Nihanda Api France Sri Lanka

Nihanda Api France Sri Lanka Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Nihanda Api France Sri Lanka, Organisation caritative, Paris.

Our association is dedicated to promoting Sri Lankan culture in France and providing humanitarian support to Sri Lankan children and disadvantaged schools through education and welfare initiatives.

22/12/2025

Bon Voyage අපගේ එකතු කිරීමේ කටයුත්තේ ආරම්භයෙන්ම අප සමඟ සිටි, ප්‍රධාන එකතු කිරීමේ ස්ථානය විය. ✨
ඔවුන් ශ්‍රී ලංකාවට විශාල සහාය ලබාදුන්, නිහතමානීව පසුබිමෙන් කටයුතු කළ පුද්ගලයන්ය.
ඔවුන්ගේ ආයතනය ආධාර වලින් පිරී තිබුණද, අප සමඟ සැමවිටම සුහද, කරුණාවන්ත හා සහයෝගී ලෙස කටයුතු කළා.
ආධාර තබා ගැනිම අපසහුයි කියා කිසිම වෙලාවකත් අපට නොකියා, අපට තවත් ශක්තියක් ලබාදුන්නා.
Romaine මහත්මිය සහ ඇයගේ කණ්ඩායමට ඔවුන්ගේ දයාව, ඉවසීම හා කැපවිම සහ ආදරයනිය හදවත් වෙනුවෙන් විශේෂ අපගේ ස්තූතිය මෙසේ ආදරයෙන් පුද කරමි.

Bon Voyage a été présent à nos côtés depuis le tout début et a été le principal point de collecte de notre action. ✨
Ce sont des personnes qui ont énormément aidé le Sri Lanka, dans l’ombre, avec une générosité remarquable.
Leur agence était remplie de dons, et malgré cela, ils ont toujours été agréables, bienveillants et disponibles avec nous.
Jamais ils ne nous ont demandé d’arrêter, bien au contraire, ils nous ont encouragés et soutenus jusqu’au bout.
Un merci tout particulier à Romaine et à toute son équipe pour leur engagement, leur patience et leur grand cœur.

Nihanda Api France Sri Lanka 🤍🙏

ප්‍රංශයේ මහමෙවුනා අසපුව සංවිධානය කල පුජ්‍ය අංකුරුවේ අමිතදිප සවාමින් වහනසේගේ පිංබර අසිරිමත් දහම් වැඩසටහනට🙏🙏🙏  නිහඩ අප සංව...
21/12/2025

ප්‍රංශයේ මහමෙවුනා අසපුව සංවිධානය කල
පුජ්‍ය අංකුරුවේ අමිතදිප සවාමින් වහනසේගේ පිංබර අසිරිමත් දහම් වැඩසටහනට🙏🙏🙏 නිහඩ අප සංවිධානය විසින් කළ දවල් දානයම පිංකම 🙏.

Adresse

Paris

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Nihanda Api France Sri Lanka publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L’organisation

Envoyer un message à Nihanda Api France Sri Lanka:

Raccourcis

Partager