Point

SL UK Plug Point Sri Lankans in United Kingdom where culture meets community! Let’s celebrate our roots, share our traditions, and stay united in the UK.

Food, festivals and friendship this is your home away from home. Join us and keep Sri Lanka close to your heart!

23/08/2026

Come and enjoy a wonderful evening filled with music ❤️

📍 Venue: Bilton Health & Wellbeing Hub
📅 Date: 12th September 2026
⏰ Time: 6:00 PM – 11:00 PM

"As long as the question is not yours, the answer is philosophical."Prepare Today ..👍Protect Today...👍Cherish Today..👍
30/06/2026

"As long as the question is not yours, the answer is philosophical."

Prepare Today ..👍
Protect Today...👍
Cherish Today..👍

Sri Lankan Day 2026 🇱🇰🇬🇧🇮🇳Join us for an unforgettable family celebration filled with culture, music, food, shopping, an...
14/06/2026

Sri Lankan Day 2026 🇱🇰🇬🇧🇮🇳

Join us for an unforgettable family celebration filled with culture, music, food, shopping, and entertainment! 🎉 💃

Sri Lankan & Bollywood Dance Shows 🎶 Live Music & Entertainment
🍛 Authentic Sri Lankan Foods 🛍️ Shopping for the Whole Family
🎈 Children’s Bouncy Castles & Fun Activities
🎁 Sri Lankan Traditional Items & Gifts

🏨 Stay overnight at the beautiful Novotel Milton Keynes ✨ Including Sunday Breakfast at a special corporate price!
👨‍👩‍👧‍👦
Bring your family and enjoy a memorable day full of fun, culture, and togetherness. 🎊

Make wonderful memories with your loved ones at Sri Lankan Day 2026!

Tickets 🎫
www.roxseltickets.com/tickets/milton-keynes-sri-lankan-day-2026-354652


බ්‍රිතාන්‍යයේ අපි ජීවත් උනත් අපි ලංකාවේ..❤️❤️ සුද්දෝ බ්‍රිතාන්‍යයේ අයිතිකාරයෝ උනත් මේ වෙලාවේ එයාලත් ලංකාවේ !❤️❤️❤️🤝🤝Resp...
06/12/2025

බ්‍රිතාන්‍යයේ අපි ජීවත් උනත් අපි ලංකාවේ..❤️❤️ සුද්දෝ බ්‍රිතාන්‍යයේ අයිතිකාරයෝ උනත් මේ වෙලාවේ එයාලත් ලංකාවේ !❤️❤️❤️🤝🤝

Respect United Kingdom !❤️❤️

Sri Lanka 🇱🇰 - We stand with you!🤝❤️
05/12/2025

Sri Lanka 🇱🇰 - We stand with you!🤝❤️

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විදියට අපේ මව්බිම වෙනුවෙන් රැල්ලක් ඇති කරමුද නැවත වාරයක් මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට ?🤝🤝🤝අපි හැ...
02/12/2025

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විදියට අපේ මව්බිම වෙනුවෙන් රැල්ලක් ඇති කරමුද නැවත වාරයක් මූල්‍ය පරිත්‍යාගයක් කිරීමට ?🤝🤝🤝

අපි හැමෝම වෙනත් රටවල් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ය. නමුත් අපිට අයිති අපේම රත්තරං වගේ වටින අපේම රටක් තියෙනවා. අපි මොන රටක ජීවත් උනත් අපි දන්නවා අපෙ රට තරම් සුන්දර රටක් ලෝක සිතියමේ හොයා ගන්න නෑ කියලා. අපෙ ගත කොහෙ තිබුණත් හිත කවදාවත් ලංකාවෙන් ඈත් වෙන්නෙ නෑ. අක් මුල් තියෙන්නේ අපේම සුන්දර රටේ..

