Sri Lankan Association of Vaasa

Sri Lankan Association of Vaasa Yhteystiedot, kartta ja reittiohjeet, yhteydenottolomake, aukioloajat, palvelut, arvostelut, kuvat, videot ja ilmoitukset Sri Lankan Association of Vaasa, Voittoa tavoittelematon järjestö, Vaasa, Vaasa :ltä.

The Sri Lankan Association of Vaasa (Y-tunnus 3492540-7) is a distinguished non-profit organization devoted to preserving and promoting the cultural heritage of Sri Lanka in Finland.

✨ Vaasa Avurudu 2026 🇱🇰🇫🇮🎉A beautiful celebration of Sri Lankan New Year traditions, culture, games, music, food, and to...
11/05/2026

✨ Vaasa Avurudu 2026 🇱🇰🇫🇮🎉

A beautiful celebration of Sri Lankan New Year traditions, culture, games, music, food, and togetherness in Vaasa! ❤️

Thank you to everyone who joined us and made this event memorable. Here are some wonderful moments captured from the celebration held at Vaasa City Library on 10th May 2026. 📸


වාසා අවුරුදු 2026 උත්සවය ලස්සන කරමින් එක්වූ සියලුම සහභාගීවූවන්ට, අනුග්‍රාහකයින්ට සහ විවිධ ආකාරයෙන් සහය දැක්වූ ඔබ සැමට අප...
11/05/2026

වාසා අවුරුදු 2026 උත්සවය ලස්සන කරමින් එක්වූ සියලුම සහභාගීවූවන්ට, අනුග්‍රාහකයින්ට සහ විවිධ ආකාරයෙන් සහය දැක්වූ ඔබ සැමට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කරමු. ඔබගේ සහයෝගය සහ එකමුතුව මෙවර අවුරුදු උත්සවය ඉතා සාර්ථක හා මතක රැඳෙන සැමරුමක් බවට පත් විය! ❤️

Sri Lankan Association of Vaasa Ry

අවුරුදු උත්සවයෙන් පසු සංගීතය සහ නර්තනය සමඟ super fun DJ Party එක අමතක නොවන මොහොතක් කරගන්න ඔබත් එකතු වෙන්න! 🕺💃📅 දිනය : 20...
05/05/2026

අවුරුදු උත්සවයෙන් පසු සංගීතය සහ නර්තනය සමඟ super fun DJ Party එක අමතක නොවන මොහොතක් කරගන්න ඔබත් එකතු වෙන්න! 🕺💃

📅 දිනය : 2026 මැයි 10
⏰ වේලාව : පෙ.ව 9.30 සිට පැමිණීම ලියාපදිංචිය ආරම්භ වේ
📍 ස්ථානය : City Library (Drama Hall), Kirjastonkatu 13

https://slav.fi/awurudu.html

04/05/2026

Sri Lankan Association of Vaasa විසින් සංවිධානය කරනු ලබන, සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් සමඟින් සැමට විනෝදය හා සතුට ගෙනෙන බක් මහ උළෙල මෙවරත් විශිෂ්ට ලෙස පැවැත්වේ.

👨‍👩‍👧‍👦 සියලුම වයස් කාණ්ඩ සඳහා
🎁 ආකර්ෂණීය ත්‍යාග
💃 නර්තන හා තවත් විනෝදාත්මක අංග රැසක්

📅 දිනය : 2026 මැයි 10
⏰ වේලාව : පෙරවරු 10:00 සිට
📍 ස්ථානය : City Library (Drama Hall), Kirjastonkatu 13

https://slav.fi/awurudu.html

Sri Lankan Association of Vaasa විසින් සංවිධානය කරනු ලබන, සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් සමඟින් සැමට විනෝදය හා සතුට ...
03/05/2026

Sri Lankan Association of Vaasa විසින් සංවිධානය කරනු ලබන, සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් සමඟින් සැමට විනෝදය හා සතුට ගෙනෙන බක් මහ උළෙල මෙවරත් විශිෂ්ට ලෙස පැවැත්වේ.

👨‍👩‍👧‍👦 සියලුම වයස් කාණ්ඩ සඳහා
🎁 ආකර්ෂණීය ත්‍යාග
💃 නර්තන හා තවත් විනෝදාත්මක අංග රැසක්

ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පහත Link එකට පිවිසෙන්න👇👇
https://slav.fi/awurudu.html

26/04/2026

Sri Lankan Association of Vaasa විසින් සංවිධානය කරනු ලබන, අවුරුදු චාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා සහ සංගීතමය අංග ඇතුළත් මහා බක් මහ උළෙල මෙවරත් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

📅 දිනය : 2026 මැයි 10
⏰ වේලාව : පෙරවරු 10:00 සිට
📍 ස්ථානය : City Library (Drama Hall), Kirjastonkatu 13

ටිකට් මිල
- වයස 18 ට වැඩි (සාමාජික) - 5 Euro
- වයස 18 ට වැඩි (සාමාජික නොවන) - 10 Euro
- වයස 18 ට අඩු - නොමිලේ

ප්‍රවේශ පත්‍ර ගණන සීමිත බැවින් නොපමාව ඔබේ පැමිණීම අප්‍රේල් 30 ට ප්‍රථම තහවුරු කරන්න.

ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට පහත Link එකට පිවිසෙන්න👇👇
https://slav.fi/awurudu.html

ගෙවීම් සිදු කරන ආකාරය
🎟️ Tickets Payment — Bank Transfer
🍛 Food Order Payment — MobilePay

Note: අවුරුදු ආහාර ඇණවුම් Café S 61 මඟින් සපයනු ලබන අතර, ආහාර පැකේජය මිලදී ගැනීම ටිකට්පත් මිලට අමතරව කැමති පරිදි තෝරාගත හැක.

We are delighted to share that our Vaasa Sri Lankan Newcomers Welcome Event was successfully held! 🎉A heartfelt thank yo...
25/04/2026

We are delighted to share that our Vaasa Sri Lankan Newcomers Welcome Event was successfully held! 🎉

A heartfelt thank you to all our speakers for sharing their valuable knowledge and experiences, and to everyone who participated and made this event meaningful and engaging. Your presence truly made a difference 🤝

Special thanks to everyone who supported us behind the scenes and helped make this event possible. We hope this session helped our newcomers feel more confident and connected as they begin their journey in Finland.

💛 Let’s continue to support each other as a community — and we look forward to meeting you all again at another event like this in the near future!

18/04/2026

Join us for a friendly and informative Newcomers Welcome Event organized by the Sri Lankan Association of Vaasa Ry. This event is perfect for anyone new to Vaasa looking to connect, learn, and settle in smoothly—covering essential topics like job search, certifications, and community support.

📅 Date: Saturday, 25th April 2026
🕓 Time: 4:00 PM – 6:30 PM
📍 Venue: Mahis – Mielle Ry, Läntinen Kasarmintori 6

🔗 Register here:
https://slav.fi/events.html -registration

Come meet new people, get valuable guidance, and feel at home in Vaasa!

Osoite

Vaasa
Vaasa
65100

Nettisivu

Hälytykset

Tiedä ensimmäisenä ja anna meille oikeus lähettää sinulle sähköpostitse uutisia ja promootioita Sri Lankan Association of Vaasa :ltä. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua milloin tahansa.

Ota Yhteyttä Organisaatio

Lähetä viesti Sri Lankan Association of Vaasa :lle:

Jaa