08/28/2026
🌿 Weekend Non-Residential Meditation Retreat | සතිඅන්ත සතිපට්ඨාන භාවනා වැඩසටහන
🙏 Dear Friends in Dhamma | පින්වත් කලණමිතුරනි,
We warmly invite you to join us for a special Weekend Non-Residential Meditation Retreat focused on Satipaṭṭhāna Meditation (Understanding of Awareness).
මෙවර සතිඅන්ත සතිපට්ඨාන භාවනා වැඩසටහනට සහභාගි වන ලෙස ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
🧘 Conducted in Sinhala | සිංහල මාධ්‍යයෙන්
පූජ්‍ය මාකොළ නන්ද ස්වාමීන් වහන්සේ
📅 Saturday, September 12 & Sunday, September 13, 2026
🕣 8:30 AM – 5:30 PM daily
📍 Alberta Insight Meditation Centre
26302 Township Rd 514, Spruce Grove, AB T7Y 1C8
🌸 Registration | ලියාපදිංචිය
👉 Register here:
https://forms.gle/koYmL9jouPeCwixP7
නැතහොත් පෝස්ටරයේ ඇති QR කේතය ස්කෑන් කරන්න.
🙏 Come and spend this weekend in meditation, reflection, silence and Dhamma practice.
ඔබ සැමට තෙරුවන් සරණයි!
May the Triple Gem Bless You All!