Sri Lanka Canada Scholarship Foundation

Directions Website

Sri Lanka Canada Scholarship Foundation Sri Lanka - Canada Scholarship Foundation (SLCSF) is a non-profit, volunteer organization registered

2024(2025)O/L ප්‍රතිඵල සඳහා ශිෂ්‍යත්ව අයදුම්පත් දැන් බාර ගැනේ. වැඩි විස්තර සහ අයදුම්පත් අපගේ වෙබ් අඩවිය හරහා ලබාගන්න👇🏻ht...
07/27/2026

2024(2025)O/L ප්‍රතිඵල සඳහා ශිෂ්‍යත්ව අයදුම්පත් දැන් බාර ගැනේ.

වැඩි විස්තර සහ අයදුම්පත් අපගේ වෙබ් අඩවිය හරහා ලබාගන්න👇🏻

https://www.slcsf.org/apply.htm

2024(2025)O/L ප්‍රතිඵල සඳහා ශිෂ්‍යත්ව අයදුම්පත් දැන් බාර ගැනේ. වැඩි විස්තර සහ අයදුම්පත් අපගේ වෙබ් අඩවිය හරහා ලබාගන්නhttp...
08/22/2025

2024(2025)O/L ප්‍රතිඵල සඳහා ශිෂ්‍යත්ව අයදුම්පත් දැන් බාර ගැනේ.

වැඩි විස්තර සහ අයදුම්පත් අපගේ වෙබ් අඩවිය හරහා ලබාගන්න

https://www.slcsf.org/apply.htm

2023(2024)O/L ප්‍රතිඵල සඳහා ශිෂ්‍යත්ව අයදුම්පත් දැන් බාර ගැනේ. වැඩි විස්තර සහ අයදුම්පත් අපගේ වෙබ් අඩවිය හරහා ලබාගන්නhttp...
10/07/2024

2023(2024)O/L ප්‍රතිඵල සඳහා ශිෂ්‍යත්ව අයදුම්පත් දැන් බාර ගැනේ.

වැඩි විස්තර සහ අයදුම්පත් අපගේ වෙබ් අඩවිය හරහා ලබාගන්න

https://www.slcsf.org/apply.htm

05/23/2024

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️

ඔබගේ පාසලේ‍, රෝහලේ‍, ගමේ‍, වැඩිහිටි හෝ ළමා නිවාසයේ ඇති ගැටලු වලට විසදුම් සොයමු.🏥

ඩෙස් පුටු‍, පන්ති කාමර‍, පරිගණක, විද්‍යාගාර, වැසිකිලි පද්ධති‍, වහල හා ගොඩනැගිලි අබලන්ව ඇතිද?🖥️🔬

මුළුතැන් ගෙවල්, වැඩිහිටි නිවාස වල පහසුකම් අලුත්වැඩියා කරගන්න නොහැකිද?🏠

ගමේ පානීය ජල ගැටළු හෝ ජලයේ ගුණාත්මක බව අඩුද?💧

ඔබ දකින‍,ඔබ අත්විදින ගැටලුව සබැඳිය හරහා අප වෙත යොමු කරන්න.……..

මේවාට ඔබ සමඟින් එකතු වී පිලිතුරු සොයන්න අප සූදානම්.😊

Application - සබැඳිය

https://docs.google.com/forms/d/e/1FAIpQLSfCvRw19nFdYUxd4l34cNc1Zk8I1YN2h6AqljLlMoHVBS_iRQ/viewform?usp=sf_link

විශේෂයෙන්ම, මෙම අවස්ථාව ඔබගේ ගැටළු වලට සංවේදනාත්මකව ස්ථිරසාර විසදුම් වලට යොමු වීම සදහා යොදාගමු .තවද , මෙම ව්‍යාපෘතිය පාසල් , රෝහල් වැනි ආයතන වල ඇති ගැටළු , ස්වේච්ඡා සංවිධාන , ගොවි , තරුණ හෝ ග්‍රාමීය සමිති සදහා වන අතර පුද්ගලික ගැටළු ඉදිරිපත් කිරීමෙන් වලකින්න.

එකතු වී - අපි හදමු
අපේ රට , අපේ ගම , අපේ පාසැල , අපේ රෝහල

———————BACT SRI LANKA————————

உங்கள் பாடசாலை, மருத்துவமனை, கிராமம், முதியோர் அல்லது குழந்தைகள் இல்லத்தில் உள்ள பிரச்சனைகளுக்கு தீர்வு காண்போம்.🏥

மேசைகள், வகுப்பறைகள், கணினிகள், ஆய்வுகூடங்கள், கழிவறை அமைப்புகள், கூரைகள் மற்றும் கட்டிடங்கள் பாழடைந்ததா?🖥️🔬

சமையலறை மற்றும் முதியோர் இல்லங்களில் உள்ள வசதிகளை சரி செய்ய முடியாதா?🏠

கிராமத்தில் குடிநீர் பிரச்னையா அல்லது தண்ணீர் தரம் குறைவாக உள்ளதா?💧

நீங்கள் பார்க்கும் அல்லது அனுபவிக்கும் பிரச்சனையை லிங்க் மூலம் எங்களிடம் பகிரவும்..........

உங்களுடன் சேர்ந்து இவற்றுக்கான பதில்களைக் கண்டறிய நாங்கள் தயாராக இருக்கிறோம்.😊

குறிப்பாக, உங்கள் பிரச்சினைகளை உணர்வுப்பூர்வமாகவும் நிரந்தரமாகவும் குறிப்பிட இந்த வாய்ப்பைப் பயன்படுத்துவோம், மேலும், இந்தத் திட்டம் பாடசாலைகள், மருத்துவமனைகள், தன்னார்வல தொண்டு நிறுவனங்கள், விவசாயிகள், இளைஞர்கள் அல்லது கிராமப்புற சமூகங்களில் உள்ள பிரச்சனைகளுக்கானது, தனிப்பட்ட பிரச்சனைகளை முன்வைப்பதைத் தவிர்க்கவும்.

Closing date -2024/06/15
Design : Rivin Vinsara

01/05/2024

2022(2023)O/L ප්‍රතිඵල සඳහා ශිෂ්‍යත්ව අයදුම්පත් දැන් බාර ගැනේ.
https://www.slcsf.org/apply.htm

Address

Surrey, BC

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Canada Scholarship Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share