Thuru Bigu Mithuro - තුරු බිඟු මිතුරෝ

Thuru Bigu Mithuro - තුරු බිඟු මිතුරෝ තුරු වදුලෙන් බිඟු පැණියෙන්
පිරි ශ්‍රී ලංකාවක්

*"ලෝකේ 'පලතුරු වල රජු' - *දූරියන් ගැන අපි දැනගමු*👑*- *නම*: Durian - "Durio zibethinus"- *අන්වර්ථ*: පලතුරු වල රජු, Stinky...
18/07/2026

*"ලෝකේ 'පලතුරු වල රජු' -
*දූරියන් ගැන අපි දැනගමු*👑*

- *නම*: Durian - "Durio zibethinus"
- *අන්වර්ථ*: පලතුරු වල රජු, Stinky Fruit
- *ලක්ෂණ*: පිටත කටු සහිතයි. ඇතුලේ කහ/සුදු පාට මදුලු සුවඳ තදයි, හැබැයි රසය අද්විතීයයි. Custard + Almond + Cream එකතු කරා වගේ

*"වෙස්මුහුණ කටුකයි... හිත ඇතුලේ මිහිරි රසයි ❤️*
ඔව්, මේ දූරියන්.
එළියට කටු, සුවඳ මිනිස්සුන්ට බයයි. හැබැයි ඇතුලේ තියෙන්නේ දෙවිවරුත් කැමති රසයක් කියලා ලෝකය කියනවා.
අපේ ජීවිතත් එහෙමයි නේද? පිටින් දැක්කට කමක් නෑ. ඇතුලේ මනුස්සකම තිබ්බම මදි.
පෙනුමට බය වෙන්න එපා. මේ කටු තලය ඇතුලේ තියෙන්නේ ක්‍රීම් වගේ, බටර් වගේ රසක්.
*දූරියන් වල වටිනාකම් 3ක්:*
1. *පෝෂණය*: ප්‍රෝටීන්, යකඩ, විටමින් C, B කට්ටියම තියෙනවා. ශක්තියට නම් සුපිරි.
2. *ඖෂධ*: හිතට ශක්තියක්, නිදිමතට හොඳයි කියනවා.
3. *අත්දැකීම*: කෑව අයට 2යි - ආස අයට පිස්සු, අකමැති අයට දුරින් යන්න. 😂
*"සුවඳට අකමැති, රසට ආදරේ 😂*
මේක දූරියන්. කෑවොත් ඇබ්බැහි වෙනවා.
නැති අයට ජීවිතේ 1/2ක් නැති උනා වගේ 😋
ඔයා කෑවද කවදාවත්?"
*වන තැන්*
: ලංකාවේ තෙත් කලාපේ, ගම්පොල, කෑගල්ල, රත්නපුර ගාල්ල දිස්ත්‍රික්කයේ විවිද පැතිවල හොඳට හැදෙනවා.

*සටහන*: මත්පැන් එක්කයි, තද කෝපි එක්කයි කන්න එපා කියනවා. ශරීරේ රත් වෙන නිසා.
` `

*🍄 වනාන්තරයේ Giants ලා: Giant Funnel Mushroom*මේ දැවැන්ත හතු දැකලා බය වෙන්න එපා. මේක Nature ගේම වැඩකාරයා.මේ *Macrocybe* ...
13/06/2026

*🍄 වනාන්තරයේ Giants ලා: Giant Funnel Mushroom*

මේ දැවැන්ත හතු දැකලා බය වෙන්න එපා. මේක Nature ගේම වැඩකාරයා.

මේ *Macrocybe* වර්ගයේ හතු. වැඩේ තමයි මියගිය ගස් දිරවලා, පස් පෝෂණය කිරීම. ගස් කොටයක් කැලේ ඉතිරි වුණාම, අවුරුදු ගාණකින් හරි ඒක පස් කරන බලය තියෙන්නේ මේ වගේ හතු වලට.

තොප්පියේ Funnel හැඩය, පහල තියෙන Gill, ගස් කොටයට තද වෙලා හැදෙන කඳ... හැම දෙයක්ම මේක පරිසරයේ කොටසක් කියලා කියනවා.

*නීතිය 1:* වනාන්තරයේ හැම ලස්සන දෙයක්ම ස්පර්ශ කරන්න ඕන නෑ. නිකන් බලලා, Photo ගහලා, ගෞරව කරමු.
*නීතිය 2:* හතු හඳුනන්නේ පොත් + අත්දැකීම් + විශේෂඥයෙක් එක්ක විතරයි. Facebook Post එකකින් නෙමෙයි.

"තුරු වදුලෙන් බිඟු පැණියෙන් පිරි ශ්‍රී ලංකාවක්" කියන්නේ මල්, ගස්, සත්තු විතරක් නෙමෙයි. මේ හතු වගේ පොඩි Giants ලත් එක්ක.

#පරිසරය_රකිමු #තුරු_බිඟු_මිතුරෝ

හරිත ලොවකට අපි එක්වෙමු දේශගුණික විපර්යාස අවම කරමු.. වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් අනුව පරිසර අංශය සහ සියලුම න...
08/06/2026

හරිත ලොවකට අපි එක්වෙමු දේශගුණික විපර්යාස අවම කරමු.. වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් අනුව පරිසර අංශය සහ සියලුම නිළධාරීගේ සහයෝගය මත වලස්මුල්ල අසෝකාරාම විහාරයේ ශ්‍රි ගුණානන්ද දහම් පාසලේ දරුවන්ගේ සහභාගීත්වය ඇතිව තුරුබිගු මිතුරෝ පරිසර සංවිධාන එක්ව සංවිධානක කරනු ලැබූ දැනුවත් කිරීමේ පා ගමන...
සහය දුන් සැමට ස්තුතීයි ❤
#තුරු_වදුලෙන්_බිඟු_පැණියෙන්
#තුරුබිගුමිතුරෝ
#පරිසරය_රකිමු
#දේශගුණික_ක්

ඔබේ යුතුකම...ස්වභාදහමට ආදරය කරමු..❤❤
23/04/2026

ඔබේ යුතුකම...ස්වභාදහමට ආදරය කරමු..❤❤

මී ගසේ වගතුග...❤❤
02/02/2026

මී ගසේ වගතුග...❤❤

24/01/2026

Adresse

"ලහිරු " එගොඩබැද්ද , කිරම
Democratic Republic Of The
82550

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Thuru Bigu Mithuro - තුරු බිඟු මිතුරෝ publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L’organisation

Envoyer un message à Thuru Bigu Mithuro - තුරු බිඟු මිතුරෝ:

Raccourcis

Partager