මේ වෙලාවේ මාතෘ භූමිය 🇱🇰 වෙනුවෙන් එකතු උන විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් මා හදවතින්ම ආදරය පුද කරන්නේ වචන වලින් කියන්න බැරි තරම් ආදරයකින්! ❤️❤️🙏🙏

අපි කොහොම හරි වැටුනු තැනින් මාතෘ භූමිය ගොඩ ගන්න උදව් කරමු. ඒක අපේම දෙමව්පියන් සහෝදර සහෝදරියන් සහ දූ දරුවන් වෙනුවෙන් කරන යුතුකම් ලෙස අපි හැමෝම දකින බව මා දන්නවා..❤️🤝

මේ අසීරු මොහොතේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔබ මම මේ වෙනකොටත් හැකි අයුරින් උදව් කරපු බව අපි හැමෝම දන්නවා. හදවතින්ම අපි ගොඩක් සතුටු වෙනවා. නමුත් අපි නැවත වාරයක් අපිට හැකි අයුරින් මූල්‍ය පරිත්‍යාගයක් අපෙ මව්බිම වෙනුවෙන් කරමුද?

සමහරවිට එය ඔබේ දවසක වැටුප වෙන්න පුලුවන්. එයින් අපෙ රට වැටුන තැනින් ගොඩ එන්න විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් විදියට ලොකු දායකත්වයක් දුන්න මිනිසුන් ලෙස අවංකවම අපිට සතුටු වෙන්න පුලුවන්.

මා සහ පවුලේ දායකත්වය දෙවනි වරටත් මගේ මව්බිම වෙනුවෙන් ලබා දුන්නා. ඇත්තටම කිව්වොත් අවස්ථාව 3 දී මා සහ මගේ බිරිඳ මූල්‍ය පරිත්‍යාගයන් මාතෘ භූමිය වෙනුවෙන් කරන්න පුලුවන් උනා. ඒක අති මහත් සතුටු කාරණාවකි.

ඔබගේ මූල්‍ය පරිත්‍යාගයන් රජයේ ගිණුම් වලට පමණක් බැර කිරීමට කාරුණික වෙන්න.මොකද බොර දියේ මාලු බාන ගැට කපන්නන්ගෙන් අපි ප්‍රවේසම් වෙන්න ඕනෙ.

රජයෙන් ප්‍රකාශයට පත් කල ගිනුම් වල තොරතුරු මේ සමග ඇත ඔබේ දැනගනීමට.
ඔබ නැවත වාරයක් ඔබට හැකි අයුරින් ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කරා නම්, ඔබ කැමති නම් පමණක් ඒ සම්භන්ධව විස්තර කොමෙන්ට් සෙක්ෂන් එකේ සදහන් කරන්න. එය අනිත් අයටත් මෙම සත් ක්‍රියාව කිරීමට මහත් අභිප්‍රේරණයක් විය හැක.

ඔබටත් මාතෘ භූමියටත් 🇱🇰 ජය!

As Sri Lankans living abroad, shall we make a wave for our motherland by making a financial donation once again? 🤝🤝🤝

We are all Sri Lankans living in other countries. But we have our own country, which is as precious as gold. No matter which country we live in, we know that no country as beautiful as our country can be found on the world map. No matter where our hearts are, our hearts will never be far from Sri Lanka. Our roots are in our own beautiful country..

At this time, I offer my heartfelt love to the Sri Lankans living abroad who have come together for the motherland 🇱🇰 with a love that cannot be expressed in words! ❤️❤️🙏🙏

Let us help our motherland recover from the place where we have fallen. I know that we all see it as a duty to do for our own parents, brothers, sisters and children..❤️🤝

We all know that you and I have already helped Sri Lanka in this difficult moment in the best way we can. We are very happy from the bottom of our hearts. But will we once again make a financial donation to our motherland in the way we can?

Maybe it can be your daily salary. As people who have made a great contribution as Sri Lankans living abroad to help our country recover from the situation, we can be sincerely happy.

I and my family have contributed to my motherland for the second time. In fact, on the 3rd occasion, my wife and I were able to make financial donations to the motherland. It is a matter of great joy.

Please be kind enough to credit your financial donations only to government accounts. Because we need to be careful of those who cut the ropes that catch fish in dirty water.

The information on the accounts published by the government is attached for your information.

If you have once again made any donation to Sri Lanka in the way you can, please mention the details in the comment section only if you are willing. It can be a great motivation for others to do this good deed.

Victory to you and the motherland 🇱🇰!

Truth !
02/11/2025

Truth !

Bonus !😄😄😄
07/09/2025

Bonus !😄😄😄

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when SL UK Plug Point posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share