කජුවත්ත එක්සත් Cricket සමාජය

  • Home
  • China
  • Shanghai
  • කජුවත්ත එක්සත් Cricket සමාජය

කජුවත්ත එක්සත් Cricket සමාජය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කජුවත්ත එක්සත් Cricket සමාජය, Community Center, Shanghai.

16/06/2026
14/06/2026

ලංකාවේදී පළමු වරට බිෂොප් වරයෙක් ආසිරි ගැන්වීමේ මංගල්‍යය. ලොව පැරණිම ඔතඩොක්ස් සම්ප්‍රධාය මෙන්න බලන්න...

14/06/2026

එන එවුන් වරෙල්ලා..!!

නිවන්සුව ලැබේවා..!!
13/06/2026

නිවන්සුව ලැබේවා..!!

අපි හැම කෙනෙක්ටම අවවාදයක් !!!!
පොඩි වෙලාවක් අරන් කියවන්න.
පිළිපදින්න !

ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ගේ පුත් නිවින් කුමරප්පෙරුම ඊයේ (12) දහවල් හදිසියේ ම අභාවප්‍රාප්ත විය.

මියයන විට නිවින් 25 වන වියෙහි පසු විය.

අධිකරණ වෛද්‍ය වාර්තාවලට අනුව නිවින්ගේ මරණයට හේතු වී ඇත්තේ ‘Deep Vein Thrombosis’ හෙවත් DVT නමැති වෛද්‍ය විද්‍යාත්මක තත්ත්වයයි. මෙය ශරීරයේ ගැඹුරින් පිහිටි ශිරාවල (ප්‍රධාන වශයෙන් කකුල් හෝ උකුල් ප්‍රදේශයේ) ලේ කැටියක් හටගැනීම නිසා ඇතිවන සෞඛ්‍ය අවදානමකි.

මෙම තත්ත්වය ප්‍රධාන හේතු තුනක් නිසා හටගත හැක:
* ශරීරයේ රුධිර ගමනාගමනය අඩාල වීම හෝ මන්දගාමී වීම.
* ශිරාවලට (ලේ නහරවලට) යම් හානියක් සිදුවීම.
* රුධිරය කැටි ගැසීමේ ප්‍රවණතාව සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ යාම.

නිශ්ශබ්ද මාරයෙකුගෙන් ආරක්ෂා වන්නේ කෙසේද?

DVT තත්ත්වය බොහෝ විට හඳුන්වන්නේ ‘නිශ්ශබ්ද මාරයෙකු’ ලෙසය. කකුලේ හටගන්නා ලේ කැටියක් රුධිර සංසරණය හරහා පෙනහළු කරා ගමන් කළහොත් (Pulmonary Embolism), එය ක්ෂණික මරණයකට වුවද හේතු විය හැක.

විශේෂයෙන්ම දිගු වේලාවක් එක දිගට වාඩි වී සිටීම (උදාහරණ ලෙස දීර්ඝ ගුවන් ගමන් හෝ පරිගණකය අසල එක දිගට සිටීම) මීට ප්‍රධානතම හේතුවකි.

තරුණ වයසේ පසුවන්නන් වුවද, දිනපතා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, එක දිගට වාඩි වී සිටීමෙන් වැළකී වරින් වර ඇවිදීම සහ ක්‍රියාශීලී ජීවන රටාවක් පවත්වා ගැනීම මඟින් මෙම දරුණු වෛද්‍ය විද්‍යාත්මක අවදානමෙන් ආරක්ෂා විය හැක.

(මුහුණුපොතෙන් උපුටා ගැනීමක්)

Reused context content from facebook personal Accounts.

බත් නම් කන්න එපා...
13/06/2026

බත් නම් කන්න එපා...

තාක්ෂණේ පාවිච්චිය කොහොම වෙතත් බත් නම් කන්න එපා... 🫣😂

❤️
13/06/2026

❤️

12/06/2026

ෆේස්බුක් එක දැන් හරි නේද
😍
මම හිතුවා මගේ එක විතරයි කියලා 😂😂

🫣😜
12/06/2026

🫣😜

ගැහු වයින් ගැහු වෙ නෑ මෙහෙම කතිරයක්

Address

Shanghai

Website

Alerts

Be the first to know and let us send you an email when කජුවත්ත එක්සත් Cricket සමාජය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to කජුවත්ත එක්සත් Cricket සමාජය:

Share