20/08/2026
LAHTI ! We are coming
🇱🇰🇫🇮 Sri Lanka Foundation Finland ලාහ්ති (Lahti) නගරයේ ශ්‍රී ලාංකීය සාම්ප්‍රදායික නර්තන පන්ති ආරම්භ කිරීම සඳහා සැලසුම් කරමින් සිටී.
ඔබ හෝ ඔබගේ දරුවා උනන්දුවක් දක්වන්නේ නම්, කරුණාකර පහත Google Form එක පුරවන්න.
https://forms.gle/fBUgwv5L7Ygi5KEA7