Sri Lankans in Jyväskylä

Reittiohjeet Ota yhteyttä: organisaatio

Sri Lankans in Jyväskylä Kohteen Sri Lankans in Jyväskylä, Voittoa tavoittelematon järjestö, Jyväskylä yhteystiedot, kartta ja reittiohjeet, yhteydenottolomake, aukioloajat, palvelut, arvostelut, kuvat, videot ja ilmoitukset.

NEW Laws & Updates in Finland in 2026 (MASSIVE CHANGES)
31/08/2026

NEW Laws & Updates in Finland in 2026 (MASSIVE CHANGES)

✅ Ad: Learn more about International House Helsinki: https://aleksi...

ෆින්ලන්තයේ Jyväskylä වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරන ලද විශේෂ ධර්ම දේශනා සහ දානමය පින්කම පසුගිය මාර්තු 21...
05/07/2026

ෆින්ලන්තයේ Jyväskylä වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරන ලද විශේෂ ධර්ම දේශනා සහ දානමය පින්කම පසුගිය මාර්තු 21 සහ 22 යන දිනවල ඉතා සාර්ථක අන්දමින් සහ ශ්‍රද්ධා භක්තියෙන් යුතුව පවත්වා නිම කරන ලදී.

පූජ්‍යපාද මැදගංඔය අනෝමදස්සී ස්වාමීන් වහන්සේගේ උතුම් ප්‍රධානත්වය සහ අනුශාසකත්වයෙන් පැවැත්වුණු මෙම උදාර පුණ්‍යකර්මය අප සැමට මහත් වූ ආශිර්වාදයක් විය.

මෙම පින්කම සාර්ථක කර ගැනීම සඳහා විවිධ අයුරින් දායක වූ, සහභාගී වූ සහ සහයෝගය දැක්වූ සැදැහැවතුන් සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු. එම පින්බර අවස්ථාවන්හි ලබාගත් ඡායාරූප කිහිපයක් මෙලෙස ඔබ සැම සමඟ බෙදාගනිමු.

රැස්කරගත් සියලු පුණ්‍ය මහිමයන් සැමටම අනුමෝදන් වේවා! සැමට තෙරුවන් සරණයි!


The Buddhist Dharma Sermon (Bana) and Almsgiving (Dana) ceremony, beautifully organized by the Sri Lankan community living in Jyväskylä, was successfully held on the 21st and 22nd of March.

We were deeply blessed and honored to have this noble event conducted under the distinguished patronage and spiritual guidance of Venerable Madaganoya Anomadassi Thera.

A heartfelt thank you to everyone in our community who participated, contributed, and dedicated their time to making this spiritual weekend a resounding success.

Here are a few glimpses and beautiful moments captured from these two meritorious days. May the blessings of the Triple Gem be with you all!

✨ Jyväskylä අවුරුදු උදානය 2026 ✨(SIN/ENG)සංස්කෘතික විවිධත්වය, සාමූහිකත්වය සහ අපිරිමිත සතුට පිරී ඉතිරී ගිය සුන්දර දවසක මත...
02/07/2026

✨ Jyväskylä අවුරුදු උදානය 2026 ✨

(SIN/ENG)

සංස්කෘතික විවිධත්වය, සාමූහිකත්වය සහ අපිරිමිත සතුට පිරී ඉතිරී ගිය සුන්දර දවසක මතක සටහන්!

2026 මැයි මස 2 වන දින Jyväskylä හි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් මහත් කැපවීමෙන් සංවිධානය කරන ලද සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවයේ අලංකාරවත් අවස්ථා මෙලෙස ඔබ වෙත ගෙන එන්නෙමු. සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා, මිහිරි සංගීතය, රසවත් අවුරුදු කෑම මේසය සහ සොඳුරු මතකයන්ගෙන් මෙම දවස වර්ණවත් විය.

මෙම උත්සවය මහත් හරසරින් සාර්ථක කර ගැනීමට අප හා එක්වූ, එක සේ සිනාසුණු සහ විවිධාකාරයෙන් සහයෝගය දැක්වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය!


A glimpse into a beautiful day of culture, laughter, and community! Here are the highlights from the Sinhala and Tamil New Year celebrations held on the 2nd of May 2026.

Organized with love by the Sri Lankan community in Jyväskylä, the day was packed with traditional games, vibrant music, incredible festive food, and unforgettable moments that brought a piece of home right here to Finland.

A massive thank you to everyone who joined us, brought their best energy, and made this celebration a grand success.

📢 ASLJ – Collection Drive (Phase 2)🙏 Donation Successfully Completed 🎒📚We are happy to share that today we successfully ...
12/01/2026

📢 ASLJ – Collection Drive (Phase 2)

🙏 Donation Successfully Completed 🎒📚

We are happy to share that today we successfully completed the donation to the students of Kalugala Oya Kanishta Vidyalaya. The distribution had been delayed for some time due to school closures caused by the second cyclone, but we’re glad everything could finally move forward.

A total of 66 students received school stationery, school bags, socks, and shoes, helping them restart their studies with a fresh start and clear minds. The children were absolutely delighted, and seeing their smiles made every effort worthwhile. 😊❤️

A heartfelt thank you to everyone whose generous contributions made this possible. Your kindness truly brought happiness to these wonderful young faces and helped them move forward with hope.

🌟 Special thanks to Chathura Wijesinghe and Nadeesha Prasadini for dedicating your precious time—time you had planned to spend with your family and loved ones—to this noble cause. Traveling through rough terrain affected by landslides and flooding was no easy task, and your commitment and effort played a huge role in making this initiative a success.

🇱🇰🙏 Thank you all for standing with us and supporting this meaningful journey.

Osoite

Jyväskylä
40740

Verkkosivusto

Ilmoitukset

Saat tiedon ensimmäisenä: lähetämme sinulle sähköpostia, kun Sri Lankans in Jyväskylä julkaisee uutisia ja tarjouksia. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua tilauksen milloin tahansa.

Ota Yhteyttä: Organisaatio

Lähetä viesti: Sri Lankans in Jyväskylä:

Oikopolut

Jaa