Sri Lankans In UK

Sri Lankans In UK This is the official page of Srlankans in UK group. Please follow us for more information

දකුණු ආසියානු රට වලට රජුගේ සංවේගය
01/12/2025

දකුණු ආසියානු රට වලට රජුගේ සංවේගය

A message from The King to the people of South and Southeast Asia following devastating floods across the region.

01/12/2025
29/11/2025
මේ මොහොතේ ලංකාවේ පවතින තත්වයට තමංගෙ හදවතින්ම උදව් කරන්න උත්සහ කරන්න කැමැති සංවිධාන බොහෝමයක් තියෙනවා.. ඒ අතරේ මේ ආපදාව තු...
28/11/2025

මේ මොහොතේ ලංකාවේ පවතින තත්වයට තමංගෙ හදවතින්ම උදව් කරන්න උත්සහ කරන්න කැමැති සංවිධාන බොහෝමයක් තියෙනවා.. ඒ අතරේ මේ ආපදාව තුලින් වෙනත් අරමුණු ඉටු කර ගන්න උත්සහ කරන අයත් නැතුවම නෙවෙයි. ඒ නිසාම ඔබේ පරිත්‍යාග පිලිගත් ආයතන හෝ විශ්වාස වන්ත අය හරහාම පමණක් කරන්න. එනිසාවෙන් සමහර ඵල කිරීම් වල බැංකු ගිණුම් අංක තිබෙනවා නම් අපි බොහෝ දුරට ඒ post decline කරන්නට ඉඩ තිබෙනවා.

යම් කිසි රාජ්‍ය ආයතනයක් හෝ පිලිගත් සමාජ සංවිධානයකින් කරන සමාජ සත්කාරයන් පිලිඹදව ඒ ආයතනයේ link එක සමගින් post යොමු කරන මෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඒත් සමගම ශ්‍රී ලංකා ජනධිපති මාධ්‍ය අංෂයෙන පහත යොමුව ඕනෑම කෙනෙකුට අධාර සඳහා යොදා ගත් හැකි බව ප්‍රකාෂ කොට තිබෙනවා

ලකුනු 10ට අන්තිම ඕවරේ..චමීර..
27/11/2025

ලකුනු 10ට අන්තිම ඕවරේ..

චමීර..

අපේ කෙල්ලෙක්ට තැනක් අරන් දෙමුද?Let’s Raise Our Voice for Sri Lanka 🇱🇰 A victory isn’t just personal — it’s a nation’s pr...
12/11/2025

අපේ කෙල්ලෙක්ට තැනක් අරන් දෙමුද?

Let’s Raise Our Voice for Sri Lanka 🇱🇰

A victory isn’t just personal — it’s a nation’s pride. Let’s stand together and support Lihasha Lindsay White, representing Sri Lanka on the Miss Universe stage.
One small click, one vote — could be the first step toward bringing global honor to our country. ❤️

Lihasha’s dream is our dream. By supporting her talent and determination, we show the world the true strength of Sri Lanka

How to Vote (Miss Universe App):

1. Download the Miss Universe Official App from the App Store or Google Play Store.

2. Sign up or log in using your email or social account.

3. Go to the People’s Choice section.

4. Find and select Lihasha Lindsay White to cast your vote. Sri Lanka

5. Use your free daily votes (if available) and encourage others to do the same.

Every vote counts — so vote daily, share the message, and help bring the crown home to Sri Lanka 🇱🇰

විෂ්ව රූ රැජිණ කිරුලට තරඟ වදින අපේ කෙල්ල Lihasha Lindsay
09/11/2025

විෂ්ව රූ රැජිණ කිරුලට තරඟ වදින අපේ කෙල්ල Lihasha Lindsay

09/11/2025
ලබන සතියෙ තියෙන සුපිරියක්. කවුද යන්නෙ?
07/11/2025

ලබන සතියෙ තියෙන සුපිරියක්. කවුද යන්නෙ?

Address

London
W86TA

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankans In UK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share