GSLF Executive Committee

GSLF Executive Committee Kontaktinformationen, Karte und Wegbeschreibungen, Kontaktformulare, Öffnungszeiten, Dienstleistungen, Bewertungen, Fotos, Videos und Ankündigungen von GSLF Executive Committee, Gemeinnützige Organisation, Place des Nations, Geneva.

08/04/2026
Senaka Rajapakse United Nations
08/04/2026

Senaka Rajapakse United Nations

J. PALIHAWADANA United Nations
08/04/2026

J. PALIHAWADANA United Nations

2nd March 2026
08/04/2026

2nd March 2026

61st session
08/04/2026

61st session

https://youtu.be/JK8xSm8LeiA?si=RpGX5hiNHG0a2V3Jමෙච්චර සාක්ෂි තිබියදීත් තවත් හොයනවා මහ මොලේ😡
17/10/2024

https://youtu.be/JK8xSm8LeiA?si=RpGX5hiNHG0a2V3J
මෙච්චර සාක්ෂි තිබියදීත් තවත් හොයනවා මහ මොලේ😡

විනාශකාරී නින්දිත පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක්ද?අන්තවාදී ප්‍රහාරයක්ද?''විශේෂ ජනහඬ'' | SPECIAL JANAHANDA PROGRAM | මහාචාර....

20/09/2024

උඹ උඹෙන්ම අහපං !

* උඹට කහ ඉරකින් පාර පනින්න බැරිනම්
* කාපු ටොපියෙ කොලේ නිසි තැනකට දාන්න බැරිනම්
* බීපු වතුර බෝතලේ පාරට විසි කරනවනම්
* බස් එකේ යද්දි කාපු දොඩම් ගෙඩියෙ ලෙල්ල පාරට
දානවනම්
* වාහනයක් එලවද්දි හෝන් එක නොගහ යන්න බැරිනම්
* ඉස්සරහ වාහනෙ පොඩ්ඩක් බ්‍රේක් ගැහුවම උඹ හෝන් එක උඩ නගිනවනම්
* ලොකු හන්දියකදි අනිත් උන් උඹට ඉඩ දෙන්න ඕනෙ කියල උඹට හිතෙනවනම්
* උඹට ගෙදර යන්න පරක්කුයි කියල උඹ ඉරි කපං මාර්ග නීති පිලිපදින්නෙ නැතුව ලෙල්ලට පාගනවනම්
* ට්‍රැෆික් එකේ ඉද්දි තමන්ගෙ ලේන් එකේ ඉන්නෙ නැතුව අනිත් උන්වත් පහු කරන් ඉස්සරහටම යන්න හදනවනම්
* කොටින්ම කිව්වොත් කොච්චර ඉඩ තිබ්බත් උඹට parking එකක slot එකේ හරියට park කරන්න හිතෙන්නෙ නැත්නම්
* සාධාරණව හම්බකරගන්න ගානට ජීවත් වෙන්නේ නැත්නම්.. (living within means)
* සරලවම දන්සැලකවත් පෝලිමේ ඉන්නෙ නැතුව යාලුවෙක්ට ටෝක් කරල ඇතුලට පැනල කන්න try එකක් දෙනවනම්
* පඩුරු පාක්කුඩම්, කොමිස් අරගෙන තියෙනවනම්
* උඹේ කටේ තියන කෙල ටික උඹම ගිලින්නෙ නැතුව ඒකත් පාරට ගහනවනම්
* වෙන එකෙක් දියුනු වෙනව බලං ඉන්න බැරිනම්
* වෙන එකෙක්ගෙ අදහස් වලට ආකල්ප වලට උඹට ගරු කරන්න බැරිනම්
* උඹ ඡන්දෙ දෙන එකාටම උඹේ අනිත් උනුත් ඡන්දෙ දාන්න ඕනෙ කියල හිතනවනම්
* ජනාධිපති මාරු උනහම ඌ රට හදයි කියල හිතනවනම්

උඹ වැරදියි මිත්‍රයා !

මේක කියවද්දි උඹට උඹ ගැන සතුටු හිතුනනම් උඹ වෙනස් එකෙක්. ❤

උඹට තරහක් ආවනම් මම ගැන..... මචං උඹයි පිලිලෙ.
උඹ වගේ 100ක් හිටියොත් ඇති මේ රට මේ වලේම තියෙන්න.
වෙනස් වෙන්න ඕනෙ ආණ්ඩුව නෙවෙයි උඹ !
මේ රටේ මේව කරන්න බෑ කියල හිතනවනම් උඹ හද්ද ගොනෙක්. උඹ වෙනස් වෙයන්. එතකොට උඹ වගෙ තව එකෙක් වෙනස් වෙයි. රට නිකන්ම හැදිල තියෙයි.

රටක් හැදෙන්නනම් විනයගරුක මිනිස්සු ඉන්න ඕනෙ.
රටට ආදරෙයිනම් අද ඉදන්වත් ස්වයං විනය, දන්න සිංහලෙන් කියනවනම් self disciplines හදාගනිං.
අඩුම තරමෙ උඹේ දරුවෙක්ටවත් ලස්සන දියුණු රටක ජීවත් වෙන්න ලැබෙයි.

Copied

අනිත් අයට බැන බැන ඉන්නේ නැතුව මුලින්ම තමන් හැදෙන්න.

Adresse

Place Des Nations
Geneva
1202

Webseite

Benachrichtigungen

Lassen Sie sich von uns eine E-Mail senden und seien Sie der erste der Neuigkeiten und Aktionen von GSLF Executive Committee erfährt. Ihre E-Mail-Adresse wird nicht für andere Zwecke verwendet und Sie können sich jederzeit abmelden.

Teilen