04/28/2026
පූජ්‍ය ධම්මසිරි ස්වාමීන් වහන්සේට සිදුකරන සත්කාරය
මේ දිනවල ගිලන්ව ලන්කාවේ වැඩ සිටින අප විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ වාසය කල පූජ්‍ය ඉදිපරපේ ධම්මසිරි ස්වාමීන් වහන්සේගේ රොගී තත්වයට ප්‍රතිකාර සදහා දායක වීමට ඔබ සැමට කරුණාවෙන් ආරාධනා කරමු.
We kindly invite everyone to support Venerable Bhante Idiparape Dharmasiri during this difficult time. Your generous contributions will help cover the cost of essential medications for his serious illness.
Please send your e-transfer to:
[email protected]
OR
[email protected]